Leaked photos of a cousin

krazydushi

Active member
  • Oct 19, 2020
    109
    120
    43
    ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපෙ සහෝදරියක්ගෙ නියුඩ්ස් දාලා තියෙනවා මචංලා. මම ඇඩ්මින්ට ඒ ටික විතරක් වත් අයින් කරපං කියලා ඉල්ලීමක් කරාට ඌ ඒක ගනං ගන්නෙ නෑ. මම ගෲප් එක රිපෝට් කරා බැරිම තැන. ඒත් තවම ගෲප් එක ඇක්ටිව්.

    මෙහෙම ගෲප් එකක් අයින් කරන්න පුළුවන් විදියක් තියනවනම් උදව් කරපල්ලා ප්ලීස්.

    අහිංසක ජීවිත එක්ක ඇයි බං මිනිස්සු මෙහෙම සෙල්ලම් කරන්නෙ? ලීක් උනේ අපේ කෙනෙක් ගෙ නොවෙනතාක් අපිටත් මේක හෙන ආතල් එකක්.

    ලින්ක් එක අයින් කරා

    ss.png

    ප.ලි: මමත් වෙන අයගෙ නියුඩ් බලලා දැන් කලබල වෙලා කියලා චෝදනා කරන අයට- මම බලපු එකක් නෑ බං. මම ට්‍රයි කරේ ඒ ටික හොයාගන්නයි. ‍xhamster එකේ තිබුන ඒවා ඩිලීට් කරගන්න පුළුවන් උනා. මේ ටෙලිග්‍රෑම් එකේ වේසිගෙ පුතාලා හැසිරෙන්නෙ පිම්පියො වගේ. ඔහොම සල්ලි හම්බ කරනවට වඩා හොඳයි බං වහ කන එක. සමහරු කරන්නෙ මේ චැනල් වලින් යූ ටියුබ් චැනල් වලට ට්‍රැෆික් ගන්න එක.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපෙ සහෝදරියක්ගෙ නියුඩ්ස් දාලා තියෙනවා මචංලා. මම ඇඩ්මින්ට ඒ ටික විතරක් වත් අයින් කරපං කියලා ඉල්ලීමක් කරාට ඌ ඒක ගනං ගන්නෙ නෑ. මම ගෲප් එක රිපෝට් කරා බැරිම තැන. ඒත් තවම ගෲප් එක ඇක්ටිව්.

    මෙහෙම ගෲප් එකක් අයින් කරන්න පුළුවන් විදියක් තියනවනම් උදව් කරපල්ලා ප්ලීස්.

    අහිංසක ජීවිත එක්ක ඇයි බං මිනිස්සු මෙහෙම සෙල්ලම් කරන්නෙ? ලීක් උනේ අපේ කෙනෙක් ගෙ නොවෙනතාක් අපිටත් මේක හෙන ආතල් එකක්.

    මේක ගෲප් ලින්ක් එක: [ගෲප් ලින්ක් එක අයින් කරා]

    හදිසි ප්‍රතිචාර ඒකකයට දන්වන්න.ඔක CID කේස් එකක්. එකතැනකින් අයින් කලාට වැඩක් නැ ආයි ආයි මතුවෙනවාමයි. ඒ නිසා දැන්ම ඇක්ෂන් ගන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    උබ වගේ උන් ඔය ගෘප් වලට ඕව බලන්න යන නිසානේ බන් උන් ඕව දාන්නේ.. අනික ඒවා ලීක් උන හැටි හොයපන්.සහෝදරියගෙන් අහපන් කොහොමද ලීක් උනේ කියල
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    Sri Lankan Police Cyber crime unit - 011-242-3945
    Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC) - +94 11 269 1692 / 269 5749 / 267 9888
    TechCERT - +94114219125 , 0114- 462 562 (hotline)

    tak gala CERT ekata kiyanna,parakku karanne nathuwa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    File a case
    Sri Lankan Police Cyber crime unit - 011-242-3945
    Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC) - +94 11 269 1692 / 269 5749 / 267 9888
    TechCERT - +94114219125 , 0114- 462 562 (hotline)

    අනිවා මේක තමා වෙන්න ඕනා @krazydushi . කොහොමත් පොටෝඅයින් කරලා විතරක් ඕක නවත්තන්න බැ. මෙහෙම නිති කේස් හැඩ්ල් කරලා තියන නිසා කියන්නේ. පැමිණිල්ලක් දාන්න වහාම.
     
    krazydushi

    Active member
  • Oct 19, 2020
    109
    120
    43
    Umba mechchara kal anith ahinsaka kellange leak wechcha walath baluwane. Ewa report kale nane. Dan moko kalabala wela.
    Link eka ewapan ban apitath balanna

    මම බලපු එකක් නෑ බං. මම ට්‍රයි කරේ ඒ ටික හොයාගන්නයි. ‍xhamster එකේ තිබුන ඒවා ඩිලීට් කරගන්න පුළුවන් උනා. මේ ටෙලිග්‍රෑම් එකේ වේසිගෙ පුතාලා හැසිරෙන්නෙ පිම්පියො වගේ. ඔහොම සල්ලි හම්බ කරනවට වඩා හොඳයි බං වහ කන එක. සමහරු කරන්නෙ මේ චැනල් වලින් යූ ටියුබ් චැනල් වලට ට්‍රැෆික් ගන්න එක.
     
    • Like
    Reactions: castellain