ilaga bole thadi wide ekak, ita passe full toss 
ඌ පිස්සු කෙලියා ඉස්සෙලත්..third umpire දාපු එකකුත් වෙන එකක් දුන්නනෙ.Super over eke aruge wide eka dunneth na ne ban gonpire
ත්‍රිල් එකක් දෙන්න වගේද ? අනේ මනදා කිසි උනන්දුවක් නෑ.කකුලේ වැදිලත් බවුන්ඩ්‍රි යනවා.බෝක්කු හතර අතට..සෑඩ්boundry nam lan karala...eka issue eka nemei, mrics eka hena lokuine..
eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawailaga bole thadi wide ekak, ita passe full toss
gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..
ලොකු අවුලක් නෑ..අපේ වුන්ගේ ඉන්ටර්නැෂනල් එකක් වුනත් ඔය වගේ තමාහොද වෙලාවට බැලුවේ නැත්තේ
ඌ පිස්සු කෙලියා ඉස්සෙලත්..third umpire දාපු එකකුත් වෙන එකක් දුන්නනෙ.

මම නම් උදේම elakiri අවේ අපේ උන්ගේ නහයෙන් අඩන එක බලන්න මොකක් පටන් ගත්තත් නහයෙන් අඩන ඇද හොයන වැරදිම හොයන සෙට් එක උදේම මොන හරි දාලා ඇති කියලලොකු අවුලක් නෑ..අපේ වුන්ගේ ඉන්ටර්නැෂනල් එකක් වුනත් ඔය වගේ තමාකැච් එහෙම බානවනේ
එහෙම fix කරා කියන එක වැරදි බන්. අසේල ගුණරත්න කියන්නේ එහෙම මහා ලොකු බෝල කෙනෙක් නෙවයි. හොද බෝලර් කෙනක් අන්තිම overs වල කරන දේවල් කරන්න ගියාම උන්ට කරගන්න බෑ . wide yoker එකක් දාන්න , තැනට slow ball එකක් දාන්න වගේ ඒවා. ground එකේ පින්න එක්ක ඔය වගේ දේවල් කරන්න ගියාම ලිස්සනවා. අනික අපේ උන් script එකකට ගේමක් ගහන්න තරම් දක්ෂ උන් නෙවෙයි නේ බන් . මම නම් දැක්කේ කරන්න පුලුවන් උපරිම කරා .හොද කැච් එකක් දෙකක් ගත්ත. වෙනදා වගේම බෝක්කු යැව්වා, නාකි ලෙඩ උනා, ලංකාවේ අම්පයර්ල පිස්සු කෙලියා,.. මැච් එක නම් fix වෙන්න බෑ මචං.. ඕවා එහෙම එකෙක්ට දෙකෙක්ට fix කරන්න බෑ බන්.boundry nam lan karala...eka issue eka nemei, mrics eka hena lokuine..
eth last over eka (before super over) fixed..gunarathna wicket eka laga idan bole athata enakota ehaata wenawailaga bole thadi wide ekak, ita passe full toss
gu 70i,,,eka naawa....munta one wune podi thrill ekak denna wennathi first game eka nisa...eth eka nondi..
එහෙම කියන්න එපා බලපන් කුසල් මෙන්ඩිස් catch බාන එක උගේ fix වෙලයි තියන්නේ Srilankan team .IPL ද LPL කියලා උට වෙනසක් නැඑහෙම fix කරා කියන එක වැරදි බන්. අසේල ගුණරත්න කියන්නේ එහෙම මහා ලොකු බෝල කෙනෙක් නෙවයි. හොද බෝලර් කෙනක් අන්තිම overs වල කරන දේවල් කරන්න ගියාම උන්ට කරගන්න බෑ . wide yoker එකක් දාන්න , තැනට slow ball එකක් දාන්න වගේ ඒවා. ground එකේ පින්න එක්ක ඔය වගේ දේවල් කරන්න ගියාම ලිස්සනවා. අනික අපේ උන් script එකකට ගේමක් ගහන්න තරම් දක්ෂ උන් නෙවෙයි නේ බන් . මම නම් දැක්කේ කරන්න පුලුවන් උපරිම කරා .හොද කැච් එකක් දෙකක් ගත්ත. වෙනදා වගේම බෝක්කු යැව්වා, නාකි ලෙඩ උනා, ලංකාවේ අම්පයර්ල පිස්සු කෙලියා,.. මැච් එක නම් fix වෙන්න බෑ මචං.. ඕවා එහෙම එකෙක්ට දෙකෙක්ට fix කරන්න බෑ බන්.
සෙල්ලන් කරපු හැටි බන් අවුල..කිසිම උනන්දුවකින් නෙමෙයි සෙල්ලන් කලේ..අතේ කැච් බානව..කකුලේ වැදිලා බවුන්ඩ්‍රි යනවා... අන්තිම ඕවර් එකේ ටොස් දානවා... අම්පයාර් not out එකට out කියලා දෙනවා.ආයේ වෙනස් කරනවා.. වෙලේ ගහනවා වගේ.. මැච් එකේ ඔර්ගනයිසින් අවුලක් නෙමෙයි... හැබයි නැශන්ල් ටීම් එකත් හොදට සෙල්ලන් කරන්නේ නෑනේ දැන්.ඉතින් මේකේ ඉන්න වුන්ගෙනුත් එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.. ඉසුරු උදාන,කුස්ල් පෙරේරා,චන්දිමාල්, එහෙම නන් උපරිමෙන්ම කලාමම නම් උදේම elakiri අවේ අපේ උන්ගේ නහයෙන් අඩන එක බලන්න මොකක් පටන් ගත්තත් නහයෙන් අඩන ඇද හොයන වැරදිම හොයන සෙට් එක උදේම මොන හරි දාලා ඇති කියල
Vasantham, ten cricketLPL මොකේද යන්නෙ බන් ?