ලක්ශ 15 ට අඩු English නොම්බර Nissan PRESEA මොනවද තියෙන්නෙ ගන්න?

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මූ මාර පොරක් නේ. මට මතකයි මෙයා දැන් සතියකට විතර උඩදි Presea එකක් 22 කක් ද කොහෙද කියල එකක් විකුනනවා කියලා දාල තිබ්බා. කවුරු හරි කෙනෙක් 18ක් වටි කියල කිව්වම හෙන ලොරි ටෝකක් දාල දැන් මෙතන 15ට හොයනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේ මනුස්සය එලකිරියට එන්නේ හාවෙක් හොයගන්න. නිකමට වැදගත් දෙයක් මෙතන මිනිහෙක් එක්ක ශෙය කරගෙන නැහැ.

    කුණු කොල්ලෙට කේවල් කරල අරගෙන කළුකඩ ගානට දෙන සීන් එකක් වගේ තියෙන්නේ. අනෙ මන්ද මෙහේම මිනිස්සු.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    thirisanekda?:shocked:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    thirisanekda?:shocked:

    යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා🥴.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න :ROFLMAO: 🥴 මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්‍රෙඩ් හොයලා බලපන්කො.
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63

    A complete drama.
     
    • Like
    Reactions: Solo Rider

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා🥴.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න :ROFLMAO: 🥴 මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්‍රෙඩ් හොයලා බලපන්කො.
    broker kenekda koheda mu nm
     
    • Like
    Reactions: Solo Rider

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න එපැයි බන්.වෙලාවකට කියනව ඔය වගේ වහනේක ගාන 22යි අඩුවට නැහැ කියලා දැන සතියකට දෙකකට කලින් මට මතකයි මෙතන වැලලෙන්න ගියා. දැන් ඇවිත් 15ටත් අඩුවෙන් හොයනවා🥴.තමුන් ගාව තියෙන කොට එක ගානකුයි අනුන් ගාව තියෙන කොට තව ගානකුයි අහසට පොලව වගෙ. එදා මට මතකයි කාටහරි හෙන ටෝකක් දුන්න :ROFLMAO: 🥴 මේ වාහන කොහොමත් යන්නේ 20 ට එහ අරකයි මෙකයි කියලා. පරන ත්‍රෙඩ් හොයලා බලපන්කො.
    paw bn u..
    patta widihata hitha ridenna athi .. :(
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    Sale karayo ban. Ape podi kollo andenawa . Lankawe black market eka dan social media walata bahala inne. Fb hari WhatsApp hari club ekak hadagena dial ekak wage ragapanawa. Eta passe shape eke wate un dala sale karannawa. AL leave karapu unwa uda tyala andenawa. Dan wela tyenne vehicle price eka up unata sales adui. Baya wenne nathuwa salli tika dala idamak ganin . Dan wahana ganna epa. Import karanna deela aduma masa 6kwath yanakan edapan. Ethakota ada ganna second hand price ekata brand new ekak ganna puluwan ubage land eka sale karama. Nikan boruwata sale karayonta ahu wenna epa. Un ubalata 1990 ganan wala maralath deñne 20 laks panala dan. Eta passe parts denneth unma thama. Boruwata life time wena ekekta loan ekak gewanna epa.
     
    • Like
    Reactions: visalbro

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-

    Sylphy

    Well-known member
  • May 19, 2020
    164
    80
    113
    Homagama

    Sira