ලංකාවේ ලෑන්ඩ් ප්‍රායිසස්

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලංකාවේ පළාත් මට්ටමෙන් හරි, දිස්ත්‍රික් මට්ටමෙන් average land prices ගැන information හොයාගන්න තැනක් දන්නවද ?? :rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලෑන්ඩ් ප්‍රයිස් බන් අඩුව යන්නෙ රජයේ තක්සේරු නං. ඒ උනාට තියෙන එකා දෙන්නෙ නෑ ඒ ගනන් වලට.
    Eka unath public information ekak widiyata nane neda macn
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Eka unath public information ekak widiyata nane neda macn

    ඔව් බන් ඒ උනාට රජයේ තක්සේරු ගාන එන්නේ පට්ට අඩුවෙන්. එක හින්දා ලෑන්ඩ් එකක් ගන්නකොට ඒ ගාන බලල වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG