අලුත්ම Chromecast with Google TV

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ කියන්න යන්නේ අලුතින් නිකුත් උන Chromecast with Google TV Device එක ගැන

    chromecastgtvhero-100861530-large.jpg


    මේක ඇත්තටම Android BOX එකක් ස්වරුපය Dongle එකක් විදිහට එන්නේ .මේකේ දැක්කම මට නම් මටත් උනේ Dialog ලගේ VIU MINIHUB එක
    එත් එකට වැඩිය දියනු උන අවස්තාවක් වගේ .NETFLIX /HULU/AMZON .DISNEY +/HBOMAX තියනවා අනික GAMES වගේ දේවල් උනත් USE කරන්න පුළුවන්
    TECHNICAL DETAILS :

    Connectivity
    Wi-Fi 802.11ac (2.4 GHz / 5 GHz)
    Bluetooth®

    Operating System
    Android TV OS

    Resolution
    Up to 4K HDR, 60 FPS
    Supports resolutions up to 4K and high dynamic range (HDR)

    Video Formats
    Dolby Vision, HDR10, HDR10+for stunning picture quality.1

    Ports
    HDMI to plug directly into the TV
    USB Type-C power

    තව MEMORY එකක් තියන නිසා APP INSTALL කරගන්න පුළුවන් .50$කට වගේ තමා මිල නියම කරලා තියන්නේ

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Oka patta unlimited streaming thiyanawanan. Lankawe thiyena packages 10k withara oni oken wadak ganna. Dialog sim ekak oni youtube unlimited ganna inpasse SLT oni Netflix anan manan stream karanna. Oken wadak ganna amarui