Prashnaya thamange nowena thak kal, pilithura dharshanika we. Case eka gena godak kanagatui machan.ටෙලිග්රෑම් ගෲප් එකක් අපෙ සහෝදරියක්ගෙ නියුඩ්ස් දාලා තියෙනවා මචංලා. මම ඇඩ්මින්ට ඒ ටික විතරක් වත් අයින් කරපං කියලා ඉල්ලීමක් කරාට ඌ ඒක ගනං ගන්නෙ නෑ. මම ගෲප් එක රිපෝට් කරා බැරිම තැන. ඒත් තවම ගෲප් එක ඇක්ටිව්.
මෙහෙම ගෲප් එකක් අයින් කරන්න පුළුවන් විදියක් තියනවනම් උදව් කරපල්ලා ප්ලීස්.
අහිංසක ජීවිත එක්ක ඇයි බං මිනිස්සු මෙහෙම සෙල්ලම් කරන්නෙ? ලීක් උනේ අපේ කෙනෙක් ගෙ නොවෙනතාක් අපිටත් මේක හෙන ආතල් එකක්.
රිපෝට් එකක් ගහපං උදව්වක් විදියට: (ප්ලීස් ගොං ආතල් ගන්නෙපා) https://t.me/joinchat/QX3XnkQlflp_b3jCz0xmeA
View attachment 103912
ප.ලි: මමත් වෙන අයගෙ නියුඩ් බලලා දැන් කලබල වෙලා කියලා චෝදනා කරන අයට- මම බලපු එකක් නෑ බං. මම ට්රයි කරේ ඒ ටික හොයාගන්නයි. xhamster එකේ තිබුන ඒවා ඩිලීට් කරගන්න පුළුවන් උනා. මේ ටෙලිග්රෑම් එකේ වේසිගෙ පුතාලා හැසිරෙන්නෙ පිම්පියො වගේ. ඔහොම සල්ලි හම්බ කරනවට වඩා හොඳයි බං වහ කන එක. සමහරු කරන්නෙ මේ චැනල් වලින් යූ ටියුබ් චැනල් වලට ට්රැෆික් ගන්න එක.
Last edited:



