පාරට පැනලා ලොරියක හැපුණ හම අහිංසක ජීවිත කියලා ලොරි කාරයාට බැනලා වැඩක් නෑ..
උඹ ජීවිතේ බේරගන්න ඕනේ නං හොස්පිටල් එකට අරගෙන පලයන්.
ලික් කරගන්න එපා කියපන්. ළික් කරගත්තයින් පස්සේ වැඩක් නෑ.
දැන් උබ ගිහින් කියපන් ඒකිගේ ජීවිතේ බේරගන්න ඕන නම් ඕක අමතක කරලා social අකවුන්ට් ටික deactivate කරලා.. ටික දවසක් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා. උබ ට ඔවය share වෙන දේවල් කවදාවත් නවත්තන්න බැහැ. ඒක අමතක කරලා ඒ කෙන්ගේ අවුල හදන්න help කරපං. යථාර්ථය පැහැදිලි කරලා දීපන්.

oya group eke admin gihin balen kellage adum galawala photo gahala nane