හොඳ TV එකක් ගන්න බැලුවේ 4K එකක්ම වගේ. අඟල් 55 හෝ ඊට වැඩි එකක් තම හිතුවේ. නම ගිය ඒවා නං හොඳයි කියල හිතුව ඔය Sony, Samsung, TCL නැත්තන් LG වගේ. බජට් එක 400,000ට අඩුවෙන් සෙට් වෙන ටිකක් හම්බ උනේ මේවා. තව මොන හරි හොඳ ඒවා මොනාද? ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් උනොත් තව හොඳයි ඔය warranty වලට එහෙම.
- Sony 55" - KD-55X75K - Rs. 359,999 - Singer
- Samsung 55" - CU7700 - Rs. 304,999 - Dinapala Group
- Samsung 55" - CU8000 - Rs. 329,999 - Softlogic
- TCL 70" - TCL70P635 - Rs. 299,999 - Singer
- TCL 65" - TCL65V6B - Rs. 257,499 - Singer
- LG 55" - 55UR7550PSC - Rs.309,999 - Abans

