Smart Watch

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    apple mata yanne na ban....Dan thiyenne Garmin vivoactive 4 ......
    hmm..Gramin hondai neh...habai sports-based neda?

    smart features and fitness dekama balance eke thiyena ewa balanawanam;

    danata thiyena best ma WearOS watch eka Ticwatch pro 3....mata eke design eka set wenne neha...bulky wadiii

    patta decent look and performance hondai skagen Falster 3 and Fossil Gen 5...hebai eke desgin ekema awulak thiyenawa...charging rim eka galawenawa......mama oya deken ekak ganna gihin wade atha ariya....oya issue eka nisa,,,,

    Latest Snapdragon 410 eken watches godak aawe neha...danata thiyenne ticwatch pro 3 witarai...e nisa poddak indala balanna watches tiakk enakan....loku hadissyak nattan....
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    Xiaomi AmzeFit eka. I'm using Xiaomi phones so I bought it. Loku awul naha, I like it. Once fully charged it stays around one whole month.

    KHXIAMAZBIPRED_1.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    Smart watcch newei. Fitness band ekak use karanawa Mi 4 eka.
    Eka newei ban owa re thisse bendan inna eka aulak nedda? Gaththata mama oka use karanne workout karana welawata witharai. Bluetooth always on ne owage.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    එහෙම අවුලක් නෑ නේද බන් ....මමත් කියෙව්ව ඔය ගැන... හැබැයි මට නම් මේක සැහෙන වියදම් ටිකක් ඉතිරි කළා වෙන්න තිබ්බ ලෙඩ ටික කලින්ම හොයා ගත්තු නිසා

    hmm..Gramin hondai neh...habai sports-based neda?

    smart features and fitness dekama balance eke thiyena ewa balanawanam;

    danata thiyena best ma WearOS watch eka Ticwatch pro 3....mata eke design eka set wenne neha...bulky wadiii

    patta decent look and performance hondai skagen Falster 3 and Fossil Gen 5...hebai eke desgin ekema awulak thiyenawa...charging rim eka galawenawa......mama oya deken ekak ganna gihin wade atha ariya....oya issue eka nisa,,,,

    Latest Snapdragon 410 eken watches godak aawe neha...danata thiyenne ticwatch pro 3 witarai...e nisa poddak indala balanna watches tiakk enakan....loku hadissyak nattan....

    හදිස්සියක් ම නෑ බන්..... ඊළඟ මාසේ deals එන නිසා දැන්ම research කරලා තියාගන්න කියල බැලුවේ...

    ෆෝන් එක සැම්සුන්ග් නම් සැම්සුන්ග් වොච් එකම තමා හරියන්නේ..... :yes: :yes: :yes: :yes:

    work just fine with Samsung
     
    • Dislike
    Reactions: bestdivx

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    20201117_125559.jpg
    20201116_190914.jpg

    1amazefit Bip හරිම සරලයි නියමයි අවෘඩු 2ක් වඩියෙන් use කලා කිසි එලෙ .
    Battry life 2 weeks barometer altimeter blabla okkoma

    2amazefit trex ලගදි ගත්තෙ ip 68 තාම හරියට use kale na ඒක හින්ද මුකුත් කියන්න bee
    3 casio gbd 1000 gshock ip 68 smart watch 5sensor tikak complicated not mich user friendly
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    Xiaomi AmzeFit eka. I'm using Xiaomi phones so I bought it. Loku awul naha, I like it. Once fully charged it stays around one whole month.
    1amazefit Bip හරිම සරලයි නියමයි අවෘඩු 2ක් වඩියෙන් use කලා කිසි එලෙ .
    Battry life 2 weeks barometer altimeter blabla okkoma

    2amazefit trex ලගදි ගත්තෙ ip 68 තාම හරියට use kale na ඒක හින්ද මුකුත් කියන්න bee
    3 casio gbd 1000 gshock ip 68 smart watch 5sensor tikak complicated not mich user friendly

    mamath amazfit use kala 2 years...kisima awulak neha...
    dawas 30+ battrey life...
    more smart features and for better display hinda tama upgrade une...nattan taama amzefit tamai...
     
    • Like
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    samsung gear s3 එකක් ගනින්. වෙලාව බලන බලන සැරේට මයිනව පේන්න හදාගන්න පුලුවන් ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    samsung gear s3 එකක් ගනින්. වෙලාව බලන බලන සැරේට මයිනව පේන්න හදාගන්න පුලුවන් ;-)

    Aus උන් apple එකත් එක්ක වලියක් දාගෙන අලුතෙන්ම එන watch එකේ features 2ක ඇඩු කරලා එවන්නේ.....medicle device එකක් විදිහට register කරන්න ඕනේ මොකක්ද මගුලක් කියල...apple උන් කියල ඒ රෙද්දවල් කරන්න බෑ....අලුත් එකේ ඒ options අඩු කරනවා කියල..... දැන් මෙ හරක් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ වැඩි ගානක් දීල පරණ එකෙට කිසි වෙනසක් නැති එකම ගන්නවා ...samsung අලුත් එකෙත් එහෙමද දන්නේ නෑ .... දැන් තියන එකෙත් මයිනවා නම් දාගන්න පුළුවන්....Garmin වලින් වෙනස් වෙන්න හිතෙන්නේ නෑ
     
    Last edited:
    • Dislike
    Reactions: bestdivx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Aus උන් apple එකත් එක්ක වලියක් දාගෙන අලුතෙන්ම එන watch එකේ features 2ක ඇඩු කරලා එවන්නේ.....medicle device එකක් විදිහට register කරන්න ඕනේ මොකක්ද මගුලක් කියල...apple උන් කියල ඒ රෙද්දවල් කරන්න බෑ....අලුත් එකේ ඒ options අඩු කරනවා කියල..... දැන් මෙ හරක් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ වැඩි ගානක් දීල පරණ එකෙට කිසි වෙනසක් නැති එකම ගන්නවා ...samsung අලුත් එකෙත් එහෙමද දන්නේ නෑ .... දැන් තියන එකෙත් මයිනවා නම් දාගන්න පුළුවන්....Garmin වලින් වෙනස් වෙන්න හිතෙන්නේ නෑ
    වෙන රීජන් එකකට හදපු එකක් ඇමසන්, ඊබේ වගේ එකකින් ගෙන්න ගන්න බැරිද?