What is the best non-hybrid car for under 5 million

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ගොඩක් දෙනා මගේ Nissan TIIDA review එක බලලා ඇති මේ වෙද්දි .

    https://elakiri.com/threads/nissan-tiida-latio-review.1766457/

    අවුරුදු 4කට පස්සෙ මම car එක ගත්ත මිලටම ඊයේ දුන්න. දැන් සීන් එක තියෙන්නෙ එකක් හොයාගන්න එක. මගෙ requirement තියෙන්නෙ මේ ටික.

    1. non-hybrid වෙන්න ඕනේ.
    2. 1600cc හරි ඊට වැඩි හරි.
    3. resale value එකක් තියෙන එකක්.
    4. max budget is 5 million.
    5. year of manufacture between 2009 to 2013

    මොන වගේ cars මේ requirement වලට සෙට් වෙනවද ?
    Maybe HONDA FD 1 ?
     
    Attachments

    • 1606230578679.jpeg
      1606230578679.jpeg
      8.5 KB · Views: 427
    Last edited:

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Axela 2014 model ekata yanna berida? Patta wandiya eka.

    btw TIIDA eka keeyak duwala thibunada umba denakota? Monawada aurudu 4 ta karapu repairs ehema?

    Axela 2014 kiyanne hybrid neda ban/ ewwa hariyanne na.
    TIIDA eka mama 35k wage duwala thibba. Total odo eka 116k wage mathaka hatiyata. normal repair tika kara ithim suspension, brakes etc.

    මේ දවස්වල ගත්ත මිලටම නෙමෙයි ටිකක් වැඩියෙන් යනවනෙ

    FD1/FD4/Lancer EX/Mazda 3 වලින් එකක් තමා

    Mazda 3 thamai mama hithanne mewagen YOM aluthma model ekakata enne. eth Mazda 3 resale value eka kohomada ?
    FD 1 thiyenne okkoma wage 2006 - 2008 wage ewane. mewa dan parana wadi da ganna
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Mazda 3 thamai mama hithanne mewagen YOM aluthma model ekakata enne. eth Mazda 3 resale value eka kohomada ?
    FD 1 thiyenne okkoma wage 2006 - 2008 wage ewane. mewa dan parana wadi da ganna

    Tiida wagema thamai gaththa ganata denna bari wenne na.

    Owalin man. year aluthma and owners la aduma company maintained ekak hoyala ganna. 2008 FD1 wunath mula indala company maintained 1st owner ekak 2012 owners la 4 inna 3rd party maintained mazda 3 ekakata wada hnda condition eke thiyenna puluwan ne
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    ගත් මිලට තියා වැඩි මිලට වත් මේ දවස් වල වාහන දෙන එක මෝඩ වැඩක්. වාහන දෙක තුනක් තියෙනම් කමක් නැ. තනි වාහනෙ තියන් ඒක දීල දැම්මම වාහනේකුත් නැතුව ගන්න වෙන එකක් හොයන එක හෙනම කට්ටක්.
    1600 ට වැඩි ඒවා, ටොයොට කැම්රි, මාර්ක් 2, ලාන්සර් CS3, නිසාන් සිල්ෆි...
     
    • Like
    Reactions: dhanuka kumara

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ගත් මිලට තියා වැඩි මිලට වත් මේ දවස් වල වාහන දෙන එක මෝඩ වැඩක්. වාහන දෙක තුනක් තියෙනම් කමක් නැ. තනි වාහනෙ තියන් ඒක දීල දැම්මම වාහනේකුත් නැතුව ගන්න වෙන එකක් හොයන එක හෙනම කට්ටක්.
    1600 ට වැඩි ඒවා, ටොයොට කැම්රි, මාර්ක් 2, ලාන්සර් CS3, නිසාන් සිල්ෆි...

    Backup වාහනයක් තියෙනවා බන් (Toyota Tank)
    දැන් ඉඳලම හොයන්න බැලුවේ එකක් ඉතීම්

    Tiida wagema thamai gaththa ganata denna bari wenne na.

    Owalin man. year aluthma and owners la aduma company maintained ekak hoyala ganna. 2008 FD1 wunath mula indala company maintained 1st owner ekak 2012 owners la 4 inna 3rd party maintained mazda 3 ekakata wada hnda condition eke thiyenna puluwan ne

    ඒක ඇත්ත බන්. මන් හොයන්නෙත් අවුරුද්ද පරණ වුනත් කමක් නෑ first owner එකක්.
    Company maintain නම් ඉතින් තවත් හොඳයි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඒක ඇත්ත බන්. මන් හොයන්නෙත් අවුරුද්ද පරණ වුනත් කමක් නෑ first owner එකක්.
    Company maintain නම් ඉතින් තවත් හොඳයි

    Lancer EX තියෙනව ඔක්කොම වගේ 1500CC ඒව
    1600CC එකක් කලාතුරකින් තමා යන්නෙ
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Honda FB1 2012 කොහොමද ?
    1606230578679.jpeg

    සමහරු කියනවා මේක ටිකක් uncommon model එකක් ඒ නිසා පාර්ට්ස් හොයන්න අමාරු කතාවක්
    වැඩිය මේ model එක පාරේ නම් දකින්න නැහැ තමයි

    මේකත් අර FD 3 එක වගේ අනාථ සීන් එකක්ද නැත්නම් නිකන් ලංකාවේ හැදුන කට කතාද
    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙලුප් එකක් දෙන්ඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Honda FB1 2012 කොහොමද ?
    1606230578679.jpeg

    සමහරු කියනවා මේක ටිකක් uncommon model එකක් ඒ නිසා පාර්ට්ස් හොයන්න අමාරු කතාවක්
    වැඩිය මේ model එක පාරේ නම් දකින්න නැහැ තමයි

    මේකත් අර FD 3 එක වගේ අනාථ සීන් එකක්ද නැත්නම් නිකන් ලංකාවේ හැදුන කට කතාද
    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙලුප් එකක් දෙන්ඩ

    ඕකත් අර 141 එක වගේ ජපානෙ විකුණපු නැති මොඩල් එකක් නේ? බොඩි පාට්ස් නැතුව ඇති ඒක නිසා
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඕකත් අර 141 එක වගේ ජපානෙ විකුණපු නැති මොඩල් එකක් නේ? බොඩි පාට්ස් නැතුව ඇති ඒක නිසා

    අප්පට එහෙම සීන් එකක් නම් හරියන්නේ නෑ එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    අප්පට එහෙම සීන් එකක් නම් හරියන්නේ නෑ එක

    ඔව් 141 නම් ටිකක් පාරෙ දුවන නිසා වෙන රටකින් හරි ගෙනත් විකුණන අය ඇති මේකට බොඩි පාට්ස් ඕන වුණොත් ස්ටැෆඩ් එකටම කියල ඒගොල්ලො ගෙන්නනකල් ඉන්න වෙයි. ජපානෙන් නෙ 95% විතර reconditioned parts එන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේ දවස්වල ගත්ත මිලටම නෙමෙයි ටිකක් වැඩියෙන් යනවනෙ

    FD1/FD4/Lancer EX/Mazda 3 වලින් එකක් තමා

    Mama nam over 3 millio wahana ganna kollanta normally hama welema recommend karanne onna oya car tika tamai
    thawa oni nam 141 :D Habai mama gatte wena ekak
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Mama nam over 3 millio wahana ganna kollanta normally hama welema recommend karanne onna oya car tika tamai
    thawa oni nam 141 :D Habai mama gatte wena ekak

    FD 1 එකට තමයි ආස බන්. 2009 වත් එකක් නෑනෙ හොයාගන්න. අනික තියෙන ඒවා 150000 වගේ දුවල
     
    • Like
    Reactions: dhanuka kumara