Best Software Companies in Sri Lanka

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Hitachi Digital Payment Solutions Ltd එකේ ලේටස්ට් තත්වේ දන්නේ කවුද? කලින් Interblocks. කලින්ට වඩා දැන් තත්වෙ හොඳද කියල දන්නවද..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    හොද IT company කියලා දෙයක් ලංකාවේ නැ. හොද IT company කි‍යන්නේ සෙලවෙන මනසට.

    දැන් ගොඩක් එවගේ salary slip ඉල්ලනවා කලින් company එකේ. අනිත් එක SLASSCOM කියලා එකක් හදාගෙන industry එකේ සැලරි ලේවල් හදාගෙන ඉන්නේ. හරිනම් කලින් සැලරි ඉල්ලන්න බැ, එතිකල් නැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992

    පිස්සුද බං එහෙම දෙන්න?
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    සමහර එවුන් Advertisement එකේම දාල තිබ්බා.. ඒවටත් ඇප්ලයි කරන උන් ඇති නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    tyan talent ekata vada kattiya demand karanna puluvanne..man hitanne eka nisada danne na.. ex: 120K tyna ekeka 250K illanva vage seen ekak

    ඉතින් මොකක්ද බං අව්ල? 250K උන්ට වටිනවා නම් නේ ගන්නේ? Talent එක judge කරලා ඒ ගානට වටිනවද කියන එක තීරණය කරන්න නේ interview test වගේ දේවල් තියෙන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    එක තමයි, Sysco, HCL, Wiley එහේම ඉල්ලනවා. Sysco එකේ එහේම පලවෙනි ඉන්ටර්විව් එකට කලින්ම ඉල්ලනවා. ඊට පස්සේ වෙන දේ කියන්න ඔනේ නැනේ. කොච්චර talent උනත් කලින් සැලරි එකට වඩා define margin එකකට යන්න බැ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    ඉතින් මොකක්ද බං අව්ල? 250K උන්ට වටිනවා නම් නේ ගන්නේ? Talent එක judge කරලා ඒ ගානට වටිනවද කියන එක තීරණය කරන්න නේ interview test වගේ දේවල් තියෙන්නේ
    එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.
     
    • Sad
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.

    ලොකු නම තිබ්බට ඊයා. අපේ උනුත් ඉතින් ඕවට මුල ඉඳන්ම බෑ කියන්න පුරුදු වෙලා නැනේ
     
    • Like
    Reactions: ITGuy25

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අපේ හැත්ත තමයි මේවට වග කියන්න ඕනේ... ඉල්ලුවම දෙනවා..
    අපේ බූරුවෝ හිතන්න "මම නොදුන්නට කීදෙනෙක් නම් දෙනවා ඇත් ද?" ඉතින් හරියයිද? hcl 99xඋත් ඉල්ලනවලු.. කෙලින්ම අහන්න ඕනේ ඇයි කියලා? අපේ salary වෙන අයට කියන්න එපා කියනව නම් ඇයි අපෙන් ඉල්ලන්නේ කියන එක අහන්න අයිතියක් තියෙනවා

    උන් කියන්නෙ එකකරන්න කියලා එහෙම කියනවනම් උඹලට අහන්න පුලුවන් මෙහෙ පඩි දෙන්නේ මේ කොම්පැනියේ ආදායම බලල නෙවේද? කියන ප්‍රශ්නේ.. ඕවට යන්න එපා.. ගියත් අර ප්‍රශ්නේ ඇදලා ගන්න..

    මේ යන විදියට බඳිනවනම් ලිංගික අවයව වල පින්තූර, ප්‍රජනක පද්ධතියේ නිරෝගී බව සනාත කරන වෛද්‍ය වාර්ථා, ආදායම්, රැකියා, ඇධ්‍යාපන වාර්ථා හුවමාරු කරගන්න වේවි... :confused:

    කොම්පැනි කාරයෝ සීමාවට එහා රඟන්නේ අපේ උන්ගෙ ගොන් ආතල් නිසාඅ
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    අපේ හැත්ත තමයි මේවට වග කියන්න ඕනේ... ඉල්ලුවම දෙනවා..
    අපේ බූරුවෝ හිතන්න "මම නොදුන්නට කීදෙනෙක් නම් දෙනවා ඇත් ද?" ඉතින් හරියයිද? හ්cල් 99xඋත් ඉල්ලනවලු.. කෙලින්ම අහන්න ඕනේ ඇයි කියලා? අපේ වෙන අයට කියන්න එපා කියනව නම් ඇයි අපෙන් ඉල්ලන්නේ කියන එක අහන්න අයිතියක් තියෙනවා

    උන් කියන්නෙ එකකරන්න කියලා එහෙම කියනවනම් උඹලට අහන්න පුලුවන් මම මෙහෙ පඩි දෙන්නේ මේ කොම්පැනියේ ආදායම බලල නෙවේද? කියන ප්‍රශ්නේ.. ඕවට යන්න එපා.. ගියත් අර ප්‍රශ්නේ ඇදලා ගන්න..

    මේ යන විදියට බඳිනවනම් ලිංගික අවයව වල පින්තූර, ප්‍රජනක පද්ධතියේ නිරෝගී බව සනාත කරන වෛද්‍ය වාර්ථා, ආදායම්, රැකියා, ඇධ්‍යාපන වාර්ථා හුවමාරු කරගන්න වේවි... :confused:

    කොම්පැනි කාරයෝ සීමාවට එහා රඟන්නේ අපේ උන්ගෙ ගොන් ආතල් නිසාඅ

    සිරාම කතාව. අපේ උන් පුක දීල තමයි අල කරගෙන ඉන්නේ. current salary වැඩක්ම නැනේ.

    අනික් උන් slasscom

    lankave godak comapny show-off vitharai ban. hodama option eka SG migrate vela ethana idan EU yana eka

    සිරා
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,776
    98,866
    113
    එක තමයි. Talent නම්, company එකට ඔනේනම් දෙපැත්තම (company, employee) කැමති වෙලා ගන්න ඔනේ. කොම්පැණි දැන් කරන්නේ කලින් සැලරි එක ඉල්ලලා එකේන් වැඩිම 50% වගේ දෙනවා.
    මෙව්ව නන් ප්‍ර්මෝට් වෙන්න දෙන උන් නිසා. මුලදිම ඉල්ලපු උන් දෙන්න බෑ කිව්ව නන් ඉවරයි.