ICC Awards of the Decade 2020

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    479
    366
    63
    ලමායි අපේ සෙට් එක බලල vote කරපල්ල...අපෙ වීරයො තේරිලා ඉන්නේ...

    asdad.png



    Click here
    ICC voting 2020

    අපේ කොල්ලොන්ට ජය!
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    479
    366
    63
    හරියට බැලුවොත් නං කෝලිකුට්ටුව තමා ඕක ගන්න ඕනෙ
    ඈ යකූ.අපේ උන් ක්‍රිකට් ගහලම නැද්ද?අනේ උඹෙ බැලිල්ල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,259
    10,979
    113
    5
    කටුකරෝලගම
    ඈ යකූ.අපේ උන් ක්‍රිකට් ගහලම නැද්ද?අනේ උඹෙ බැලිල්ල
    අපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්ස :P සංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්‍රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්‍රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    24,349
    1,331
    113
    adala nene
    අපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්ස :P සංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්‍රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්‍රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්
    yes :rolleyes: :lol: :love:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    6,952
    1,027
    113
    ගම මහනුවරයි
    අපේ උන් ගැහුවට මම කියන්නෙ ඇත්තටම කෝලිකුට්ටුව තමා ඕකට සුදුස්ස :P සංගක්කාර 2015 වෙනකන් විතරනෙ ක්‍රිකට් ගැහුවේ ඉතිං දශකයේ ක්‍රීඩකයා කියන්න බෑ හරියට බැලුවොත්
    සංගා ගහපු ක්‍රිකට් වැඩි ත් එක්ක
     

    Woolly

    Active member
  • Jan 1, 2019
    173
    107
    43
    indian උන් විතරක් vote කරත් ඇති කොලිකුට්ටුවට දිනන්න
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    771
    255
    63
    Okkoma awards ganne Indian un. Yako 1 billion population Ekka api Mona vote karala win karannada bn. Atharala dapan
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    1,884
    895
    113
    email confirmation krnna ona naane. boru email ekak type krla ona tharan vote krnna puluwn. data off krama ip th change wenwne. puke ittawo duwana ayata krnna maru vade.