Honda Company ekak . baya nathuwa yannaHi guys,
What do you know about ISM Apac ? Is it a good stable company ?
How about the working culture, interview process and salary ?
![]()
100%හොද IT company කියලා දෙයක් ලංකාවේ නැ. හොද IT company කියන්නේ සෙලවෙන මනසට.















හොද IT company කියලා දෙයක් ලංකාවේ නැ. හොද IT company කියන්නේ සෙලවෙන මනසට.
දැන් ගොඩක් එවගේ salary slip ඉල්ලනවා කලින් company එකේ. අනිත් එක SLASSCOM කියලා එකක් හදාගෙන industry එකේ සැලරි ලේවල් හදාගෙන ඉන්නේ. හරිනම් කලින් සැලරි ඉල්ලන්න බැ, එතිකල් නැ.
syscolabs ehemath dan illanva, pay slip ekakපිස්සුද බං එහෙම දෙන්න?
syscolabs ehemath dan illanva, pay slip ekak
tyan talent ekata vada kattiya demand karanna puluvanne..man hitanne eka nisada danne na.. ex: 120K tyna ekeka 250K illanva vage seen ekakඒක උන්ගේ අව්ලක්. උන්ට ඇති වැඩේ මොකක්ද කලින් සැලරි එකෙන්?
tyan talent ekata vada kattiya demand karanna puluvanne..man hitanne eka nisada danne na.. ex: 120K tyna ekeka 250K illanva vage seen ekak
එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.ඉතින් මොකක්ද බං අව්ල? 250K උන්ට වටිනවා නම් නේ ගන්නේ? Talent එක judge කරලා ඒ ගානට වටිනවද කියන එක තීරණය කරන්න නේ interview test වගේ දේවල් තියෙන්නේ
එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.

lankave godak comapny show-off vitharai ban. hodama option eka SG migrate vela ethana idan EU yana ekaලොකු නම තිබ්බට ඊයා. අපේ උනුත් ඉතින් ඕවට මුල ඉඳන්ම බෑ කියන්න පුරුදු වෙලා නැනේ
අපේ හැත්ත තමයි මේවට වග කියන්න ඕනේ... ඉල්ලුවම දෙනවා..
අපේ බූරුවෝ හිතන්න "මම නොදුන්නට කීදෙනෙක් නම් දෙනවා ඇත් ද?" ඉතින් හරියයිද? හ්cල් 99xඋත් ඉල්ලනවලු.. කෙලින්ම අහන්න ඕනේ ඇයි කියලා? අපේ වෙන අයට කියන්න එපා කියනව නම් ඇයි අපෙන් ඉල්ලන්නේ කියන එක අහන්න අයිතියක් තියෙනවා
උන් කියන්නෙ එකකරන්න කියලා එහෙම කියනවනම් උඹලට අහන්න පුලුවන් මම මෙහෙ පඩි දෙන්නේ මේ කොම්පැනියේ ආදායම බලල නෙවේද? කියන ප්‍රශ්නේ.. ඕවට යන්න එපා.. ගියත් අර ප්‍රශ්නේ ඇදලා ගන්න..
මේ යන විදියට බඳිනවනම් ලිංගික අවයව වල පින්තූර, ප්‍රජනක පද්ධතියේ නිරෝගී බව සනාත කරන වෛද්‍ය වාර්ථා, ආදායම්, රැකියා, ඇධ්‍යාපන වාර්ථා හුවමාරු කරගන්න වේවි...
කොම්පැනි කාරයෝ සීමාවට එහා රඟන්නේ අපේ උන්ගෙ ගොන් ආතල් නිසාඅ
lankave godak comapny show-off vitharai ban. hodama option eka SG migrate vela ethana idan EU yana eka
මෙව්ව නන් ප්‍ර්මෝට් වෙන්න දෙන උන් නිසා. මුලදිම ඉල්ලපු උන් දෙන්න බෑ කිව්ව නන් ඉවරයි.එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.