Yako specialist kenek langata palaමචන් මගෙ දැන් සති දෙකක වගේ ඉදන් anal fissure එකක් අවිල්ල තියෙනව. මේක සනීප වේගෙන එනකොට ආයෙත් පෑරෙනව daily stool pass කරද්දි. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මේකට ගාන්න cream එකක්?
toilet gihin awama pukata flame thrower ekak alluwa wage ban. mala karuma ledak meka. anyway mama channel karanawa dokek heta. ඕක මහ ජරාම ලෙඩක් . වැඩිපුර වතුර බොන්න.හොඳට පළතුරු එළවලු කන්න.තන්තු සහිත කෙඳි සහිත ආහාර වැඩිපුර කන්න. තත්වේ දරුණු නම් ඩොකෙක්ට පෙන්නපන්. තුවාල පොඩියි නම් නිකන්ම වේලිලා යනවා.Thanks machan replies walata. meka enna patan gatte hard stool nisa. mama me non invasive widihata meka saneepa karaganna kiyala try kare. doca lagata gihin pennanna mokadda wage nisa cream ekak tiyenawada baluwetoilet gihin awama pukata flame thrower ekak alluwa wage ban. mala karuma ledak meka. anyway mama channel karanawa dokek heta.
Thanks again guys ^_^