Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ප්‍රොපෝසල් වලදි එහෙම අවුරුද්දක් ආශ්‍රය කරලා බලන්න බැහැ . හේතුව කෙල්ලොන්ගෙ පවුල් වලින් ඒවට කැමති නැහැ. මොකද උබ අවුරුද්දක් අශ්‍රය කරලා බැහැ කිව්වොත් මොකද කරන්නෙ. කෙල්ලගෙ වයසත් ගිහින් අනෙක අපේ සමාජෙ උන්ම කියයි අර කෙල්ල කොල්ලෙක්ව ආශ්‍රය කරලා අතෑරියා කියලා.ඒක ආපහු එකක් හොයද්දි හෙන අමාරුයි.මාස 3ක් වගේ ලැබේවි ඕනෙ නම්.ගොඩක් ඒවා 6 month වගේ වෙඩ්ඩින්ග් එක ගන්නවා.
    බලලා සතියකින් වගේ කැමැත්ත දෙන්න ඕනෙ.ඊට පස්සෙ තමයි.උබට කෙල්ලව හරියට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ ඒකත් mother in law ගේ full මොනිටර් කිරිමක් එක්ක.

    proposal නෙමෙයි ඕවට කියන්නෙ ඇරේන්ජ් මැරේජ් කියලා.
    උබට ඔතනදි කරන්න පුලුවන්.අනෙක් අය මත ඩිපෙන්ඩ් වෙලා කෙල්ලගෙ හා පවුලෙ තොරතුරු හොයන එක.නෑදෑයො යැලුවෝ වගේ .

    True..most cases 6 months wage welin wenna athi..
    Ohoma ikmenata bandela kela wechcha scene 3k withera dannewa
     
    • Like
    Reactions: sakuntha1996

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    kella lassenada? :unsure:
    financial status?

    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada

    Ai uba kemathiy kivve otchara dote nan

    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective
     
    • Like
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada

    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective
    village girl nisa hoda athi kiyala hithuva :lol: :lol: :lol:
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    අම්මෝ proposal වල නම් දැන් මරු කෑලී ඉන්නේ. අවුරුදු 5 කලින් තිබ්බ ප්‍රෝපෝසල් නෙමෙයි දැන් තියෙන්නෙ..පට්ට මචන්ලා... 28-35 ගෑනු ඉන්නවා නියම කෙල්ලෝ වැලියු එකත් නියමෙටම නියමයි..උන් හොයන්නේත් හැබැයි ඒ ලෙවල් එකේ වුන් තමා..

    30 පැනලත් තාමා බස් එකේ බයික් එකේ ජොබ් එකට යන මාර්කටින් ජොබ් කරන
    වුන් නෙමයි හැබැයි උන් හොයන්නේ..
    ජොබ් එකක් නොකලත් මරුටියක් හරි බිස්නස් එක හරි average රස්සාවක් තියන ඉන්න තැනක් තියන වුන්..
    හැබැයි ඒ කෙල්ලන්ට තියනවා අර කිව්ව හැමදේම..රූපේ, ඉගෙනීම,රස්සාව,වාහන්,ගෙවල්..
    උන් බලන්නෙත් ඉතින් ඒ ලෙවල් එකේ වුන් තමා..
    koheda thiyenne :rolleyes:
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    ow lassanayi. eth sahena adambarayi. bank job ekak have.some cash as dowry. No properties. mama eth ha kivva eki ba kivva. mama hari ban ela kiyala atharala damma mona karnnada

    hama reddama perfect hoyanna bane. horscope match vuna.
    village girl nisa hoda athi kiyala hithuva. educated also with a bank job.
    but seems she is too proud about herself & seeking for an actor mayb. too selective
    lassana welath mechchara kal gihin kollek wath hitiye na kiyana eka pudumayi
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    • Like
    Reactions: dayt0na

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    True..most cases 6 months wage welin wenna athi..
    Ohoma ikmenata bandela kela wechcha scene 3k withera dannewa
    මේකෙ තියෙන disadvantage එක මේක තමයි.කාලය සීමිතයි.ඉකමනට තීරන ගන්න වෙනවා.හොදම දේ ගෑනු ලමයා බලන්න යන්න කලින් පොඩි රිසර්ච් එකක් දාල යන එක. පොඩි වෙලාවක් වෙන් කලාට කමක් නැහැ ඒ වගේ දේකට.ජීවිතේ ඉතුරු කාලෙ නාස්ති කරගන්නෙ නැතිව.
    love affaire වගේ නෙමෙයි හොදට nogitiate කරගන්න පුලුවන්.තව හරියටම හෙව්වොත් තමගෙ අවශ්‍යතා වල්ට ගොඩක් ලගින් යන් එකක් හොයාගන්නත් පුලුවන්.
    මෙහෙමයි කසදෙ ඉකමන් කරන එක ඒ පැත්තෙන් සාදරනයි. අවුරුදු ගානක්
    ආශ්‍රය කරන ඒවා කරලා මගුල කෙරුනෙ නැත්නම්.කෙල්ලටම තමයි කතා අහන්න වෙන්නෙ.මේ පේන්නෙ නැද්ද මේකෙ අය love affaire පටන් ගන්නෙ කැඩිච්ච නැති කෙල්ලෙක් book කරන් තියාගන්න.ඉතින් එහෙවු මිනිස්සු ඉන්න රටක අවුරුද්දක් ආශ්‍රය කරන්න දේවිද.
    බැන්දෙ නැතත් registration එක ගන්න වෙනවා මාස 3/4 ක් අතුලත
     
    මරාලයක් වෙන්නත් පුලුවම්. වාසනාව තමා
     
    • Like
    Reactions: sakuntha1996

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Korchara lassana unath panditha geniyek badinna epa.kerima wade panditha genu

    okkoma ganu pandithayi. badinna kalin nam 5ta ganinna dan na vage inne. බැන්දට පස්සෙ තමා මහසොනි වෙන්නෙ.
     
    • Haha
    Reactions: sakuntha1996