Best Software Companies in Sri Lanka

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    syscolabs ehemath dan illanva, pay slip ekak

    අපේ එවුන් ගිනි සෑලරි ඉල්ලන්න ගියාම තමා මන් හිතන්නේ ඔය salary slips ඉල්ලන්නේ.

    Sysco Labs දෑන් හොදද බන්. ෂනිල් නම් ඉස්සර ඉදන්ම පට්ට හොදයි, බට් වටේ ඉන්න එවුන් හරිම සුලු පිරිසක් තමා හරියටම් කරන්නේ. දෑන් නම් කොහොමද දන්නේ නෑ හෑබෑයි.

    Wiley හොද ඈති ස්ටාර්ටප් නිසා.හෑබෑයි හොද ලොක්කො ටිකක් ඉන්නවා මන් හිතන්නේ.

    HCL ඉන්දියන් නිස ශුවර් කරන්න එපා කොයි වෙලේ යයිද දන්නේ නෑ.

    පොඩි ස්ටාර්ටප් හොදට ගෙවනවා හෑබයි risky.

    ඉතින් මොකක්ද බං අව්ල? 250K උන්ට වටිනවා නම් නේ ගන්නේ? Talent එක judge කරලා ඒ ගානට වටිනවද කියන එක තීරණය කරන්න නේ interview test වගේ දේවල් තියෙන්නේ

    මාත් හිතුවේ අන්තිමටයි slips ඉල්ලන්නේ කියලා. Talent එක තියෙනවනම් කොටියක් ඩිලා ගනි ගනී හෑබෑයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    අපේ එවුන් ගිනි සෑලරි ඉල්ලන්න ගියාම තමා මන් හිතන්නේ ඔය salary slips ඉල්ලන්නේ.

    Sysco Labs දෑන් හොදද බන්. ෂනිල් නම් ඉස්සර ඉදන්ම පට්ට හොදයි, බට් වටේ ඉන්න එවුන් හරිම සුලු පිරිසක් තමා හරියටම් කරන්නේ. දෑන් නම් කොහොමද දන්නේ නෑ හෑබෑයි.

    Wiley හොද ඈති ස්ටාර්ටප් නිසා.හෑබෑයි හොද ලොක්කො ටිකක් ඉන්නවා මන් හිතන්නේ.

    HCL ඉන්දියන් නිස ශුවර් කරන්න එපා කොයි වෙලේ යයිද දන්නේ නෑ.

    පොඩි ස්ටාර්ටප් හොදට ගෙවනවා හෑබයි risky.

    ඉතින් මොකටද salary slip ඉල්ලන්නේ? ඉල්ලන ගානට වටිනවා නම් ගන්නවා නැත්තම් නිකන් ඉන්නවා
     
    • Like
    Reactions: ITGuy25

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඉතින් මොකටද salary slip ඉල්ලන්නේ? ඉල්ලන ගානට වටිනවා නම් ගන්නවා නැත්තම් නිකන් ඉන්නවා

    ඔක කරන්නේ තමුන්ගෙ slary බෑන්ඩ් හදාගන්නත් එක්ක මන් හිතන්නේ.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    අපේ එවුන් ගිනි සෑලරි ඉල්ලන්න ගියාම තමා මන් හිතන්නේ ඔය salary slips ඉල්ලන්නේ.

    Sysco Labs දෑන් හොදද බන්. ෂනිල් නම් ඉස්සර ඉදන්ම පට්ට හොදයි, බට් වටේ ඉන්න එවුන් හරිම සුලු පිරිසක් තමා හරියටම් කරන්නේ. දෑන් නම් කොහොමද දන්නේ නෑ හෑබෑයි.

    Wiley හොද ඈති ස්ටාර්ටප් නිසා.හෑබෑයි හොද ලොක්කො ටිකක් ඉන්නවා මන් හිතන්නේ.

    HCL ඉන්දියන් නිස ශුවර් කරන්න එපා කොයි වෙලේ යයිද දන්නේ නෑ.

    පොඩි ස්ටාර්ටප් හොදට ගෙවනවා හෑබයි risky.

    මාත් හිතුවේ අන්තිමටයි slips ඉල්ලන්නේ කියලා. Talent එක තියෙනවනම් කොටියක් ඩිලා ගනි ගනී හෑබෑයි.

    ශනිල් කාරයා කවද්ද බන් හොද උනේ... මම දන්න එකෙක්ව ඉන්ටවිවු එකේන් හැලුවා (ඌ ටෙක්නිකල් ඉන්ටවිව් 3ක්ම පාස් අන්තිම එක ෂනිල් එක්ක) හේතුව ඌ මොරටුවෙ වත් කොළඹ වත්නෙවේ වෙන කැම්පස් එකක වීම... වැඩේ කියන්නෙ මගෙ යාලුවට අවුරු 8ක් එක්ස්පිරියන්ස් එතකොට කැම්පස් එක කන්නද??

    ඉස්සර පොස් එක හදන කාලෙ වගේ නෙවෙයි දැන් නං තනිකර ගාමන්ට් එකක් වෙලා... මානි ඉන්න කාලෙ සෑහෙන සැලකුවා මිනිස්සුට.
     
    • Wow
    Reactions: HANDY.MERLIN

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    ඔක කරන්නේ තමුන්ගෙ slary බෑන්ඩ් හදාගන්නත් එක්ක මන් හිතන්නේ.

    අදාළ නෑනේ. උන්ට වටිනවා නම් ගන්නවා නැත්තම් නෑ. මොන මගුලටද slips ඉල්ලන්නේ? මොන ලොකු company උනත් වැඩක් නෑ ethics ඔහොමයි නම් චාටර්.

    අපේ උන්ටත් කට ඇරලා බෑ කියන්න බැරිකම නේ
     
    • Love
    Reactions: Anonymous_Abstract

    buu

    Active member
  • Nov 15, 2018
    275
    202
    43
    ශනිල් කාරයා කවද්ද බන් හොද උනේ... මම දන්න එකෙක්ව ඉන්ටවිවු එකේන් හැලුවා (ඌ ටෙක්නිකල් ඉන්ටවිව් 3ක්ම පාස් අන්තිම එක ෂනිල් එක්ක) හේතුව ඌ මොරටුවෙ වත් කොළඹ වත්නෙවේ වෙන කැම්පස් එකක වීම... වැඩේ කියන්නෙ මගෙ යාලුවට අවුරු 8ක් එක්ස්පිරියන්ස් එතකොට කැම්පස් එක කන්නද??

    ඉස්සර පොස් එක හදන කාලෙ වගේ නෙවෙයි දැන් නං තනිකර ගාමන්ට් එකක් වෙලා... මානි ඉන්න කාලෙ සෑහෙන සැලකුවා මිනිස්සුට.
    :yes::yes:, uba POS ake weda karada
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Wiley හොද ඈති ස්ටාර්ටප් නිසා.හෑබෑයි හොද ලොක්කො ටිකක් ඉන්නවා මන් හිතන්නේ.
    wiley ekakth dan kunu koletalu hire karanne, mulinma hire karnakota hoda ganan dila. dan ehema nalu. anith eka tama pearson eke work karala tyna ekekuta chance eka vadi okata enter venna. mama oke anthima interview eken kapuvane. ara kannadi buva...
     
    • Sad
    Reactions: HANDY.MERLIN

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970

    mamath anithima interview ekata awa, passe ekenek call karala salary slip illanawa. mama ba kiwa :-) . puluwan taram try karanne oyawage reddawal walata noya inna. but lankawe hari adui hoda company.

    මාත් හිතුවේ අන්තිමටයි slips ඉල්ලන්නේ කියලා. Talent එක තියෙනවනම් කොටියක් ඩිලා ගනි ගනී හෑබෑයි.

    Sysco එකේ යනකොටම TAB එකක් දිලා කියනවා සැලරි, බෝනස් වගේ විස්තර දාන්න කියලා. එකේ කියලා තියෙනවා අන්තිමට salary slip එකක් දෙන්න ඔනේ කියලා. :-)
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    company එකට යන්න කලින් උන් පරන company එකේ salary slips ඉල්ලනවා කියන්නේ උබලටම තේරෙනවා නේ company එක කොහොමද කියල.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    දැන්වත් කට්ටිය එකමුතු උනොත් හොඳයි නේද?

    ත්‍රීවීල් කට්ටියයි බස් සංගමයටයි එකී මෙකී නොකී හැම මගුලටම කට්ටිය එකතු වෙලා උන්ගේ පැවැත්ම ගොඩ දාගන්න එකේ මෙච්චර උගත් රස්සා කරන මිනිස්සු දේශපාලන වහල්ලු වගේ එකේ හැසිරෙන්නේ නැතුව අපි වෙනුවෙන් අපි ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරමු නේද?
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    ලංකාවේ තියෙන ලොකු කොම්පැණි බහුතරයක් චාටර්. හොද පොඩි පොඩි ඒවනම් තියෙනවා. එත් එවා ලොකු වෙද්දි ඕවට රින්ගනවා ලංකාවේ non IT වල වැඩ කරපු HR, Admin, Finance සෙට් එක.ඊට පස්සේ කොස්ට් කටින් කියයි, ප්‍රොෆිට් නැ කියයි, එක්කෝ තියෙන benefit කපයි.

    උබලා විශ්වාස කරනවනම් කරපන්, මම වැඩ කරපු, ලංකාවම දන්න කොම්පැණි වල කරපු චාටර් වැඩ

    කට්ටිය වැඩකලත් 6න් පස්සේ A/C වහනවා.
    තව එක කොම්පැණියක හියටියා 7න් පස්සේ on කරලා තියෙන machine ඔෆ් කරන්න එකේක්. ඊළග දවසේ මුල ඉදන් පටන් ගන්න ඔනේ :-)

    ඇනුවල් එන්ටටේමන්ට් බජට් එක per person 1500/=, කොම්පැණි ට්‍රිප් ගියේ අතින් සල්ලි දාලා

    මේකනම් කිව්වේ මගෙත් එක්ක ෆිට් office mainatence කරන බුවෙක්. උන්ගේ බොස් කියලාලු තියෙන්නේ ඔෆිස් එකේ තියෙන ලයිට් තැනින් තැන ශේප් එකේ ගලවන්න කියලා. ලයිට් බිල ඉතුරු කරන්න කියලා.

    එනර්ජි සේව් කරන එක හොදයි, එකේ කිසි වැරද්දක් නැ. වෙන රටවල්වල් දෙපැත්තටම සාදාරණ විදියට කරන්නේ. Employee ට වැඩ ටික අවුලක් නැතිව කරගෙන යන්නයි. නාස්තිය අවම කරන්නයි. අපේ ගොන් admin, HR කරන උන් ඔක්කෝම කට් ඩවුන් කරලා තමයි උන්ගේ performance, annual target පෙන්නනේ. උන්ට මතක නැ company profit වෙන්නේ engineers, sales, marketing උන් හන්දා කියලා.
     
    • Sad
    Reactions: Anjulayr

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    lankave unge brain wash karala ban thiyenna.

    padi vedi nam - no work-life balance
    padi adui nam - no work-life balance (experience eka gaththa vithara oya goda) :lol: :lol: product base company eka veda karala project base ekakata giyaiwarai ithin okath iwarai. experience eka nemai ona understandability eka kiyala munta uganna ona

    lankave HR un hithan inne api anith ratawal gena kisima observation ekak nethuwa SLASSCOM observe karagena anathayo vage inna un kiyala
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    ලංකාවේ තියෙන ලොකු කොම්පැණි බහුතරයක් චාටර්. හොද පොඩි පොඩි ඒවනම් තියෙනවා. එත් එවා ලොකු වෙද්දි ඕවට රින්ගනවා ලංකාවේ non IT වල වැඩ කරපු HR, Admin, Finance සෙට් එක.ඊට පස්සේ කොස්ට් කටින් කියයි, ප්‍රොෆිට් නැ කියයි, එක්කෝ තියෙන benefit කපයි.

    උබලා විශ්වාස කරනවනම් කරපන්, මම වැඩ කරපු, ලංකාවම දන්න කොම්පැණි වල කරපු චාටර් වැඩ

    කට්ටිය වැඩකලත් 6න් පස්සේ A/C වහනවා.
    තව එක කොම්පැණියක හියටියා 7න් පස්සේ on කරලා තියෙන machine ඔෆ් කරන්න එකේක්. ඊළග දවසේ මුල ඉදන් පටන් ගන්න ඔනේ :-)

    ඇනුවල් එන්ටටේමන්ට් බජට් එක per person 1500/=, කොම්පැණි ට්‍රිප් ගියේ අතින් සල්ලි දාලා

    මේකනම් කිව්වේ මගෙත් එක්ක ෆිට් office mainatence කරන බුවෙක්. උන්ගේ බොස් කියලාලු තියෙන්නේ ඔෆිස් එකේ තියෙන ලයිට් තැනින් තැන ශේප් එකේ ගලවන්න කියලා. ලයිට් බිල ඉතුරු කරන්න කියලා.

    එනර්ජි සේව් කරන එක හොදයි, එකේ කිසි වැරද්දක් නැ. වෙන රටවල්වල් දෙපැත්තටම සාදාරණ විදියට කරන්නේ. Employee ට වැඩ ටික අවුලක් නැතිව කරගෙන යන්නයි. නාස්තිය අවම කරන්නයි. අපේ ගොන් admin, HR කරන උන් ඔක්කෝම කට් ඩවුන් කරලා තමයි උන්ගේ performance, annual target පෙන්නනේ. උන්ට මතක නැ company profit වෙන්නේ engineers, sales, marketing උන් හන්දා කියලා.

    හොද company ටිකක් කියපන්කෝ :sorry:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Union එකක් හැදුව නම් හරි.
    ඊට පස්සේ එතනත් පොලිටික්ස් සහ පඩියෙන් කොටසක් ඒකට ගෙවීම්.. ඕවා හරියන්නේ නෑ සේවක එකමුතුවෙන් ගේම ගහන්න ඔනේ, අනික මිනිස්සු හරි වැරැද්ද මානුශීය බව තෙරුම් ගන්න ඕනේ