Looking for an english number Auto Presea below 15 laks. If anyone has or know anyone who have, let me know.
thirisanekda?මූ මාර පොරක් නේ. මට මතකයි මෙයා දැන් සතියකට විතර උඩදි Presea එකක් 22 කක් ද කොහෙද කියල එකක් විකුනනවා කියලා දාල තිබ්බා. කවුරු හරි කෙනෙක් 18ක් වටි කියල කිව්වම හෙන ලොරි ටෝකක් දාල දැන් මෙතන 15ට හොයනවා.![]()
![]()
![]()
![]()
මේ මනුස්සය එලකිරියට එන්නේ හාවෙක් හොයගන්න. නිකමට වැදගත් දෙයක් මෙතන මිනිහෙක් එක්ක ශෙය කරගෙන නැහැ.
කුණු කොල්ලෙට කේවල් කරල අරගෙන කළුකඩ ගානට දෙන සීන් එකක් වගේ තියෙන්නේ. අනෙ මන්ද මෙහේම මිනිස්සු.

thirisanekda?![]()
A complete drama.යම්කිසි ප්රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න
![]()
මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්රෙඩ් හොයලා බලපන්කො.
broker kenekda koheda mu nmයම්කිසි ප්රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න
![]()
මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්රෙඩ් හොයලා බලපන්කො.
paw bn u..යම්කිසි ප්රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න
![]()
මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්රෙඩ් හොයලා බලපන්කො.

Vehicle market prices wadinwenawa misak adu wenne naha for the next 3 years![]()
oya gaanata kawruth awe naththan car eka thiyaagannawa.. wikunanna aththatama hethuwak naha
Sold the car today for 21.50 today. Thanks for the input guys.
Siraමූ මාර පොරක් නේ. මට මතකයි මෙයා දැන් සතියකට විතර උඩදි Presea එකක් 22 කක් ද කොහෙද කියල එකක් විකුනනවා කියලා දාල තිබ්බා. කවුරු හරි කෙනෙක් 18ක් වටි කියල කිව්වම හෙන ලොරි ටෝකක් දාල දැන් මෙතන 15ට හොයනවා.![]()
![]()
![]()
![]()
මේ මනුස්සය එලකිරියට එන්නේ හාවෙක් හොයගන්න. නිකමට වැදගත් දෙයක් මෙතන මිනිහෙක් එක්ක ශෙය කරගෙන නැහැ.
කුණු කොල්ලෙට කේවල් කරල අරගෙන කළුකඩ ගානට දෙන සීන් එකක් වගේ තියෙන්නේ. අනෙ මන්ද මෙහේම මිනිස්සු.
Kalukadakarayek da uba?horaLooking for an english number Auto Presea below 15 laks. If anyone has or know anyone who have, let me know.