Breakwater Construction
Arial View
please subscribe this channel
Arial View
please subscribe this channel
Aniwa machan. ehema weiOka complete karama colombo surburb prices wedi weida
කොළඹ ඉඩම් ඉතින් කවදද අඩුවට වික්කේOka complete karama colombo surburb prices wedi weida
No i mean extraordinary wedi weidaකොළඹ ඉඩම් ඉතින් කවදද අඩුවට වික්කේ![]()
Only need 1 tsunamiලංකාවේ සල්ලි තියෙන උන් ඔක්කොම ඕකට රිංගගනියි නේද හදල ඉවරවුනාම![]()

Tsunami kiyana eka extra ordinary wena deyakne ban. e wage deyak target karala kawadawadawath construction ekak karanne na lankawa wage ratakaOnly need 1 tsunami![]()
සෑහෙන්න වැඩි වෙයි කියලා හිතනවා . Port City එක හරියටම කියන විදියට කෙරුනොත් .No
No i mean extraordinary wedi weida
සුනාමි ආවත් අවුලක් නැතිවෙයි වටේට දියකඩනයක් තියෙන්නේ ඕකෙන් පොඩ්ඩක් සැර බාලවෙයිOnly need 1 tsunami![]()
breakwater eka 3.25km length eka thiyanawa. eka sea level eke idan 6m wage usai. harbour eke thiyana breakwater ekath ekka baluwama meka tikak height eken adui. anyway meka city ekak widiyata gaththama thiyenne patta technology ekakසුනාමි ආවත් අවුලක් නැතිවෙයි වටේට දියකඩනයක් තියෙන්නේ ඕකෙන් පොඩ්ඩක් සැර බාලවෙයි
කැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?ඕකෙන් තමා කැලිඩෝ එකට කෙල වුනේ
kalido ekak kiyala ekak dan na ban. hodagena gihinකැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?
no more calido.කැලිඩෝ එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර නම් ඕක තනිකරම අපරාධ කාරයින්ට ගිය ඒරියා එකක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගියත් බය කරලා සල්ලි ගන්නවා. වැටකෙයියා ගස් යට පත්තර එලලා කුලියට දෙනවා. කුඩු විකුනනවා, කුඩු ගහනවා. සල්ලි අරන් දුවනවා. දැන් මොකෝ තත්වේ?
Mona wage surburb da?සෑහෙන්න වැඩි වෙයි කියලා හිතනවා . Port City එක හරියටම කියන විදියට කෙරුනොත් .
Colombo District එකේම ගණන් වැඩි වෙනවා ඉස්සරහාට . ඉඩමක් ගන්න එක දැම්ම හීනයක් වෙලා ඉවරයි නේ.Mona wage surburb da?