ස' 8.30 ට ඔබ අමතයි !

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    අන්තවාදය , මත් උවදුර , පාතාලයට මින් මතු ඉඩක් නෑ..
    ජාතිබේදයට ඉඩක් නෑ.. එදා පොරෝන්දු වූ පරිදිම.
    බෞද්ධ හා ජාතික උරුමයන් ‍රැක ගන්නා අතරම ආගමික අසමගිය ඇති වන කිසිම කටයුත්තක් සදහා සහයෝගය නොදක්වයි.
    කිසිදු ජාතියට යටත් නොවන රාජ්‍යයක් නිර්මාණය කර ඇත.
    පෝස්ටර් , බැනර් , කට්වුට් , දූශන හා වංචා වලින් තොර සාධාරණ මැතිවරන ක්‍රමයක්..
    225 ම එපා කී ජනතාවගේ සහයෝගය යලි ලබා ගැනීම.
    අනවශ්‍ය වියදම් කපා හැරේ.
    අදිකරන පොලීසිය දේශපාලන බලපෑම් වලින් තොර කිරීම.
    නීතීයේ ආධිපත්‍ය සු‍රැකීම වචනයට සීමා නොවි ක්‍රියාවෙන් ඔප්පු කිරීම.
    ආර්ථික වර්ධන වේගය නගා සි‍ටුවීම.
    ‍රැකියා ලබා දීම.
    ණය බර අඩු කිරීම , බදු බර අඩු කිරීම, පොලී අනුපාතය අඩු කිරීම..
    දේශිය ව්‍යවසායකයා දිරි ගැන්වීම හා නය සහන ලබා දීම.
    විදේෂ විනිමය වැඩි කිරීම.
    සියලු විදේෂ නය වාරික ගෙවා අවසන් කර ඇත.
    එකී මෙකී නොකී සේවා ‍රැසක් මා රජය සිදු කර ඇත - මීට ජනපති
     
    • Haha
    Reactions: Boralugoda01

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු පට්ට පල් බොරුනේ කියන්නේ

    මම නම් tv එක ඕන කරෙත් නෑ බන්. කයිය ඇහුවා වගේ නෙවේ අකුනට tv ගියොත් අරමුදලෙන් ගන්න ය :eek: අපි.
    වැදගත් දෙයක් කිවොත් මෙතන දාන්න.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මූ මුළු දවසක්ම ස්ක්‍රිප්ට් එක පාඩම් කරන්න ඇති 😂ඇයි යකෝ කෝ අර ලයිව් ආවම වෙනද හක හක ගාන හිනාව නෑනෙ අද.අනික ලයිව් ආවා නම් රෙද්දෙ ඉදලා ගූ ගෑවෙයි කියලා මලයා කලින් රෙකෝඩ් එක දාලා ජාතිය අමතවනවා වෙන්නත් පුළුවන්😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,123
    166,175
    113
    එකමත් එක රටක
    අන්තවාදය , මත් උවදුර , පාතාලයට මින් මතු ඉඩක් නෑ..
    ජාතිබේදයට ඉඩක් නෑ.. එදා පොරෝන්දු වූ පරිදිම.
    බෞද්ධ හා ජාතික උරුමයන් ‍රැක ගන්නා අතරම ආගමික අසමගිය ඇති වන කිසිම කටයුත්තක් සදහා සහයෝගය නොදක්වයි.
    කිසිදු ජාතියට යටත් නොවන රාජ්‍යයක් නිර්මාණය කර ඇත.
    පෝස්ටර් , බැනර් , කට්වුට් , දූශන හා වංචා වලින් තොර සාධාරණ මැතිවරන ක්‍රමයක්..
    225 ම එපා කී ජනතාවගේ සහයෝගය යලි ලබා ගැනීම.
    අනවශ්‍ය වියදම් කපා හැරේ.
    අදිකරන පොලීසිය දේශපාලන බලපෑම් වලින් තොර කිරීම.
    නීතීයේ ආධිපත්‍ය සු‍රැකීම වචනයට සීමා නොවි ක්‍රියාවෙන් ඔප්පු කිරීම.
    ආර්ථික වර්ධන වේගය නගා සි‍ටුවීම.
    ‍රැකියා ලබා දීම.
    ණය බර අඩු කිරීම , බදු බර අඩු කිරීම, පොලී අනුපාතය අඩු කිරීම..
    දේශිය ව්‍යවසායකයා දිරි ගැන්වීම හා නය සහන ලබා දීම.
    විදේෂ විනිමය වැඩි කිරීම.
    සියලු විදේෂ නය වාරික ගෙවා අවසන් කර ඇත.
    එකී මෙකී නොකී සේවා ‍රැසක් මා රජය සිදු කර ඇත - මීට ජනපති
    ඒකනිසා මට ෆේල් ෆේල් කියල උබල කියන්න එපා .... ඒකයි මේ කියන්නේ. ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,241
    29,939
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූ මුළු දවසක්ම ස්ක්‍රිප්ට් එක පාඩම් කරන්න ඇති 😂ඇයි යකෝ කෝ අර ලයිව් ආවම වෙනද හක හක ගාන හිනාව නෑනෙ අද.අනික ලයිව් ආවා නම් රෙද්දෙ ඉදලා ගූ ගෑවෙයි කියලා මලයා කලින් රෙකෝඩ් එක දාලා ජාතිය අමතවනවා වෙන්නත් පුළුවන්😂

    DSC04749.JPG
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    3% aran awuruddai . Suba pathai jiwitha kalema hamu wagema inna labenna kiyla jvp leadership eke. Sajith wage saman widyarathna okkoma un ekka gena yai aluth ekehakata 😜😁😜😜

    puthe ubage amma ussan giya anura monada kiyanne