යුරෝපයේ මුඩුක්කු

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    Manhattan ගැන පොඩ්ඩක් හොයල බලපන් ! පාරෙ ඇවිදින්නත් බැරිලු 😁
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේක දැක්කම එපා උනා, යකෝ පාරේ රෙන උන් යුරෝපෙත් ඉන්නවා :baffled:

    refugee ගිය උන්ද මචන් මේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඇමරිකාවෙ බලපන් ගෙවල් නැති උප්පත්ති ඇමරිකන්කාරයො ලක්ශ කියක් ඉන්නවද , උන්ට ගෙවල් නැ කියන්නෙ ඉතින් ඉන්නෙ පාරෙ, කන්නෙ බොන්නෙ රෙන්නෙ පාරෙ....ඕක තමයි සුද්දගෙ සoවර්ධනේ තිත්ත ඇත්ත..
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දැන් ඇමරිකාවෙ බලපන් ගෙවල් නැති උප්පත්ති ඇමරිකන්කාරයො ලක්ශ කියක් ඉන්නවද , උන්ට ගෙවල් නැ කියන්නෙ ඉතින් ඉන්නෙ පාර කන්නෙ බොන්නෙ රෙන්නෙ පාරෙ....ඕක තමයි සුද්දගෙ සoවර්ධනේ තිත්ත ඇත්ත..

    ඇත්ත තමයි බන්.. මම ඉස්සර හිතන් හිටියේ ඇමරිකාවෙ නම් ගෙවල් නැති උන් RV වල හොද ජිවිත ගත කරනවා කියල..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත තමයි බන්.. මම ඉස්සර හිතන් හිටියේ ඇමරිකාවෙ නම් ගෙවල් නැති උන් RV වල හොද ජිවිත ගත කරනවා කියල..

    කුණු ගොඩෙන් ඇහිදන් කාල ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් ඇමරිකාව කියන්නෙ...
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    IQ එක බින්දුවක් වෙච්ච උන්ට තේරෙන තරම ...ලෝකේ රත්තරන් පොරව ගත්ත සුල්තාන්ගේ ඉදන් ලැට් වලත් කඩල කන එකා දක්වාම ඉන්න ඕනි ...ඔක්කොම දනපතියෝ වුනොත් ලෝකේ පැවැත්මක් නැහැ ...කොච්චර රටවල් දියුණු උනත් උන් එක කොටසක් හිගමනේට දාල තියනව ඒ හේතුවක් ඇතුව ..ලංකාවේ හිගමනේ ගාවගන්න එපා මේ ඒක නෙවෙයි ...අපේ සාමාන්‍ය චින්තනයෙන් එහාට ගිය දේවල් ඔය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IQ එක බින්දුවක් වෙච්ච උන්ට තේරෙන තරම ...ලෝකේ රත්තරන් පොරව ගත්ත සුල්තාන්ගේ ඉදන් ලැට් වලත් කඩල කන එකා දක්වාම ඉන්න ඕනි ...ඔක්කොම දනපතියෝ වුනොත් ලෝකේ පැවැත්මක් නැහැ ...කොච්චර රටවල් දියුණු උනත් උන් එක කොටසක් හිගමනේට දාල තියනව ඒ හේතුවක් ඇතුව ..ලංකාවේ හිගමනේ ගාවගන්න එපා මේ ඒක නෙවෙයි ...අපේ සාමාන්‍ය චින්තනයෙන් එහාට ගිය දේවල් ඔය
    තමන් ලග ඉන්න එකාට කන්ඩ නැත්තන්, උගෙ දුක තේරෙන් නැත්තන් මොකක්ද පොන්ස් ඔය IQ මොකක්ද ඔය සoවර්ධනය??? ඔක්කොම දනපතියෝ වුනොත් ලෝකේ පැවැත්මක් නැති වෙන්නෙ කොහොමද මෝඩයො, ධානපතියො නොවිමයි ගැටලුව, අනේ මන්ද උබේ IQ මම හිතන්නෙ තියෙන්නෙ උකේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මුඩුක්කු නැත්තෙ කොහෙද බන් ? කොහෙත් තියෙනවා
    ලන්ඩන් ගූ , පැරිස් ගූ
    ඇමරිකාවෙ කැලිෆොනියා ගූ ,
    නිව්යොර්ක් ගූ .
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    refugee ගිය උන්ද මචන් මේ ?

    මුන්ට කියන්නේ rom කියලා.hareyatha ahekuntekayo වගේ ලංකාවේ ඉන්න .ඒගොල්ලොන්ට මුළු යුරෝපයම විස නැතුව ඇවිදින්න පුළුවන් මොකද ඒගොල්ලෝ ආදිවාසී ජන කොට්ඨාශයක් කියලා තමයි මුළු යුරෝපයම විශ්වාස කරන්නේ
     
    • Like
    Reactions: 0x9

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bottu walin pitarata yana unta mehema thamai wenne....

    Yako maradana mattakkuliya hondai ne ban baluwama.

    බෝට්ටු වලින් ආපු උනුත් ඉන්නව උන් කමක් නැ කියමු, ඒත් ඇමරිකාවෙම උපන් උනුත් ලක්ශ ගනන් පාරෙ ඉන්නව ගෙයක් නැතුව
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    බෝට්ටු වලින් ආපු උනුත් ඉන්නව උන් කමක් නැ කියමු, ඒත් ඇමරිකාවෙම උපන් උන්නුත් ලක්ශ ගනන් පාරෙ ඉන්නව ගෙයක් නැතුව

    ප්‍රධාන නගර ගොඩක ඔය දේ තියෙනවා .
    අර පැරසයිට් ෆිල්ම් එකෙ පෙන්වන්නෙ දකුණු කොරියාවෙ මුඩුක්කු .

    Someone win , Someone lose
     
    • Like
    Reactions: abu0094

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රධාන නගර ගොඩක ඔය දේ තියෙනවා .
    අර පැරසයිට් ෆිල්ම් එකෙ පෙන්වන්නෙ දකුණු කොරියාවෙ මුඩුක්කු .

    Someone win , Someone lose
    ඔව් අනිවර්යෙන් එහෙම බැලුවාම අපේ රටවල් බොහොම හොදයි හිගන්නට පවා සල්ලි තියෙනව, කිසිම මනුස්සයෙක් කුණු ගොඩෙන් ඇහිදන් කන්නෙ නැ,

    ඒත් ඇමරිකාව සහ යුරෝපය ලෝකෙට මවල දෙන්නෙ වෙන දෙයක් ආන්න ඒකත් අමතක් තියාගන්ඩ ඕන ඒක උන්ගෙ යතාර්තය නෙමේ
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ප්‍රධාන නගර ගොඩක ඔය දේ තියෙනවා .
    අර පැරසයිට් ෆිල්ම් එකෙ පෙන්වන්නෙ දකුණු කොරියාවෙ මුඩුක්කු .

    Someone win , Someone lose

    daකුනු කොරියාවෙ නම් 1960 ගණන් හැත්තෑ ගණන් වල තිබ්බ මුඩුක්කු අද නම් නැහැ .ඒවාද නිකන් සුරපුරයක් වගේ තියෙන්නේ ගිහිල්ලම බලන්න ඕනේ දකුණු කොරියාවේ පැත්ත
     
    • Like
    Reactions: waca and NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඔව් අනිවර්යෙන් එහෙම බැලුවාම අපේ රටවල් බොහොම හොදයි හිගන්නට පවා සල්ලි තියෙනව, කිසිම මනුස්සයෙක් කුණු ගොඩෙන් ඇහිදන් කන්නෙ නැ,

    ඒත් ඇමරිකාව සහ යුරෝපය ලෝකෙට මවල දෙන්නෙ වෙන දෙයක් ආන්න ඒකත් අමතක් තියාගන්ඩ ඕන ඒක උන්ගෙ යතාර්තය නෙමේ
    අපෙ මිනිස්සුන්ට වත්ත පිටියෙ වැවෙන දෙ කාලා ඉන්න පුළුවන් .ඔනිම දෙයක් වැවෙනවා. කොරොනා කාලෙ මන් ඒක හොඳටම අත්වින්දා .
    වතුර ටික ලිඳෙන් තියෙනවා .

    සමහරක් විට ඒකමද දන්නෙ නැහැ අපෙ රටෙ උන් ඉස්සරහට යන්න හිතන්නෙත් නැත්තෙ. ඇයි හැම එකම තියෙනවා ,සැප වැඩි .
    තියෙන දෙයක් කාලා ආතල් එකෙ ඉන්න ට්‍රයි කරනවා.

    daකුනු කොරියාවෙ නම් 1960 ගණන් හැත්තෑ ගණන් වල තිබ්බ මුඩුක්කු අද නම් නැහැ .ඒවාද නිකන් සුරපුරයක් වගේ තියෙන්නේ ගිහිල්ලම බලන්න ඕනේ දකුණු කොරියාවේ පැත්ත

    ඔව් වෙන්න ඇති. මන් මෙ කිව්වෙ ෆිල්ම් එකක දැක්ක ටිකක්.
     
    • Like
    Reactions: waca