වෙච්ච දේට කනගාටුයි.
මෙතන ගිරිය පුප්පං කෑගැහුවට වැඩක් නැහැ. ඒ වෙලාවේ පුලුවන්නම් ලීක් කරපු එකාවයි මුලින්ම ශෙයාකෙරපු තැනයි හොයගෙන මකන්න බලපන්. උබ මේ දැකලා තියෙන්නේ එකතැනක් විතරයි වෙන්න පුලුවන්. මේ වෙනකොට මිලියන ගානක් ෆෝන් වල ඔක උවමනාවෙන් හරි නොදැනී හරි සේව් වෙලා ඇති. ඇනික මම අහල තියෙන විදිහට ඔය ගොඩක් ටෙලිග්‍රඇම් චැනල් වල බැකප් චැනල් දෙක තුන තියෙනවා.කොහොම නවත්තන්නද බන් ඕවා. එකම දේ ටික දවසක් සාමජ ගත නොවී ඉදලා ටිකක් වෙනස් විදිහට සමාජෙට එන එක.
අනික උබ ඔය කසින් කසින් කිව්වට ඇත්ත කතාව වෙනත් එකක් වෙන්නත් පුලුවන්
. (සිතුවිල්ලක් පමනයි )