ලමායි අපේ සෙට් එක බලල vote කරපල්ල...අපෙ වීරයො තේරිලා ඉන්නේ...
ඈ යකූ.අපේ උන් ක්රිකට් ගහලම නැද්ද?අනේ උඹෙ බැලිල්ලහරියට බැලුවොත් නං කෝලිකුට්ටුව තමා ඕක ගන්න ඕනෙ
අපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්සඈ යකූ.අපේ උන් ක්රිකට් ගහලම නැද්ද?අනේ උඹෙ බැලිල්ල
සංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්yesඅපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්සසංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්

සංගා ගහපු ක්රිකට් වැඩි ත් එක්කඅපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්සසංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්
වැඩි නෙවේ මදි කියල ගොඩක් උන් කියන්නෙසංගා ගහපු ක්රිකට් වැඩි ත් එක්ක
ප්රේක්ෂක ජනතාව තමා, තව ටිකක් කල් ඉඳල පොඩි උන්ට හැන්දෙන් ක්රිකට් පොවල හදල වඩල ගියෙ නෑ කියල ඔය බනින්නේකවුද කියන්නේ.