Vps,dedicated,shared mewagen hoda monada?samanyayen ecommerce site ekakata
Site එකේ ට්‍රැෆික් අනුව සහ script/cms එකේ resource usage එක අනුව තමයි.
Wordpress වගේ නම් එක පාර 50 - 100 ක් online තියාගන්න පුළුවන් Shared host එකකින්. (බර ප්ලගින් නැත්නම්, සහ User behaviour එක අනුව වෙනස් වෙයි.)
පොඩි සයිට් එකක් නම් ලොකුවට පත සර්වර් ඕන නැහැ. හොඳ Shared host එකක් හොඳටම ඇති.
VPS/Dedicated Unmanageable ගන්න එපා Server ගැන හොඳ දැනුමක් නැත්නම්. අනාතයි. හොස්ටින් කම්පැනි එකෙන් කිසි සපෝර්ට් එකක් දෙන්නේ නැහැ.
Manageable නම් සපෝර්ට් කරයි, ගිණි ගණන්.
Zoom.lk එකක් මෑතක් කෙල වෙනකං තිබ්බේ godaddy shared plan එකකලුනේ.
Namecheap hosting ekak ganna beida thawa ekak thiyeddi. Kalin buy kalata wedak ganna beri una renewal eka wedi. Alutj ekakma aran paran domain eka danna puluwanda
එකක් නෙවෙයි, 20 ක් වෙනකම් ගන්න පුළුවන්
Oya gatte Shared Plus Plan ekada natnam Wordpress ekada mchan?
Plus එක ගන්න. ලබන අවුරුද්දේ expire වෙන්න ලං වෙද්දී ගණන් වැඩි කියල හිතෙනවා නම් උන්ට කියල monthly payment හදා ගන්න.
අවුරුද්දක් ඇතිනේ ගේමක් ගහල ඔය ගාන කවර් කරගන්න.