LPL එක වැස්සට හේදිලා යනවා නේද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මම හිතුවේ අලුත් සෙට් එකක් බැහැලා වෙනසක් කරයි කියලා තරුණ සෙට් එක කියලා ඉන්නේ ඇෆ්ගන් ටීම් එකේ එවුන්.. ක්‍රිකට් බෝඅඩ් එකෙන්න්කරන්නේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන එක නෙවේ ඇෆ්ගන් ටීම් එක දියුණු කරන එක !
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Ane manda ban danata balapu match 5 nam aluthen nagala ena kollek kiyala penna neha 😒

    kisima thrill ekak neha eth aniwaryen agaya kalayuthui wade gana, anith aurudde hodata karagena yanna kiyala wishkaramu okkoma 🙂

    Eye Afridi mala panala baninawa dekke nedda karuth 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    මම හිතුවේ අලුත් සෙට් එකක් බැහැලා වෙනසක් කරයි කියලා තරුණ සෙට් එක කියලා ඉන්නේ ඇෆ්ගන් ටීම් එකේ එවුන්.. ක්‍රිකට් බෝඅඩ් එකෙන්න්කරන්නේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන එක නෙවේ ඇෆ්ගන් ටීම් එක දියුණු කරන එක !
    ඇයි බන් අවිශ්ක සුපිරියට කලබල වෙන්නේ නැතුව අනු ගානක් ගැහුවේ. batting නම් හොදයි මේ වෙනකන් මැතිව්ස් ඇරෙන්න.
    දනුෂ්ක, කුසල්ල දෙන්න , දසුන් , අවිශ්ක චන්දිමාල් හොදට කර. බොලින් වැඩක් නෑ පිටින් ආපු උන්වත්. ෆිල්ඩින් නම් වෙනම ලෙවල් එකක තියෙන්නේ :lol: . මුන් කොරෝනා නිසා හැමෝම අල්ලපු බෝලෙ අල්ලන්න බයක් තියනවද මන්ද
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    බෝලින් තව සෑහෙන්න හැදෙන්න ඕනි..ඉසුරු උදාන විතරයි ටිකක් හරි හොදට බෝල් කලේ.හැබයි දිගටම ඇදන් ගියොත් නන් මුන් හැදෙනවා.හැම අවුරුද්දේම තියන්න ඕනි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    afridiya pathan wage naki un mokatada oi. fielding nam anthimai. anika team dekema un hinawevi gahanne fun ekata wage. playersla tikai genuine widiyata play kare.
    ඔයා දැක්කෙ නෑනෙ අපේ අසේල ගුණරත්න අයියගෙ ගැම්ම එදා... හහ්!!
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මේක ඇෆ්ගන් ප්‍රිමිය ලීග් එක වගේ
    අලුත් කොල්ලෙක් කියලා එකෙක් නැහැ පරණ කැච්බාන ටීම් එකම

    මටත් ඕක හිතුන විතරමයි බන්. ඉන්දියවේ අන් කැප් ප්ලෙයර්ස්ලගෙ තියෙන ටැලන්ට් එකවත් නැ අපෙ ඉන්ටර්නැශනල් ගහන උන්ගෙ.

    එල් පි එල් ගහද්දි අපේ උන් කෙසේ වෙතත් ඇෆ්ගන් ටීම් එකනන් හැදිල තියෙයි :P
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මොකේද බං ඕක යන්නේ.
    ITN එකේ දානවා කිව්වට කෝ නෑනේ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Oka lankawe school cricket aula bn, exciting playersla ekekwath enne na

    lankawe school cricket wala honda batman kenek kiyanne 2day tournament eke lakunu 1000 gahana unta

    Godak welawata oya lakunu 1000 ghanne 5'5 40kg wath weight ekak nathi sewalayo. Unta me wage shorter format ekaka 6,4k gahaganna pana na. Indala indala kabbonta ghala udata enawa. International level eka athulata ennath ba.

    Dasun Shanaka, Wanidu hasaranga, thisara wage ikmanta lakunu gahana ekek malata school system eken eliyata enne na uu honda school ekaka nounoth.


    So lankawe indiawe ipl wala wada dana podi un wage un malata issrahata enne na
     
    • Like
    Reactions: UKKU PUTHA

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    afridiya pathan wage naki un mokatada oi. fielding nam anthimai. anika team dekema un hinawevi gahanne fun ekata wage. playersla tikai genuine widiyata play kare.
    අෆ්‍රෙඩි නාකි උනාට තාම ගේමක් දෙනවනෙහ් අනික් young උන්ට වඩා. ඌ game එක හැන්ඩ්ල් කරන විදිහ අපේ උන් ඉගෙන ගත්තොත් හරි.
     
    • Like
    Reactions: dilann

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවේ නෑ.දවසක් අපේ ක්‍රිකට් ගහපු කොල්ලෙක් එක්ක සෙට් වුනා ඌ දැන් ආමි එකේ.අපි ඒ කාලේ ඌට බ්‍රෙට් ලී කියලා කිව්වේ.ඌ බ්‍රෙට් ලී දාන ස්ටයිල් එකටමයි දාන්නේ.හම්බුන වෙලේ කිව්වා දවසක් ඌට බස් එකේ යද්දි එකෙක් හම්බෙලා කතා කරලා කිව්වලූ දවසක් ඌව බිංදුවර අවුට් කරපු නිසා ඌ ක්‍රිකට් නතර කරලා ඉගෙන ගන්න පටන් ගත්තා කියලා.දැන් ඌ කැම්පස් කියලා🤣🤣🤣
     
    • Haha
    Reactions: prasanna1992