ප්‍රොපෝසල් වලදි එහෙම අවුරුද්දක් ආශ්‍රය කරලා බලන්න බැහැ . හේතුව කෙල්ලොන්ගෙ පවුල් වලින් ඒවට කැමති නැහැ. මොකද උබ අවුරුද්දක් අශ්‍රය කරලා බැහැ කිව්වොත් මොකද කරන්නෙ. කෙල්ලගෙ වයසත් ගිහින් අනෙක අපේ සමාජෙ උන්ම කියයි අර කෙල්ල කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරියා කියලා.ඒක ආපහු එකක් හොයද්දි හෙන අමාරුයි.මාස 3ක් වගේ ලැබේවි ඕනෙ නම්.ගොඩක් ඒවා 6 month වගේ වෙඩ්ඩින්ග් එක ගන්නවා.
බලලා සතියකින් වගේ කැමැත්ත දෙන්න ඕනෙ.ඊට පස්සෙ තමයි.උබට කෙල්ලව හරියට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ ඒකත් mother in law ගේ full මොනිටර් කිරිමක් එක්ක.
proposal නෙමෙයි ඕවට කියන්නෙ ඇරේන්ජ් මැරේජ් කියලා.
උබට ඔතනදි කරන්න පුලුවන්.අනෙක් අය මත ඩිපෙන්ඩ් වෙලා කෙල්ලගෙ හා පවුලෙ තොරතුරු හොයන එක.නෑදෑයො යැලුවෝ වගේ .
True..most cases 6 months wage welin wenna athi..
Ohoma ikmenata bandela kela wechcha scene 3k withera dannewa

