hmm..Gramin hondai neh...habai sports-based neda?apple mata yanne na ban....Dan thiyenne Garmin vivoactive 4 ......
Smart watcch newei. Fitness band ekak use karanawa Mi 4 eka.
Eka newei ban owa re thisse bendan inna eka aulak nedda? Gaththata mama oka use karanne workout karana welawata witharai. Bluetooth always on ne owage.
hmm..Gramin hondai neh...habai sports-based neda?
smart features and fitness dekama balance eke thiyena ewa balanawanam;
danata thiyena best ma WearOS watch eka Ticwatch pro 3....mata eke design eka set wenne neha...bulky wadiii
patta decent look and performance hondai skagen Falster 3 and Fossil Gen 5...hebai eke desgin ekema awulak thiyenawa...charging rim eka galawenawa......mama oya deken ekak ganna gihin wade atha ariya....oya issue eka nisa,,,,
Latest Snapdragon 410 eken watches godak aawe neha...danata thiyenne ticwatch pro 3 witarai...e nisa poddak indala balanna watches tiakk enakan....loku hadissyak nattan....
ෆෝන් එක සැම්සුන්ග් නම් සැම්සුන්ග් වොච් එකම තමා හරියන්නේ.....![]()
![]()
![]()
![]()
Xiaomi AmzeFit eka. I'm using Xiaomi phones so I bought it. Loku awul naha, I like it. Once fully charged it stays around one whole month.
1amazefit Bip හරිම සරලයි නියමයි අවෘඩු 2ක් වඩියෙන් use කලා කිසි එලෙ .
Battry life 2 weeks barometer altimeter blabla okkoma
2amazefit trex ලගදි ගත්තෙ ip 68 තාම හරියට use kale na ඒක හින්ද මුකුත් කියන්න bee
3 casio gbd 1000 gshock ip 68 smart watch 5sensor tikak complicated not mich user friendly
samsung gear s3 එකක් ගනින්. වෙලාව බලන බලන සැරේට මයිනව පේන්න හදාගන්න පුලුවන්![]()
Casio gbd1000h 600dollers audPrice ekat dan palyalla
වෙන රීජන් එකකට හදපු එකක් ඇමසන්, ඊබේ වගේ එකකින් ගෙන්න ගන්න බැරිද?Aus උන් apple එකත් එක්ක වලියක් දාගෙන අලුතෙන්ම එන watch එකේ features 2ක ඇඩු කරලා එවන්නේ.....medicle device එකක් විදිහට register කරන්න ඕනේ මොකක්ද මගුලක් කියල...apple උන් කියල ඒ රෙද්දවල් කරන්න බෑ....අලුත් එකේ ඒ options අඩු කරනවා කියල..... දැන් මෙ හරක් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ වැඩි ගානක් දීල පරණ එකෙට කිසි වෙනසක් නැති එකම ගන්නවා ...samsung අලුත් එකෙත් එහෙමද දන්නේ නෑ .... දැන් තියන එකෙත් මයිනවා නම් දාගන්න පුළුවන්....Garmin වලින් වෙනස් වෙන්න හිතෙන්නේ නෑ
වෙන රීජන් එකකට හදපු එකක් ඇමසන්, ඊබේ වගේ එකකින් ගෙන්න ගන්න බැරිද?