Sampath credit card

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    apo wedak na....credit limit wadi karanne na bari welawath....request karata wedak na.....anith bank walin payment history eka hoda nam request karapu gaman wadi karanawa...request kare natath annualy wadi karanawa....
     
    • Like
    Reactions: ywicky

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Signature Card ekata annual income eka kohomada ona ? limit eka 500000 min. wena bank ekaka creditcard ekak thibboth awulak nadda ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    හොටෙල් offer වගේ බලන්නේ නැත්තම් annual ලොකු ගණන් ගෙවන්න card ගන්න එක තේරුමක් නැති වැඩක්. card type එකයි credit limit එකයි අතර සම්බන්දයක් නැහැ සාමාන්‍යයෙන්. සම්පත් යනවනම් රු.500 annual එක තියෙන everyday amex එක ගන්න. supermarket බඩු ගන්නවනම් හරි තෙල් ගහනවානම් මුල් මාස 2-3න් annual ෆී එක කවර් කරන්න පුළුවන්. ඊට පස්ස ඉතින් card එක නිකන් වගේ නේ.
     
    • Like
    Reactions: lahiruls24

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මටනම් සෙට් උන චාටර්ම බැංකුව
    1. Credit Card වල limit වැඩි කරන්නේ නැතිතරම්, රික්වෙස්ට් කලත් එක එක රෙද්දවල් දෙන්න ඔන්නේ.
    2. හුණ්ඩු වගේ බැංකු තියෙන්නේ. Car එකක ගියොත් park කරගන්න ඉඩ නැ
    3. ගොඩක් වෙලාවට counter වල පෝලිම, Cashier ඉන්නේත් අලුත් එකේක්. පොඩි වැඩක් කරගන්නත් පැය බාගයක් වගේ යනවා.
    මම තිබ්බ account / creadi card අයින් කරලා දැම්මා.
     
    • Like
    Reactions: reddit

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Sampath credit card ona kukulek innawanam number eka inbox dapan.. ikmanatama aran dennam.
    Crib awl aya be
    Salary 30,000 wedi one
    Business, freelance nam Business Registration certificate one
    Me sere bonus mukuth nedda kattiya aduwa? Mageth yaluwek ehuwa card gannawada kiyala. Kattiya set kare neththan bonus mukuth ne kiwva
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    Machan Card ekata payment ekak payeasy eken karanna puluwanda? Mage Vishwa ekak nathi nisa.
    Anika ban mata this month card eka awe.But Annual fee eka card eka denakotama add karala