කොහොමද ඒක 7

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    doka8.png
     
    • Like
    Reactions: elajani
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ සැහෙන පාඩම් කරලා medicine යන්න බැරිවෙච්ච එකෙක් නේද ?
    නොගිය එක කොච්චර හොඳද ? :D :D ගියා නම් ඔය නවනිංගිරා පදේ මටත් එක්කනෙ අහගන්න වෙන්නේ :lol: :lol:
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    නොගිය එක කොච්චර හොඳද ? :D :D ගියා නම් ඔය නවනිංගිරා පදේ මටත් එක්කනෙ අහගන්න වෙන්නේ :lol: :lol:
    Ithin uba wage mole awul wechcha ekek erenna wena ewun ehema pada kiyan nene ban. Kohomath manasika leddu hema ekatama baninawa, pada hadanawa. Eeka ithin dostharatath ekay. Kondostharatath ekay. Kohomath manasika leda hithanne thaman kiyana dee witharay hari kiyala. Oowa ithin hadanna be. Paw.
     
    ඉතිං උණක් බස්සගන්න බැරි දොස්තරගෙයි - බහුතරයක් කොන්දොස්තරලාගෙයි වෙනසක් නෑනේ :D - සමහර කොන්දොස්තරලා ඉන්නවා නේ උණක් බස්සගන්න දන්න - ඒත් ඒක දොස්තර කෙනෙක්වත් නෑනේ උණක් බස්සන්න දන්න. ඇයි බං ඒම ? :lol: :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හරි, එහෙනම් උඹට ආයුර්වේද වයිද්යවරයෙක් වෙන්න ඉගෙනගන්න තිබුනනේ. උඹ දෙකම කරේ නැති එකෙක්නෙ. උඹෙන් බෙහෙත් අරන් සනීප වෙච්චි එකෙක්ගේ විස්තර දාපන් පුලුවන්නම්? උඹ මේ ආයුර්වේදය හෑල්ලු කරවන එකෙක්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,275
    4,084
    113
    හරි, එහෙනම් උඹට ආයුර්වේද වයිද්යවරයෙක් වෙන්න ඉගෙනගන්න තිබුනනේ. උඹ දෙකම කරේ නැති එකෙක්නෙ. උඹෙන් බෙහෙත් අරන් සනීප වෙච්චි එකෙක්ගේ විස්තර දාපන් පුලුවන්නම්? උඹ මේ ආයුර්වේදය හෑල්ලු කරවන එකෙක්නෙ.
    වයි ඩිඩ් යූ ඩූ දිස් ටු මී මචන් -අප්පුව⚰️⚰️
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි, එහෙනම් උඹට ආයුර්වේද වයිද්යවරයෙක් වෙන්න ඉගෙනගන්න තිබුනනේ. උඹ දෙකම කරේ නැති එකෙක්නෙ. උඹෙන් බෙහෙත් අරන් සනීප වෙච්චි එකෙක්ගේ විස්තර දාපන් පුලුවන්නම්? උඹ මේ ආයුර්වේදය හෑල්ලු කරවන එකෙක්නෙ.
    එතකොට අවුරුදු 6ක් ඔච්චර දියුණු නවීන දොස්තර "විද්‍යාව" (ආච්චිගෙ රෙද්දෙ විද්‍යාව ඒක) ඉගෙනගෙනත් උණක් බස්සන්න බැරි නම් ඒකෙන් නවීන දියුණුය කියාගත්තු දොස්තර "විද්‍යාව" හෑල්ලු වෙන්නෙ නැද්ද ? :D :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එතකොට අවුරුදු 6ක් ඔච්චර දියුණු නවීන දොස්තර "විද්‍යාව" (ආච්චිගෙ රෙද්දෙ විද්‍යාව ඒක) ඉගෙනගෙනත් උණක් බස්සන්න බැරි නම් ඒකෙන් නවීන දියුණුය කියාගත්තු දොස්තර "විද්‍යාව" හෑල්ලු වෙන්නෙ නැද්ද ? :D :D
    දැන් උඹ කොරෝනා වලට බෙහෙත් හොයාගෙනද ඔය කතාව කියන්නේ? උඹ හොයාගෙනත් නෑනේ. ඉතින් උඹත් ගොබ්බයි තමයි! ආයුර්වේදය කියන්නේ බටහිර ක්‍රම වලට සනීප නොවුන ගොඩක් මිනිස්සු සනීප කරපු අපිට තියෙන වටින වයිද්ය කරමයක්. හැබැයි උඹ ඔය දෙකෙන් එකක්වත් දන්නේ නෑ. ඒ නිසා උන් දෙගොලොන්ටම වඩා උඹ ගොබ්බයි!
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් උඹ කොරෝනා වලට බෙහෙත් හොයාගෙනද ඔය කතාව කියන්නේ?
    හොයාගත්තු බේත් මේකේ දාලා තිබ්බා දැක්කෙම නැද්ද ? :D
    උඹ හොයාගෙනත් නෑනේ. ඉතින් උඹත් ගොබ්බයි තමයි! ආයුර්වේදය කියන්නේ බටහිර ක්‍රම වලට සනීප නොවුන ගොඩක් මිනිස්සු සනීප කරපු අපිට තියෙන වටින වයිද්ය කරමයක්. හැබැයි උඹ ඔය දෙකෙන් එකක්වත් දන්නේ නෑ. ඒ නිසා උන් දෙගොලොන්ටම වඩා උඹ ගොබ්බයි!

    එතකොට අවුරුදු 6ක් ඉගෙනගෙනත් උණක් බස්සන්න හැටි නොදන්න ඩොකාල ගොබ්බ නැද්ද ? :D