මේක ඇෆ්ගන් ප්‍රිමිය ලීග් එක වගේ
අලුත් කොල්ලෙක් කියලා එකෙක් නැහැ පරණ කැච්බාන ටීම් එකම
අලුත් කොල්ලෙක් කියලා එකෙක් නැහැ පරණ කැච්බාන ටීම් එකම
ඇයි බන් අවිශ්ක සුපිරියට කලබල වෙන්නේ නැතුව අනු ගානක් ගැහුවේ. batting නම් හොදයි මේ වෙනකන් මැතිව්ස් ඇරෙන්න.මම හිතුවේ අලුත් සෙට් එකක් බැහැලා වෙනසක් කරයි කියලා තරුණ සෙට් එක කියලා ඉන්නේ ඇෆ්ගන් ටීම් එකේ එවුන්.. ක්‍රිකට් බෝඅඩ් එකෙන්න්කරන්නේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන එක නෙවේ ඇෆ්ගන් ටීම් එක දියුණු කරන එක !
. මුන් කොරෝනා නිසා හැමෝම අල්ලපු බෝලෙ අල්ලන්න බයක් තියනවද මන්දඔයා දැක්කෙ නෑනෙ අපේ අසේල ගුණරත්න අයියගෙ ගැම්ම එදා... හහ්!!afridiya pathan wage naki un mokatada oi. fielding nam anthimai. anika team dekema un hinawevi gahanne fun ekata wage. playersla tikai genuine widiyata play kare.
Hammo මොනද කිව්වා නන් දැක්කා.ඒ වුනාට අන්තිම්ට ටොස් දාන්න ගත්තනේඔයා දැක්කෙ නෑනෙ අපේ අසේල ගුණරත්න අයියගෙ ගැම්ම එදා... හහ්!!
මේක ඇෆ්ගන් ප්‍රිමිය ලීග් එක වගේ
අලුත් කොල්ලෙක් කියලා එකෙක් නැහැ පරණ කැච්බාන ටීම් එකම

YouTube live yanawa...මොකේද බං ඕක යන්නේ.
ITN එකේ දානවා කිව්වට කෝ නෑනේ
Thanks machanYouTube live yanawa...
Wasantham tv 1 yanne itn Tamil channel 1
අෆ්රෙඩි නාකි උනාට තාම ගේමක් දෙනවනෙහ් අනික් young උන්ට වඩා. ඌ game එක හැන්ඩ්ල් කරන විදිහ අපේ උන් ඉගෙන ගත්තොත් හරි.afridiya pathan wage naki un mokatada oi. fielding nam anthimai. anika team dekema un hinawevi gahanne fun ekata wage. playersla tikai genuine widiyata play kare.