Zeos pill
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 26, 2020 #22 IMMuhandiram said: Zeos pill Click to expand... මේකත් අර වගේම තමයි - කේෂ නාලිකා අක්රිය කොරලා ලෙඩාව ගොනාට අන්දවලා බොරු සනීපයක් දැනෙන්න අරිනවා - පස්සෙ ඒ අක්රිය වෙච්ච තැන් තද වෙන්න ගන්නවා. ඊට පස්සෙ වසල හමාරයි.
IMMuhandiram said: Zeos pill Click to expand... මේකත් අර වගේම තමයි - කේෂ නාලිකා අක්රිය කොරලා ලෙඩාව ගොනාට අන්දවලා බොරු සනීපයක් දැනෙන්න අරිනවා - පස්සෙ ඒ අක්රිය වෙච්ච තැන් තද වෙන්න ගන්නවා. ඊට පස්සෙ වසල හමාරයි.
dilshan87 Well-known member Apr 1, 2008 11,200 1 6,255 113 Sri Lanka Nov 27, 2020 #23 පිටියෙ-අප්පු said: පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා. Click to expand... Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa.
පිටියෙ-අප්පු said: පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා. Click to expand... Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 27, 2020 #24 dilshan87 said: Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa. Click to expand... පත 8 එකට හිංදන රුපියල් 50ට තියෙන කසාය පැකට් තමා සැරටම වදින්නෙ බොක්ක පලු යන්න. ආයෙ බුලට්ම තමයි - අස්සෙ හිර වෙලා තියෙන සෙම එක බිංදුවක් ඉතුරු නොකර ඔක්කොම පැසවලා එළියට ඇදලා දානවා. සතියක් විතර සෙම කාර කාර ඉන්න පුළුවන්
dilshan87 said: Meka thamai matath wada karanne. Habai hama ekama set wenne na. Man ganne Pilapitiya Pas Panguwa kiyala ekak. Thawa Sanstha Peyawa kiyala ekakuth thiyenawa. Ekatath wade hariyanawa. Click to expand... පත 8 එකට හිංදන රුපියල් 50ට තියෙන කසාය පැකට් තමා සැරටම වදින්නෙ බොක්ක පලු යන්න. ආයෙ බුලට්ම තමයි - අස්සෙ හිර වෙලා තියෙන සෙම එක බිංදුවක් ඉතුරු නොකර ඔක්කොම පැසවලා එළියට ඇදලා දානවා. සතියක් විතර සෙම කාර කාර ඉන්න පුළුවන්
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Nov 27, 2020 #25 පිටියෙ-අප්පු said: පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා. Click to expand... Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam. Allermine tablet ekak ganin ratai udetai. dawasin 2ken hoda wenawa.
පිටියෙ-අප්පු said: පස් පංගුව - පැකට් 4ක් දවසකට 1 ගාණේ තම් බගෙන බිව්වාම දවස් 4න් 95% හෙම්බිරිස්සා හොඳ වෙනවා. Click to expand... Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam. Allermine tablet ekak ganin ratai udetai. dawasin 2ken hoda wenawa.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 27, 2020 #26 RLT4U said: Allermine tablet ekak ganin ratai udetai. dawasin hoda wenawa. Click to expand... ඊට පස්සෙ වෙලිච්ච කේෂ නාලිකා වටේ පේෂි තද වෙන්න ගත්තාම තමා රඟ තේරෙන්නේ
RLT4U said: Allermine tablet ekak ganin ratai udetai. dawasin hoda wenawa. Click to expand... ඊට පස්සෙ වෙලිච්ච කේෂ නාලිකා වටේ පේෂි තද වෙන්න ගත්තාම තමා රඟ තේරෙන්නේ
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Nov 27, 2020 #27 පිටියෙ-අප්පු said: ඊට පස්සෙ වෙලිච්ච කේෂ නාලිකා වටේ පේෂි තද වෙන්න ගත්තාම තමා රඟ තේරෙන්නේ Click to expand... Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn. ehema hitiyoth mata patta amarui. Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam.
පිටියෙ-අප්පු said: ඊට පස්සෙ වෙලිච්ච කේෂ නාලිකා වටේ පේෂි තද වෙන්න ගත්තාම තමා රඟ තේරෙන්නේ Click to expand... Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn. ehema hitiyoth mata patta amarui. Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Nov 27, 2020 #28 RLT4U said: Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn. ehema hitiyoth mata patta amarui. Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam. Click to expand... පස් පංගුවෙන් හෙම්බා හොඳ කොරලා විතරක් නිකං ඉන්නෙ නෑනේ - immunityත් නග්ගනවා - ඒක පාරක් හොඳ කෙරුවාට පස්සෙ ආයේ කාලෙකට එන්නෙ නෑ. මට ගිය අවුරුද්දෙ හැදුණා එක පාරක් - පස් පංගුවෙනුයි හොඳ කොරගත්තෙ - අද වෙනතුරුත් හෙම්බා ආයෙ ආවෙ නෑ.
RLT4U said: Uba kiyana pas panguwa hodai.. eth bn dawas 4k hemba ekka sellan dada inna ba bn. ehema hitiyoth mata patta amarui. Davas 4k hamba thibunoth nam mama marila yavi. epa wenama ledak thamai hemba kiyanne mata nam. Click to expand... පස් පංගුවෙන් හෙම්බා හොඳ කොරලා විතරක් නිකං ඉන්නෙ නෑනේ - immunityත් නග්ගනවා - ඒක පාරක් හොඳ කෙරුවාට පස්සෙ ආයේ කාලෙකට එන්නෙ නෑ. මට ගිය අවුරුද්දෙ හැදුණා එක පාරක් - පස් පංගුවෙනුයි හොඳ කොරගත්තෙ - අද වෙනතුරුත් හෙම්බා ආයෙ ආවෙ නෑ.