Colombo Port City Development Project

modakolla

Active member
  • Jun 10, 2015
    479
    211
    43
    සුනාමි ආවත් අවුලක් නැතිවෙයි වටේට දියකඩනයක් තියෙන්නේ ඕකෙන් පොඩ්ඩක් සැර බාලවෙයි
    breakwater eka 3.25km length eka thiyanawa. eka sea level eke idan 6m wage usai. harbour eke thiyana breakwater ekath ekka baluwama meka tikak height eken adui. anyway meka city ekak widiyata gaththama thiyenne patta technology ekak
     
    • Like
    Reactions: LazyLizard

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    ඕකෙන් තමා කැලිඩෝ එකට කෙල වුනේ
    කැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    කැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?
    kalido ekak kiyala ekak dan na ban. hodagena gihin
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    කැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?
    no more calido.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    සෑහෙන්න වැඩි වෙයි කියලා හිතනවා . Port City එක හරියටම කියන විදියට කෙරුනොත් .
    Mona wage surburb da?