භාචි සුසාන් ගේ බඹර නාදේ සින්දුව කොපියක්ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,823
    1
    100,230
    113
    33
    Kalutara
    ඔව්වට නඩු දාන්නේ නැද්ද බන්. මම දන්න විදිහට ed sheeranගෙ photograph සින්දුවට විතරයි ඩොලර් මිලියන 20ක වන්දියකට නඩු දැම්මේ.

    • Like
    Reactions: Gwynbleidd

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    issara idanma copy neh ban.. parana kaale hari porawal kiyala hithan inna un aluth unta kochok daanawa.. eth kiyala thiyenne bageta baagayak copy.. bachi th ehemai.. mata nam dirawannema nathi ekek.. gahuwoth copyak...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    ඔරිජිනල් මියුසික් අහන්න ඕනෙනම් පරණ සුභාවිත සංගීතය අහන්න.අමරදේව මාස්ටර්ගේ වගේ.ලංකාවේ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කරලා කරපු ලස්සන සින්දු තියනවා.

    bruges

    Well-known member
  • Sep 12, 2016
    510
    312
    63
    පරණ සුභාවිත සංගීතය .................................................

    original.......................................................................

    සුභවිතයෙ ඉන්දලා ඔක්කොම ඇරලා තියෙන්නේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    ඔරිජිනල් මියුසික් අහන්න ඕනෙනම් පරණ සුභාවිත සංගීතය අහන්න.අමරදේව මාස්ටර්ගේ වගේ.ලංකාවේ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කරලා කරපු ලස්සන සින්දු තියනවා.

    අමරදෙවගෙත් තියෙනවා බන් කොපි .
    නිම් හිම් සෙව්වා මා සසරෙ කියන එක ඉංග්‍රිසි සිංදුවක කොපියක් .
    ඔය සුනිල් පෙරෙරලා වගෙ ටයිප් උන් වෙස්ටර්න් සිංදු කොපි කරලා මෙහෙ කිව්වා.
    එතකොට ඔය ජොතිපාලල වගෙ පොරවල් හින්දි කොපි තනිකරම.
    එතකොට ඔය ශාස්ත්‍රීය ටයිප් එකෙ උනුත් ගොඩක් කර්නාටක සංගීතය වගෙ ඉන්දියාවෙ අපි වැඩිය අහන්නෙ නැති ටයිප් එකෙ මෙලඩීස් වලින් උස්සලා හදාපුවා තමා.

    වන්දනාවෙ යම් පෙවිලා කියන සිංදුව නන්දා මාලනි කියන්නෙ
    ඒක හද්දා පරන මරාති ෆිල්ම් එකක මෙලඩි එකක්.
    ඒ වගෙම තමා බොලිවුඩ් උනුත් පට්ටට උස්සපු මෙලඩීස් තමා.
    එක තැනක තිබ්බා ඊශ්‍රායල් ජාතික ගීයෙ මෙලඩියත් උස්සලා සිංදුවක් හදලා.

    මන් හිතන්නෙ ඒ ආර් රහ්මාන් විතරයි ඉන්දියාවෙ කොපි කැට් නැත්තෙ .
    ඌ කොපි කැට් කියලා ඔප්පු කරන්න ගොඩක් වීඩියොස් තියෙනවා යුටියුබ් එකෙ .
    එත් එව්වා එකක්වත් එකිනෙකට මැච් වෙන්නෙ නැහැ.
    වීව්ස් ගන්න හිඟන්නො හදාපු වීඩිඔයොස්.
     
    • Like
    Reactions: UKKU PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මුන්ව තියන්න වටින්නේ නෑ .. කැරි සුද්දෝ...

    රහුමාන් වගේ බීට් එක විතරක් උස්සන්න තියෙන්නේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    හින්දි එවුනුත් කොපි ගහන්නේ වෙන වෙන රටවල් වලින් සමහර සින්දු.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හින්දි එවුනුත් කොපි ගහන්නේ වෙන වෙන රටවල් වලින් සමහර සින්දු.
    yeagh .. එහෙම බැලුවහම original melody එක හදපු එකාට ලොවෙත් credit එකක් යන්න ඕනේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    සිරා කතාව. මචන් සමහර ඒවා කෙලින්ම ඉරානියන් ,මැද පෙරදිග සිංදු. original එක පට්ටම ලස්සනයි. අපි දන්න අයියා කෙනෙක් USA ඉන්න උගේ යාළුවෙක් එක්කන් ආවා.සුද්දට ඩ්‍රම්ස්,ගිටාර් ඕනේ එකක් ලෙසටම ගහන්න පුළුවන්. ඌ ගිටාර් ගහ ගහ කිව්ව සිංදු දෙකක්ම 90 දශකයේ ප්‍රසිද්ධ හින්දි සිංදුවල English ඒවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,367
    113
    බලපන් මේකේ ලස්සන..... නදීරයාගේ song එක නතාලියා කෙල්ල උස්සලා.

    Original
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    අමරදෙවගෙත් තියෙනවා බන් කොපි .
    නිම් හිම් සෙව්වා මා සසරෙ කියන එක ඉංග්‍රිසි සිංදුවක කොපියක් .
    ඔය සුනිල් පෙරෙරලා වගෙ ටයිප් උන් වෙස්ටර්න් සිංදු කොපි කරලා මෙහෙ කිව්වා.
    එතකොට ඔය ජොතිපාලල වගෙ පොරවල් හින්දි කොපි තනිකරම.
    එතකොට ඔය ශාස්ත්‍රීය ටයිප් එකෙ උනුත් ගොඩක් කර්නාටක සංගීතය වගෙ ඉන්දියාවෙ අපි වැඩිය අහන්නෙ නැති ටයිප් එකෙ මෙලඩීස් වලින් උස්සලා හදාපුවා තමා.

    වන්දනාවෙ යම් පෙවිලා කියන සිංදුව නන්දා මාලනි කියන්නෙ
    ඒක හද්දා පරන මරාති ෆිල්ම් එකක මෙලඩි එකක්.
    ඒ වගෙම තමා බොලිවුඩ් උනුත් පට්ටට උස්සපු මෙලඩීස් තමා.
    එක තැනක තිබ්බා ඊශ්‍රායල් ජාතික ගීයෙ මෙලඩියත් උස්සලා සිංදුවක් හදලා.

    මන් හිතන්නෙ ඒ ආර් රහ්මාන් විතරයි ඉන්දියාවෙ කොපි කැට් නැත්තෙ .
    ඌ කොපි කැට් කියලා ඔප්පු කරන්න ගොඩක් වීඩියොස් තියෙනවා යුටියුබ් එකෙ .
    එත් එව්වා එකක්වත් එකිනෙකට මැච් වෙන්නෙ නැහැ.
    වීව්ස් ගන්න හිඟන්නො හදාපු වීඩිඔයොස්.

    senaka batagodage copy nehe needa?
     
    • Like
    Reactions: johnferna678

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    අමරදෙවගෙත් තියෙනවා බන් කොපි .
    නිම් හිම් සෙව්වා මා සසරෙ කියන එක ඉංග්‍රිසි සිංදුවක කොපියක් .
    නිම් හිම් සෙව්වා was a remake of Mr. Nimal Mendis' "Yesterday Today & Tomorrow".
     
    • Like
    Reactions: hiKz123