බෝලය ඉල්ලූ සිසුවාට වෛද්‍යවරයෙකු වෙඩි තැබූ කතාවේ ඇතුල් පැත්ත

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බැහැල ගිහින් සමාව ඉල්ලලා බෝලෙ ඉල්ල ගන්න එක වෙනම දෙයක් නිකං කැරියො වගේ ගිහින් තාප්පෙ උඩ නැගන් බෝලෙ ඉල්ලනවා ද යකෝ. හරියට ඒ මනුස්සයා ගෙදරට බෝලෙ බලෙන් ඇද ගත්තා වගේ නෙ. තාප්පෙ ළගට බෝලෙ හොයල දාන්න පිස්සූ ද බං
    මේ මනුස්සයා නරක කෙනෙක් නම් කීයටවත් අසල්වැසියො ඔහොම කතා කරන්නෙ නෑ . මුගේ අයිය කතා කරන විදියෙන් ම තේරෙනව මුං නිකං හයි කාරකමෙන් කතා කරන්න ඇත්තෙ
    අපිත් බෝල ගැහුව වටේ මිනිස්සුන්ට කරුමයක් උනේ නම් නෑ.
    වෙඩි තියන්න ඇත්තෙ ඉවසීමේ සීමාව හොදට ම පැනලා වෙන්න ඕන
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    සමහර අයට නින්ද කැඩුවහම පට්ට විදිහට කේන්ති යනව..ඵක පාරක් මැලේසියාවෙද කොහෙද ගෑණියෙක්ව මරල තිබ්බ ඵයාගෙ පිලිපීන් හවුස් මේඩ්.ඒ ගෑණි ක්ලබ් ගිහින් බීල මහ රෑ වෙනවලු ගෙදර ඵන්න.ඒ අැවිල්ල දොරට තඩි බානවලු දොර අරිනකන්.යතුර අරන් යන්නෙම නැහැලු.දවසක් පාන්දර 3ට විතර ඒ ගෑණි ඒ වගේ ගෙදර අැවිත් දොරට ගහල..හවුස් මේඩ් දොර අැරල තියෙන්නෙ කුස්සියට ගිහින්‍ අරන් අාපු පිහියත් අතේ තියන්..දාොර අැරපු ගමන් අැනගෙන අැනගෙන ගිහින් අර ගෑණිගෙ බොකු බඩවැල් ඵළියට ඵන්නම..:baffled:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    බැහැල ගිහින් සමාව ඉල්ලලා බෝලෙ ඉල්ල ගන්න එක වෙනම දෙයක් නිකං කැරියො වගේ ගිහින් තාප්පෙ උඩ නැගන් බෝලෙ ඉල්ලනවා ද යකෝ. හරියට ඒ මනුස්සයා ගෙදරට බෝලෙ බලෙන් ඇද ගත්තා වගේ නෙ. තාප්පෙ ළගට බෝලෙ හොයල දාන්න පිස්සූ ද බං
    මේ මනුස්සයා නරක කෙනෙක් නම් කීයටවත් අසල්වැසියො ඔහොම කතා කරන්නෙ නෑ . මුගේ අයිය කතා කරන විදියෙන් ම තේරෙනව මුං නිකං හයි කාරකමෙන් කතා කරන්න ඇත්තෙ
    අපිත් බෝල ගැහුව වටේ මිනිස්සුන්ට කරුමයක් උනේ නම් නෑ.
    වෙඩි තියන්න ඇත්තෙ ඉවසීමේ සීමාව හොදට ම පැනලා වෙන්න ඕන
    මේක ඇත්ත.ඌ වෙඩි තියන්න ඇත්තෙ මල උපරිමේටම පැනල.අපේ ගෙඅවල් වලටත් ඔහොමයි සරොංගල් කාලෙට.සරුංගල් කඩාගෙන ආවාම උන් ගේට්ටුවෙන් කතාකරන්නෙත් නෑ තාප්ප වලින් පැනල ගෙවල් වල ඉන්න අයටත් සද්දෙ දාල තමයි යන්නෙ. එක පාරක් අපේ තාත්තටත් ගහන්න ගියා අපේ වත්ත ඇතුලෙදිම කොල්ලො දෙන්නෙක්. මමත් හිතන් ඉන්නෙ ආයෙ පැන්නොත් ඉනෙන් පල්ලෙහාට වෙඩි තියල දාන්න.."මම යනව පොලීසි"
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    yako ground ekak thiyana onama thanaka kollo sellam karanawa...kagahanawa..randu karanawa owa samanya dewal
    ehemaii kiyala thuwakku aran sellan danna puluwanda nikan ayuda pennnanna aran yanawa wage.
    maha euwn ratata dunnu adarsha thamaiii docalath dao karanne
    owa karana unge gewal gini thiyala india wa wage naooo
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    වෙඩි වැදුන කොල්ලා රස්තියාදු කාරයෙක් වගේ, අයියා නිකන් කතා කරන්නේ බොලේ දොස්තර බලෙන් අරන් වත්තට දාගත්තා වගේ, අසල්වැසියෝ උනත් දොස්තරගේ පැත්ත ගන්නවා කියන්නේ, දොස්තරයා ගමේ උන්ට හොදට කතා බහා කරලා ඉන්න කෙනෙක් වගේ, ඒ වගේම බොලේ වැටෙන එක හැමදාම වෙන සින් එකක් වෙලා තියෙන්නේ. ගෙදර තාප්පෙන් පැනලා වත්තට එන එක උන් කරන හින්දා හොරෙක් උනත් බලාන ඉදලා ලේසියෙන්ම ගේ කඩන්න උනත් පුළුවන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yako ground ekak thiyana onama thanaka kollo sellam karanawa...kagahanawa..randu karanawa owa samanya dewal
    ehemaii kiyala thuwakku aran sellan danna puluwanda nikan ayuda pennnanna aran yanawa wage.
    maha euwn ratata dunnu adarsha thamaiii docalath dao karanne
    owa karana unge gewal gini thiyala india wa wage naooo

    සාමාන්‍ය දේවල් ඔක්කොම හරි නැනේ ... ground එකේ ඕනේ මගුලක් කරන එක වෙනම වැඩක් .. වටේ පිටේ ඉන්න උන්ට කරදර වෙන්න මගුල් කරන අයිතියක් නැනේ ... වෙඩි තියන ඕනේ කියනවා නෙමේ ... ඒ උනාට ඕක පලවෙනි පාර නෙමේනේ වටේ මිනිසුනුත් තියනවනේ ...
    අපේ ගෙවල් ලාගත් ඔහොම එකක් තියනව .. වෙලාවක් කලාවක් නෑ බෝල වත්තට ගහල කෑ ගහනව බොලේ ඉල්ලන් ... අපි ready වෙලා ඉන්න ඕනේ පකයලට බොලේ අරන් දෙන්න හැම වෙලේම .. තමාගේ ගෙදර නිදහසේ ඉන්න නෑ ...
    අනික මේ corona අස්සේ බෝල ගහන්නේ මොකාද ... අර මනුසය ඉස්පිරිතාලේ ඉදල වැඩ කරලා කරලා එන්න ඇති .. මේ පකයල ඉස්කෝලෙත් නැති නින්ද ලබ්බේ බෝල ගහනව ගිහින් ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,828
    34,150
    113
    I'm on doctors side.Adu kule pakayata hoda wede.ata dekata tiyanna tibbe
    මාත් ඕකමයි කියන්න ගියේ මචෝ. මේ කොල්ලෝ සෙට් එක ලෝඩ් පකීර්ලා වගේ තාප්පේ උඩ නැගගෙන නේ බෝලේ ඉල්ලලා තියෙන්නේ. ඩොක්ටර් නෙමෙයි දෙවියන් වහන්සේ ඒ ගෙදර හිටියත් මල පනිනවනේ එතකොට. වැදගත් විදියට ගේට්ටුවෙන් ඇවිල්ලා ගරුසරු ඇතිව බෝලෙ ඉල්ල ගත්ත නම් ඉවරයිනේ. අඩු කුලේ එවුන් ඔහොම්මමයි. ඔය කොල්ලන්ව අල්ලලා වඳ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. නැත්තං උන්ගේ ළමයිනුත් දවසක ඔය විදියට අනුන්ගේ ඉඩම් වලට පනියි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871

    Ayya katha karana style eken hitaganna puluwan unge gathi.para hatta.tv ekata uncle lu.mun kiyana uncle.bole ewapan hari mokak hari kiyanna athi.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ශල්‍යකර්මයක් කරා කියන්නෙ ඇඟ හිල්කරගෙන ගිහින්ද :baffled:
    ඔව් බන් පිලට් එක ඇලුමිනියම් වගේ බිත්තියකට වැදුනහමත් බිත්තිය තුවාල වෙනවා.
    වදුරන්ගේ එහෙම ඇග ඇතුලට බහිනවා.
    මීටරයක් විතර ඉදලා ඔලුවට තිබ්බොත් ඔලු කට්ට කඩාගෙන ඇතුලට යයි පොඩි ළමයෙක්ගේ වගේනම්
     
    • Like
    Reactions: dxx and LazyLizard