ko evapan group link eka@LankaLeak kiyala group ekak nam dekka
ko evapan group link eka@LankaLeak kiyala group ekak nam dekka
අම්මෝ මෙන්න මේක හෙන වැදගත්.මන් දන්නා කෙල්ලෝ ඉන්නවා ලප හදන්න දෙනවා කඩවලට මුකුත්ම හොයන්නේ නැතුව. ගොන් කම තම ඉතින්Phones & computers repair කරන උනුත් customersලගේ private data ගන්නව. So, be careful.
mokdda ban e? PM ekak daapankoTG eka mama balanne weekend eke deparay ban
Patta photo video godak leak wenne
Satiyata 10 wat leak wenawa
ලීක් වෙනතැනට ඇයි කෙල්ලො වැඩකරන්නේ?යලුවෙක්ගෙ කසින් නංගි කෙනෙකෙගෙ සින් එකකට කොළඹ CCD එකට කම්ප්ලේන් කලා
ලීක් කරල තිබ්බේ රට හිටපු ලංකාවෙ කොල්ලෙක්
ඌ ලංකාවට කවදහරි එද්දි ඇරස්ට් කරන්නත් හිටියේ
කොල්ලගෙ පවුලේ එවුන් ඇවිත් වැඩේ සමතයකට පත්කරගත්තා
ගොඩක් තැන් වලින් අයින් කලා.ඒත් අදටත් හිටපු ගමන් සයිට් වල ඒ විඩියෝ තියෙනවා
තමන්ගෙ කොල්ලට ෆොටෝ යැව්වම ඒක වටේ යාමක් ද බං?
True... that's one side of it. If you do have these photos in the first instance then the leaks are inevitable.නංගි Leak කරගන්න එකට ටෙලිග්‍රෑම් Groupsද පළි?![]()
ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපෙ සහෝදරියක්ගෙ නියුඩ්ස් දාලා තියෙනවා මචංලා. මම ඇඩ්මින්ට ඒ ටික විතරක් වත් අයින් කරපං කියලා ඉල්ලීමක් කරාට ඌ ඒක ගනං ගන්නෙ නෑ. මම ගෲප් එක රිපෝට් කරා බැරිම තැන. ඒත් තවම ගෲප් එක ඇක්ටිව්.
මෙහෙම ගෲප් එකක් අයින් කරන්න පුළුවන් විදියක් තියනවනම් උදව් කරපල්ලා ප්ලීස්.
අහිංසක ජීවිත එක්ක ඇයි බං මිනිස්සු මෙහෙම සෙල්ලම් කරන්නෙ? ලීක් උනේ අපේ කෙනෙක් ගෙ නොවෙනතාක් අපිටත් මේක හෙන ආතල් එකක්.
ලින්ක් එක අයින් කරා
View attachment 103912
ප.ලි: මමත් වෙන අයගෙ නියුඩ් බලලා දැන් කලබල වෙලා කියලා චෝදනා කරන අයට- මම බලපු එකක් නෑ බං. මම ට්‍රයි කරේ ඒ ටික හොයාගන්නයි. xhamster එකේ තිබුන ඒවා ඩිලීට් කරගන්න පුළුවන් උනා. මේ ටෙලිග්‍රෑම් එකේ වේසිගෙ පුතාලා හැසිරෙන්නෙ පිම්පියො වගේ. ඔහොම සල්ලි හම්බ කරනවට වඩා හොඳයි බං වහ කන එක. සමහරු කරන්නෙ මේ චැනල් වලින් යූ ටියුබ් චැනල් වලට ට්‍රැෆික් ගන්න එක.