Mc එකේ තියනවාmatat air gun ekak ganna ona ban
බැහැල ගිහින් සමාව ඉල්ලලා බෝලෙ ඉල්ල ගන්න එක වෙනම දෙයක් නිකං කැරියො වගේ ගිහින් තාප්පෙ උඩ නැගන් බෝලෙ ඉල්ලනවා ද යකෝ. හරියට ඒ මනුස්සයා ගෙදරට බෝලෙ බලෙන් ඇද ගත්තා වගේ නෙ. තාප්පෙ ළගට බෝලෙ හොයල දාන්න පිස්සූ ද බං
මේ මනුස්සයා නරක කෙනෙක් නම් කීයටවත් අසල්වැසියො ඔහොම කතා කරන්නෙ නෑ . මුගේ අයිය කතා කරන විදියෙන් ම තේරෙනව මුං නිකං හයි කාරකමෙන් කතා කරන්න ඇත්තෙ
අපිත් බෝල ගැහුව වටේ මිනිස්සුන්ට කරුමයක් උනේ නම් නෑ.
වෙඩි තියන්න ඇත්තෙ ඉවසීමේ සීමාව හොදට ම පැනලා වෙන්න ඕන

මේක ඇත්ත.ඌ වෙඩි තියන්න ඇත්තෙ මල උපරිමේටම පැනල.අපේ ගෙඅවල් වලටත් ඔහොමයි සරොංගල් කාලෙට.සරුංගල් කඩාගෙන ආවාම උන් ගේට්ටුවෙන් කතාකරන්නෙත් නෑ තාප්ප වලින් පැනල ගෙවල් වල ඉන්න අයටත් සද්දෙ දාල තමයි යන්නෙ. එක පාරක් අපේ තාත්තටත් ගහන්න ගියා අපේ වත්ත ඇතුලෙදිම කොල්ලො දෙන්නෙක්. මමත් හිතන් ඉන්නෙ ආයෙ පැන්නොත් ඉනෙන් පල්ලෙහාට වෙඩි තියල දාන්න.."මම යනව පොලීසි"බැහැල ගිහින් සමාව ඉල්ලලා බෝලෙ ඉල්ල ගන්න එක වෙනම දෙයක් නිකං කැරියො වගේ ගිහින් තාප්පෙ උඩ නැගන් බෝලෙ ඉල්ලනවා ද යකෝ. හරියට ඒ මනුස්සයා ගෙදරට බෝලෙ බලෙන් ඇද ගත්තා වගේ නෙ. තාප්පෙ ළගට බෝලෙ හොයල දාන්න පිස්සූ ද බං
මේ මනුස්සයා නරක කෙනෙක් නම් කීයටවත් අසල්වැසියො ඔහොම කතා කරන්නෙ නෑ . මුගේ අයිය කතා කරන විදියෙන් ම තේරෙනව මුං නිකං හයි කාරකමෙන් කතා කරන්න ඇත්තෙ
අපිත් බෝල ගැහුව වටේ මිනිස්සුන්ට කරුමයක් උනේ නම් නෑ.
වෙඩි තියන්න ඇත්තෙ ඉවසීමේ සීමාව හොදට ම පැනලා වෙන්න ඕන
yako ground ekak thiyana onama thanaka kollo sellam karanawa...kagahanawa..randu karanawa owa samanya dewal
ehemaii kiyala thuwakku aran sellan danna puluwanda nikan ayuda pennnanna aran yanawa wage.
maha euwn ratata dunnu adarsha thamaiii docalath dao karanne
owa karana unge gewal gini thiyala india wa wage naooo
මාත් ඕකමයි කියන්න ගියේ මචෝ. මේ කොල්ලෝ සෙට් එක ලෝඩ් පකීර්ලා වගේ තාප්පේ උඩ නැගගෙන නේ බෝලේ ඉල්ලලා තියෙන්නේ. ඩොක්ටර් නෙමෙයි දෙවියන් වහන්සේ ඒ ගෙදර හිටියත් මල පනිනවනේ එතකොට. වැදගත් විදියට ගේට්ටුවෙන් ඇවිල්ලා ගරුසරු ඇතිව බෝලෙ ඉල්ල ගත්ත නම් ඉවරයිනේ. අඩු කුලේ එවුන් ඔහොම්මමයි. ඔය කොල්ලන්ව අල්ලලා වඳ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. නැත්තං උන්ගේ ළමයිනුත් දවසක ඔය විදියට අනුන්ගේ ඉඩම් වලට පනියි.I'm on doctors side.Adu kule pakayata hoda wede.ata dekata tiyanna tibbe
Ayya katha karana style eken hitaganna puluwan unge gathi.para hatta.tv ekata uncle lu.mun kiyana uncle.bole ewapan hari mokak hari kiyanna athi.මාත් ඕකමයි කියන්න ගියේ මචෝ. මේ කොල්ලෝ සෙට් එක ලෝඩ් පකීර්ලා වගේ තාප්පේ උඩ නැගගෙන නේ බෝලේ ඉල්ලලා තියෙන්නේ. ඩොක්ටර් නෙමෙයි දෙවියන් වහන්සේ ඒ ගෙදර හිටියත් මල පනිනවනේ එතකොට. වැදගත් විදියට ගේට්ටුවෙන් ඇවිල්ලා ගරුසරු ඇතිව බෝලෙ ඉල්ල ගත්ත නම් ඉවරයිනේ. අඩු කුලේ එවුන් ඔහොම්මමයි. ඔය කොල්ලන්ව අල්ලලා වඳ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. නැත්තං උන්ගේ ළමයිනුත් දවසක ඔය විදියට අනුන්ගේ ඉඩම් වලට පනියි.
ඔව් බන් පිලට් එක ඇලුමිනියම් වගේ බිත්තියකට වැදුනහමත් බිත්තිය තුවාල වෙනවා.ශල්‍යකර්මයක් කරා කියන්නෙ ඇඟ හිල්කරගෙන ගිහින්ද![]()