Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මැච් එක ෆික්ස් කරලා වගේ හැගීමක් එනවනේ බැලුවම.කැච් බානවා අම්බානක..බවුන්ඩ්‍රියත ලං කරලද මන්දා ?
     
    • Dislike
    Reactions: batwise

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    boundry nam lan karala...eka issue eka nemei, mrics eka hena lokuine..

    eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawa :D ilaga bole thadi wide ekak, ita passe full toss :rofl:

    gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    අම්ම තාත්ත කවුද කියලවත් සුවර් නැති උන්ගෙ ටෝක්.
     
    • Like
    Reactions: batwise

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    Super over eke aruge wide eka dunneth na ne ban gonpire
    ඌ පිස්සු කෙලියා ඉස්සෙලත්..third umpire දාපු එකකුත් වෙන එකක් දුන්නනෙ.
    boundry nam lan karala...eka issue eka nemei, mrics eka hena lokuine..

    eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawa :D ilaga bole thadi wide ekak, ita passe full toss :rofl:

    gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..
    ත්‍රිල් එකක් දෙන්න වගේද ? අනේ මනදා කිසි උනන්දුවක් නෑ.කකුලේ වැදිලත් බවුන්ඩ්‍රි යනවා.බෝක්කු හතර අතට..සෑඩ්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,108
    25,231
    113
    ඊයා යකෝ මේවා මොන ක්‍රිකට් ද? ලංකාව world Cup උස්සපු රටක් නේද?
     
    • Sad
    Reactions: Kodiya97

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    ලොකු අවුලක් නෑ..අපේ වුන්ගේ ඉන්ටර්නැෂනල් එකක් වුනත් ඔය වගේ තමා😁😁😁 කැච් එහෙම බානවනේ
    මම නම් උදේම elakiri අවේ අපේ උන්ගේ නහයෙන් අඩන එක බලන්න මොකක් පටන් ගත්තත් නහයෙන් අඩන ඇද හොයන වැරදිම හොයන සෙට් එක උදේම මොන හරි දාලා ඇති කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොහොමත් නුවර උන්ට cricket ගහන්න බෑ වගේ...ඔක්කොම හිතන් ඉන්නේ ළමා තැනී ල කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,205
    164,289
    113
    එකමත් එක රටක
    boundry nam lan karala...eka issue eka nemei, mrics eka hena lokuine..

    eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawa :D ilaga bole thadi wide ekak, ita passe full toss :rofl:

    gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..
    එහෙම fix කරා කියන එක වැරදි බන්. අසේල ගුණරත්න කියන්නේ එහෙම මහා ලොකු බෝල කෙනෙක් නෙවයි. හොද බෝලර් කෙනක් අන්තිම overs වල කරන දේවල් කරන්න ගියාම උන්ට කරගන්න බෑ . wide yoker එකක් දාන්න , තැනට slow ball එකක් දාන්න වගේ ඒවා. ground එකේ පින්න එක්ක ඔය වගේ දේවල් කරන්න ගියාම ලිස්සනවා. අනික අපේ උන් script එකකට ගේමක් ගහන්න තරම් දක්ෂ උන් නෙවෙයි නේ බන් . මම නම් දැක්කේ කරන්න පුලුවන් උපරිම කරා .හොද කැච් එකක් දෙකක් ගත්ත. වෙනදා වගේම බෝක්කු යැව්වා, නාකි ලෙඩ උනා, ලංකාවේ අම්පයර්ල පිස්සු කෙලියා,.. මැච් එක නම් fix වෙන්න බෑ මචං.. ඕවා එහෙම එකෙක්ට දෙකෙක්ට fix කරන්න බෑ බන්.
     
    එහෙම කියන්න එපා බලපන් කුසල් මෙන්ඩිස් catch බාන එක උගේ fix වෙලයි තියන්නේ Srilankan team .IPL ද LPL කියලා උට වෙනසක් නැ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,992
    113
    matah hithuna palaweni match ekema super over yanakota

    eyya ban monwada ban cricket walata wela thiyenne ?
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මම නම් උදේම elakiri අවේ අපේ උන්ගේ නහයෙන් අඩන එක බලන්න මොකක් පටන් ගත්තත් නහයෙන් අඩන ඇද හොයන වැරදිම හොයන සෙට් එක උදේම මොන හරි දාලා ඇති කියල
    සෙල්ලන් කරපු හැටි බන් අවුල..කිසිම උනන්දුවකින් නෙමෙයි සෙල්ලන් කලේ..අතේ කැච් බානව..කකුලේ වැදිලා බවුන්ඩ්‍රි යනවා... අන්තිම ඕවර් එකේ ටොස් දානවා... අම්පයාර් not out එකට out කියලා දෙනවා.ආයේ වෙනස් කරනවා.. වෙලේ ගහනවා වගේ.. මැච් එකේ ඔර්ගනයිසින් අවුලක් නෙමෙයි... හැබයි නැශන්ල් ටීම් එකත් හොදට සෙල්ලන් කරන්නේ නෑනේ දැන්.ඉතින් මේකේ ඉන්න වුන්ගෙනුත් එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.. ඉසුරු උදාන,කුස්ල් පෙරේරා,චන්දිමාල්, එහෙම නන් උපරිමෙන්ම කලා