හොඳ 4K TV එකක් ගන්න

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Singer සයිට් එකේ 2 Star Review එකක් තියෙනවා TV එකට. Reason එක Singer එකෙන් ඇහුවට කියන්නෙත් නැහැ.

    11.11 මිස් වුනා. BF එකටත් අඩු කලේ නැහැ මුන්. Dec End වත් අඩු කරයි ද බලන්න ඕන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    mama pitarata inne

    I did some research befor buying tv. I have samsung lcd tv 46 inch. now it is 15 years and still working. i bought a new samsung 55 inch qled.

    according to consumer reports, most reliable tv brands are

    Philips,
    Insignia
    Sony
    LG
    Samsung
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    Sony 55" - KD-55X75K meke 75" inch eka gatte. Oka ganna research karaddi TCL eka research kala.

    TCL eke 2 years warranty eka tamai tiyena ekama aula. Anith okkoma TVs 3 years habai TCL eka 2 years :/
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564

    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    තව 20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගන්න තිබුනේ , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
    TCL ekata extended warranty denne naha kiwwa singer eken... ekai TCL eka nogatte
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564
    113
    TCL ekata extended warranty denne naha kiwwa singer eken... ekai TCL eka nogatte
    පිස්සුද බන් අපි මාසෙකට විතර කලින් ගත්තා TCL TV එකක්, ඒකට වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගත්තා
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    පිස්සුද බන් අපි මාසෙකට විතර කලින් ගත්තා TCL TV එකක්, ඒකට වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගත්තා
    Ja-ela branch eken ahuwama e yakku baha kiwwane -_-
     
    • Wow
    Reactions: hi.dushan