ඒ ෆේල් වෙච්චි ගොබ්බ ගොන් සැයෙන්ස් නිසා තමා මේ සුළු ලෙඩේ වසංගත වෙලා තියෙන්නේ :sad: ඕවා දැන් කොණ්ඩෙ බැඳපු චීන්නු වත් ගණන් ගන්නෙ නෑමෝඩයෙක් වගේ හැසිරෙන්න එපා ඉතින්.
වයිරස් එකක් infect උනාම ශරීරයෙන්ම ප්රති වයිරස් හැදීල එපෑයි එක හොද වෙන්න.
infect උනාට පස්සේ මොන බෙහෙත දුන්නත් ඇගේ ප්රතිශක්තිය අනුව තමයි හොද වෙන කාලය තීරණය වෙන්නේ

ඒ ෆේල් වෙච්චි ගොබ්බ ගොන් සැයෙන්ස් නිසා තමා මේ සුළු ලෙඩේ වසංගත වෙලා තියෙන්නේ :sad: ඕවා දැන් කොණ්ඩෙ බැඳපු චීන්නු වත් ගණන් ගන්නෙ නෑ![]()
![]()
ඇයි මම thread පිට thread දම දමා කලින් මම ඒක කිව්වා දැක්කෙම නැද්ද ? කොහෙද හිටියේ මෙච්චරකල් ?oyage yojanawa mokadda
උගෙ යෝජනාව තමා බ්ලා බ්ලා බ්ලා කැමති නන් බීපන් නැත්තන් නිකා ඉදපන්.oyage yojanawa mokadda
ඇයි මම thread පිට thread දම දමා කලින් මම ඒක කිව්වා දැක්කෙම නැද්ද ? කොහෙද හිටියේ මෙච්චරකල් ?
හැබෑටම ? ඔයා තාම ලිං පතුලේ ඉන්නේ - ගොඩට ඇවිත් වට පිට බලන්නoya ithin eka eka dewal danawane.
hariyata ekak danne nane
