Questions Anal Fissure help

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    මචන් මගෙ දැන් සති දෙකක වගේ ඉදන් anal fissure එකක් අවිල්ල තියෙනව. මේක සනීප වේගෙන එනකොට ආයෙත් පෑරෙනව daily stool pass කරද්දි. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මේකට ගාන්න cream එකක්?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,513
    113
    මචන් මගෙ දැන් සති දෙකක වගේ ඉදන් anal fissure එකක් අවිල්ල තියෙනව. මේක සනීප වේගෙන එනකොට ආයෙත් පෑරෙනව daily stool pass කරද්දි. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මේකට ගාන්න cream එකක්?
    Yako specialist kenek langata pala
     
    • Like
    Reactions: jingo

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    Thanks machan replies walata. meka enna patan gatte hard stool nisa. mama me non invasive widihata meka saneepa karaganna kiyala try kare. doca lagata gihin pennanna mokadda wage nisa cream ekak tiyenawada baluwe :D toilet gihin awama pukata flame thrower ekak alluwa wage ban. mala karuma ledak meka. anyway mama channel karanawa dokek heta.

    Thanks again guys ^_^
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    Thanks machan replies walata. meka enna patan gatte hard stool nisa. mama me non invasive widihata meka saneepa karaganna kiyala try kare. doca lagata gihin pennanna mokadda wage nisa cream ekak tiyenawada baluwe :D toilet gihin awama pukata flame thrower ekak alluwa wage ban. mala karuma ledak meka. anyway mama channel karanawa dokek heta.

    Thanks again guys ^_^
    ඕක මහ ජරාම ලෙඩක් . වැඩිපුර වතුර බොන්න.හොඳට පළතුරු එළවලු කන්න.තන්තු සහිත කෙඳි සහිත ආහාර වැඩිපුර කන්න. තත්වේ දරුණු නම් ඩොකෙක්ට පෙන්නපන්. තුවාල පොඩියි නම් නිකන්ම වේලිලා යනවා.