මේක දැක්කම එපා උනා, යකෝ පාරේ රෙන උන් යුරෝපෙත් ඉන්නවා 


මේක දැක්කම එපා උනා, යකෝ පාරේ රෙන උන් යුරෝපෙත් ඉන්නවා
දැන් ඇමරිකාවෙ බලපන් ගෙවල් නැති උප්පත්ති ඇමරිකන්කාරයො ලක්ශ කියක් ඉන්නවද , උන්ට ගෙවල් නැ කියන්නෙ ඉතින් ඉන්නෙ පාර කන්නෙ බොන්නෙ රෙන්නෙ පාරෙ....ඕක තමයි සුද්දගෙ සoවර්ධනේ තිත්ත ඇත්ත..
ඇත්ත තමයි බන්.. මම ඉස්සර හිතන් හිටියේ ඇමරිකාවෙ නම් ගෙවල් නැති උන් RV වල හොද ජිවිත ගත කරනවා කියල..
refugee ගිය උන්ද මචන් මේ ?
තමන් ලග ඉන්න එකාට කන්ඩ නැත්තන්, උගෙ දුක තේරෙන් නැත්තන් මොකක්ද පොන්ස් ඔය IQ මොකක්ද ඔය සoවර්ධනය??? ඔක්කොම දනපතියෝ වුනොත් ලෝකේ පැවැත්මක් නැති වෙන්නෙ කොහොමද මෝඩයො, ධානපතියො නොවිමයි ගැටලුව, අනේ මන්ද උබේ IQ මම හිතන්නෙ තියෙන්නෙ උකේ...IQ එක බින්දුවක් වෙච්ච උන්ට තේරෙන තරම ...ලෝකේ රත්තරන් පොරව ගත්ත සුල්තාන්ගේ ඉදන් ලැට් වලත් කඩල කන එකා දක්වාම ඉන්න ඕනි ...ඔක්කොම දනපතියෝ වුනොත් ලෝකේ පැවැත්මක් නැහැ ...කොච්චර රටවල් දියුණු උනත් උන් එක කොටසක් හිගමනේට දාල තියනව ඒ හේතුවක් ඇතුව ..ලංකාවේ හිගමනේ ගාවගන්න එපා මේ ඒක නෙවෙයි ...අපේ සාමාන්‍ය චින්තනයෙන් එහාට ගිය දේවල් ඔය
refugee ගිය උන්ද මචන් මේ ?
Bottu walin pitarata yana unta mehema thamai wenne....
Yako maradana mattakkuliya hondai ne ban baluwama.
බෝට්ටු වලින් ආපු උනුත් ඉන්නව උන් කමක් නැ කියමු, ඒත් ඇමරිකාවෙම උපන් උන්නුත් ලක්ශ ගනන් පාරෙ ඉන්නව ගෙයක් නැතුව
ඔව් අනිවර්යෙන් එහෙම බැලුවාම අපේ රටවල් බොහොම හොදයි හිගන්නට පවා සල්ලි තියෙනව, කිසිම මනුස්සයෙක් කුණු ගොඩෙන් ඇහිදන් කන්නෙ නැ,ප්‍රධාන නගර ගොඩක ඔය දේ තියෙනවා .
අර පැරසයිට් ෆිල්ම් එකෙ පෙන්වන්නෙ දකුණු කොරියාවෙ මුඩුක්කු .
Someone win , Someone lose
ප්‍රධාන නගර ගොඩක ඔය දේ තියෙනවා .
අර පැරසයිට් ෆිල්ම් එකෙ පෙන්වන්නෙ දකුණු කොරියාවෙ මුඩුක්කු .
Someone win , Someone lose
අපෙ මිනිස්සුන්ට වත්ත පිටියෙ වැවෙන දෙ කාලා ඉන්න පුළුවන් .ඔනිම දෙයක් වැවෙනවා. කොරොනා කාලෙ මන් ඒක හොඳටම අත්වින්දා .ඔව් අනිවර්යෙන් එහෙම බැලුවාම අපේ රටවල් බොහොම හොදයි හිගන්නට පවා සල්ලි තියෙනව, කිසිම මනුස්සයෙක් කුණු ගොඩෙන් ඇහිදන් කන්නෙ නැ,
ඒත් ඇමරිකාව සහ යුරෝපය ලෝකෙට මවල දෙන්නෙ වෙන දෙයක් ආන්න ඒකත් අමතක් තියාගන්ඩ ඕන ඒක උන්ගෙ යතාර්තය නෙමේ
daකුනු කොරියාවෙ නම් 1960 ගණන් හැත්තෑ ගණන් වල තිබ්බ මුඩුක්කු අද නම් නැහැ .ඒවාද නිකන් සුරපුරයක් වගේ තියෙන්නේ ගිහිල්ලම බලන්න ඕනේ දකුණු කොරියාවේ පැත්ත