හොඳ 4K TV එකක් ගන්න

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    If you're buying premium TV go with Sony, Samsung, LG, Panasonic, Hisense

    If you're looking for more reasonably priced options with reliability , go with Phillips, TCL or Xiaomi.

    Also some unknown Chinese brands with Web OS/Android OS are actually rebranded LG or Hisense models.

    Anyway I came to Dubai and got 55" Phillips TV for 920AED (around 74000 SL rupees).
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63

    මම ගත්ත Smasung QA65Q70 මොඩ්ල් එක 430 කට (QLED 65"). හරියටම අව්රුදු තුනකින් පැනල් එක ගියා. පැනල් එක රීප්ලේස් කරන්න 180k යනව. පස්සසෙ පොඩ්ඩක් හොයල බැලුව රෙපයාර් කරනවද රීප්ලේස් කරනවද සහ ඩිස්ප්ලේ එක යන්න හේතුව, හැමතන්නින්ම කිව්වේ අව්රුදු තුනක් වගේ තමයි ලයිෆ් ටයිම් එක කියල 65 LED පැනල් වල.
     
    • Like
    Reactions: dj gamaya

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    මම ගත්ත Smasung QA65Q70 මොඩ්ල් එක 430 කට (QLED 65"). හරියටම අව්රුදු තුනකින් පැනල් එක ගියා. පැනල් එක රීප්ලේස් කරන්න 180k යනව. පස්සසෙ පොඩ්ඩක් හොයල බැලුව රෙපයාර් කරනවද රීප්ලේස් කරනවද සහ ඩිස්ප්ලේ එක යන්න හේතුව, හැමතන්නින්ම කිව්වේ අව්රුදු තුනක් වගේ තමයි ලයිෆ් ටයිම් එක කියල 65 LED පැනල් වල.

    Meka tama bn case eka. Dn kohomat 3n yanna wage hadanne 🥺

    TV ගනිද්දී සයිස් එක, හදපු රට, brand එක, resolution එක වගේ ඒවා විතරක් බලල ගන්න එපා බං. ඔය ඔක්කොටම වඩා වැදගත් model එක. ඔය හැම brand එකේම highend, mid, budget models තියනවා.

    43 inch hoda models tikak kiyanna puluwanda ?
    ------ Post added on Oct 25, 2024 at 11:49 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    43 inch hoda models tikak kiyanna puluwanda ?
    ලංකාවේ එහෙම ගන්න අමාරුයි හොඳ model හෙව්වට ඒවා ගන්න නැති වෙන නිසා.

    රවුමක් ගිහින් තියන model හොයාගෙන ඇවිත් ඒවගේ reviews බලපන්. එතකොට අදහසක් ගන්න පුළුවන්.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මම ගත්ත Smasung QA65Q70 මොඩ්ල් එක 430 කට (QLED 65"). හරියටම අව්රුදු තුනකින් පැනල් එක ගියා. පැනල් එක රීප්ලේස් කරන්න 180k යනව. පස්සසෙ පොඩ්ඩක් හොයල බැලුව රෙපයාර් කරනවද රීප්ලේස් කරනවද සහ ඩිස්ප්ලේ එක යන්න හේතුව, හැමතන්නින්ම කිව්වේ අව්රුදු තුනක් වගේ තමයි ලයිෆ් ටයිම් එක කියල 65 LED පැනල් වල.
    TV can work way more than 3 years. Issue is Srilankan hot temperature, dust and unreliable electricity supply. In Srilanka electricity grid is not stable and that's why most sensitive electronic devices fail after 1-2years. I highly recommend using atleast voltage stabiliser with TV.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මම ගත්ත Smasung QA65Q70 මොඩ්ල් එක 430 කට (QLED 65"). හරියටම අව්රුදු තුනකින් පැනල් එක ගියා. පැනල් එක රීප්ලේස් කරන්න 180k යනව. පස්සසෙ පොඩ්ඩක් හොයල බැලුව රෙපයාර් කරනවද රීප්ලේස් කරනවද සහ ඩිස්ප්ලේ එක යන්න හේතුව, හැමතන්නින්ම කිව්වේ අව්රුදු තුනක් වගේ තමයි ලයිෆ් ටයිම් එක කියල 65 LED පැනල් වල.
    QLED is not LED, it's a variant of LCD.
     
    • Like
    Reactions: SalmonSaman

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    Samsung 43 inch 4K UHD made in Egypt Dubai walin genawe 2017 thawama hodatama wada karanawa. Puluwan nam middle east idala ena kenekgen genna ganna balanna. Half price ganna puluwan wei.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    Apeth made in egypt ekak tiyenne
    panel repair ekak aawa 3 years wage weddi
    hoda weleta 30n beruna
    මගේ Samsung 55 inch 4K UHD made in Thailand හරියටම අවුරුදු 3න් panel එකෙක් අවුලක් ආවා , repair කළා , මාස 2කින් ආපහු අවුල් ගියා , අපහු repair කළා පය 24ක් තිබුනේ නෑ , ඊටපස්සේ හදන්න බෑ කිවුවා panel එකක් දාන්න ඕනලු , 55" panel එක 1.50ක් වෙනවලු
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මගේ Samsung 55 inch 4K UHD made in Thailand හරියටම අවුරුදු 3න් panel එකෙක් අවුලක් ආවා , repair කළා , මාස 2කින් ආපහු අවුල් ගියා , අපහු repair කළා පය 24ක් තිබුනේ නෑ , ඊටපස්සේ හදන්න බෑ කිවුවා panel එකක් දාන්න ඕනලු , 55" panel එක 1.50ක් වෙනවලු
    eka thamai bn case eka, godak un kiyaanwa awurudu 3i kiyala
    mageth 60 inch (AU8000)
    made in Egypt habai, middle east yana badu
    panel eke ribbon giyapu cene ekak kiwwe
    eka nisa 30n berune
    habai dan nam total awurudu 4kata kittu wenna athi