උබල කොල්ලො එක්ක සාමාන්‍යයෙන් කොලු ජෝක්ස් දානව ද ආතල් එකට?
ඒ විදියට කෙල්ලොත් විහිලු කරගන්නවා ද බං
අපෙ කොල්ලෙක් ගෙට් එකක දී කෙල්ලො දෙන්නෙකුට එහෙම විහිළු කරලා එකියක් ඌට චටාස් ගාලා කනට දුන්නා.
අපේ මළ ගෙදරට ඒ කෙල්ලයි අර කොල්ලයි දෙන්න ම ආවා.
අදටත් උන් කතා කරන්නෙ නෑ. මට ඒක දැකල අර සිද්දිය මතක් උනේ