පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමයි පුක් විද්‍යාඥයෝ ඉන්නවා මේකේ ඕවා කරපු උන්ට වඩා විද්‍යාව දන්න. උන් MBBS කරලත් නෑ, ඒ ලෙවලුත් ෆේල්. හැබැයි මොකෙක් හරි විද්‍යාත්මක දෙයක් කිව්වම උන් තමා ඔක්කොටම කලින් අනිත් උන්ට විද්‍යාව උගන්නන්න එන්නේ. "ඕවා ඔහොම නෙවේ ඇමරිකාවේ මෙහෙමයි එංගලන්තේ මෙහෙමයි" ඕවා මේ social media එක්ක ආව දේව. ඩොක්ටර් කෙනෙක් කිව්වම බොන්න බෑ වගේනම් නොබී ඉඳපල්ලා. බොන්න ඕනේ උන් බිපල්ලා. හැබැයි මම එකක් දන්නවා, ඔය පුක් විද්‍යාඥයෝ සමහර උන් මෙතන ටෝක් දීලා විද්‍යාව ගැන ගිහින් හොරාට ඕවා බොනවා. අත්දැකීමෙන් කියන්නේ.
     
    gama22

    Well-known member
  • මේක තව ඉක්මනින් කරන්න ලැබිල මේ බෙහෙත සාර්ථක වෙලා
    මිනිස්සු මැරෙන එක දුක් විදින එක නැති වෙලා යන්න කියල පාට පක්ෂ බෙධෙකින් තොරව ප්‍රාර්ථනා කරපල්ලා මචන්ලා
    Sira kathawa man me kiyawala baluwe katiyak hithan innawa meka unge maha eka hoya gatha kiyala hithagena inna thawa kotasak innawa chau chau model. Thawa kattiyak innawa meka kela wela pala kiyana kattiyak. Mekan hari goda yanawanam ahinsaka minissu berai. Moko me eka desha paluwek wath ahinsaka minissunta sethak karanne. Hama dema pata kannadi walin balanna purudu karala thiyenna.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බලපල්ලා අප්පුවා වෙනදා මේන්ෂන් කරපු ගමන් ත්‍රේඩ් එකේ.දැන් නම් කොල්ලා සෑහෙන්න බිසී වගේ.හා හා ඔහොම යමුකො ඈ.කිරිය අමතක නොකර ඉදලා හිටලා වත් වරෙන් අප්පුවෝ 😬
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනවා උනත් මේක සාර්ථක උනොත් නම් ලොකු දෙයක්. දේශපාලනෙන් තොරව බැලුවත්, චන්න ජයසුමන ලොකු වැඩක් medical innovation පැත්තෙන් කරනවා....
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,692
    11,033
    113
    Nugegoda, Sri Lanka
    මොනවා උනත් මේක සාර්ථක උනොත් නම් ලොකු දෙයක්. දේශපාලනෙන් තොරව බැලුවත්, චන්න ජයසුමන ලොකු වැඩක් medical innovation පැත්තෙන් කරනවා....
    Aniwa, politics aside hes doing a great job.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,434
    6,898
    113
    වින්ටර් ෆොල්
    ඉතින් සිංහලෙන් කියනවා නේ ඕකේ ඒ නියදියේම බෙහෙත් දුන්නේ නැති 15 දෙනාගේම වයිරස් එක ඇග ඇතුලේ තිබුණා කියලා.

    බෙහෙත් ගත්තා අයට දවස් 3 නෙන් ඔක්කෝටම හොඳ වෙලා
    එතකොට ඉතින් අකමැත්තෙන් හරි පිළිගන්නා වෙනවා බෙහෙත් නිසා හොඳ උනේ කියලා

    sketch-1606666960674.png
    එහෙම සරලව බලන්න බෑ ඕක ඇත්තටම බලපෑමක් තියෙනවද බලන්න විහිළු වැඩ කරලා වැඩක් නෑ රසායනාගාර පරක්ෂනයක් කරලා ඔය කියන බෙහේතේ අන්තර්ගතය පරික්ෂ කරන්න ඕන ඊට පස්සේ ඔය බෙහෙත නිසා කොරෝනා හොඳ වෙනවනම් ඊට බලපාන සාධක හොයාගන්න ඕන එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධකයක් හම්බෙනවා නම් පිළිගන්න පුළුවන් නැතුව ඕකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දන්නේ නෑ නේ pcr negative උනා කියලා බෙහෙත බලපෑම ඔප්පු කරන්න බෑ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    WHO eke guidelines වලට අනුව approval ගන්න බැරි ඇයි? 100% ක්‍රියාත්මක නම් හැමොටම දෙන්න!
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,197
    7,202
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙහෙමයි පුක් විද්‍යාඥයෝ ඉන්නවා මේකේ ඕවා කරපු උන්ට වඩා විද්‍යාව දන්න. උන් MBBS කරලත් නෑ, ඒ ලෙවලුත් ෆේල්. හැබැයි මොකෙක් හරි විද්‍යාත්මක දෙයක් කිව්වම උන් තමා ඔක්කොටම කලින් අනිත් උන්ට විද්‍යාව උගන්නන්න එන්නේ. "ඕවා ඔහොම නෙවේ ඇමරිකාවේ මෙහෙමයි එංගලන්තේ මෙහෙමයි" ඕවා මේ social media එක්ක ආව දේව. ඩොක්ටර් කෙනෙක් කිව්වම බොන්න බෑ වගේනම් නොබී ඉඳපල්ලා. බොන්න ඕනේ උන් බිපල්ලා. හැබැයි මම එකක් දන්නවා, ඔය පුක් විද්‍යාඥයෝ සමහර උන් මෙතන ටෝක් දීලා විද්‍යාව ගැන ගිහින් හොරාට ඕවා බොනවා. අත්දැකීමෙන් කියන්නේ.
    giphy.gif

    ​
    1)PFIZER AND BIONTECH CONCLUDE PHASE 3 STUDY OF COVID-19 VACCINE CANDIDATE, MEETING ALL PRIMARY EFFICACY ENDPOINTS
    Wednesday, November 18, 2020 - 06:59am
    • Primary efficacy analysis demonstrates BNT162b2 to be 95% effective against COVID-19 beginning 28 days after the first dose;170 confirmed cases of COVID-19 were evaluated, with 162 observed in the placebo group versus 8 in the vaccine group
    • Efficacy was consistent across age, gender, race and ethnicity demographics; observed efficacy in adults over 65 years of age was over 94%
    • Safety data milestone required by U.S. Food and Drug Administration (FDA) for Emergency Use Authorization (EUA) has been achieved
    • Data demonstrate vaccine was well tolerated across all populations with over 43,000 participants enrolled; no serious safety concerns observed; the only Grade 3 adverse event greater than 2% in frequency was fatigue at 3.8% and headache at 2.0%
    • Companies plan to submit within days to the FDA for EUA and share data with other regulatory agencies around the globe
    • The companies expect to produce globally up to 50 million vaccine doses in 2020 and up to 1.3 billion doses by the end of 2021
    • Pfizer is confident in its vast experience, expertise and existing cold-chain infrastructure to distribute the vaccine around the world

    2)Aztrazeneca
    Two different dosing regimens demonstrated efficacy with one showing a better profile

    No hospitalisations or severe cases of COVID-19 in participants treated with AZD1222

    Positive high-level results from an interim analysis of clinical trials of AZD1222 in the UK and Brazil showed the vaccine was highly effective in preventing COVID-19, the primary endpoint, and no hospitalisations or severe cases of the disease were reported in participants receiving the vaccine. There were a total of 131 COVID-19 cases in the interim analysis.
    One dosing regimen (n=2,741) showed vaccine efficacy of 90% when AZD1222 was given as a half dose, followed by a full dose at least one month apart, and another dosing regimen (n=8,895) showed 62% efficacy when given as two full doses at least one month apart. The combined analysis from both dosing regimens (n=11,636) resulted in an average efficacy of 70%. All results were statistically significant (p<=0.0001). More data will continue to accumulate and additional analysis will be conducted, refining the efficacy reading and establishing the duration of protection.
    An independent Data Safety Monitoring Board determined that the analysis met its primary endpoint showing protection from COVID-19 occurring 14 days or more after receiving two doses of the vaccine. No serious safety events related to the vaccine have been confirmed. AZD1222 was well tolerated across both dosing regimens.

    ෆේස් 3 ට්‍රයල් ගැන දන්නෙත් නෑ, ක්ලිනිකල් ට්‍රයල් එකක එන්ඩ් පොයින්ට් ගැන දන්නෙත් නෑ, පුක්, පුක්, ගාගෙන යූ ටියුබ් එකේ ගොඩ වෙද්දුන්ගෙනුයි, භාවනා හොරුන්ගෙයි විඩියෝ බලලා, ෆැන්ටසි එකක හිරවෙලා ඉන්න උන් සුදර්ශනී පැණියයි අරිෂ්ඨයි, කල්කයි බීල මල විකාර දොඩවනවා! 😁 😁
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙම සරලව බලන්න බෑ ඕක ඇත්තටම බලපෑමක් තියෙනවද බලන්න විහිළු වැඩ කරලා වැඩක් නෑ රසායනාගාර පරක්ෂනයක් කරලා ඔය කියන බෙහේතේ අන්තර්ගතය පරික්ෂ කරන්න ඕන ඊට පස්සේ ඔය බෙහෙත නිසා කොරෝනා හොඳ වෙනවනම් ඊට බලපාන සාධක හොයාගන්න ඕන එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධකයක් හම්බෙනවා නම් පිළිගන්න පුළුවන් නැතුව ඕකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දන්නේ නෑ නේ pcr negative උනා කියලා බෙහෙත බලපෑම ඔප්පු කරන්න බෑ.
    කණ්ඩායම් දෙකකට ලෙඩ්ඩු බෙදල එක කොටසක් පාලිත කොටස විදියට අරන් අනිත් කොටසට බෙහෙත දුන්නට පස්සෙ බෙහෙත බීපු ලෙඩ්ඩු 90% හොඳ වෙලා පාලිත කොටසෙ ලෙඩේ හොඳ නොවී තිබුනොත් සහ රසායනාගාර පරීක්ෂාවෙන් බෙහෙතෙ වැඩ කරන්නෙ මොන සංයෝගයද කියල හොයා ගන්න බැරි උනොත් උඹට ලෙඩේ හැදිලා තියෙන වෙලාවට මේ බෙහෙත බොන්න දුන්නොත් බොනවද?

    ෆේස් 3 ට්‍රයල් ගැන දන්නෙත් නෑ, ක්ලිනිකල් ට්‍රයල් එකක එන්ඩ් පොයින්ට් ගැන දන්නෙත් නෑ, පුක්, පුක්, ගාගෙන යූ ටියුබ් එකේ ගොඩ වෙද්දුන්ගෙනුයි, භාවනා හොරුන්ගෙයි විඩියෝ බලලා, ෆැන්ටසි එකක හිරවෙලා ඉන්න උන් සුදර්ශනී පැණියයි අරිෂ්ඨයි, කල්කයි බීල මල විකාර දොඩවනවා! 😁 😁

    සර් ඔබතුමා වගේ විද්‍යාඥ්නයෙක් මේවගේ පරීක්ෂණ වලට සම්බන්ධ කරගන්නෙ නැති එක ලොකු පාඩුවක්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,549
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව අවුරුදු 2-3කින් බයියෙක් තමන්ගෙ පුතාට කියයි ඒ කාලෙ අපේ ආණ්ඩුවෙන් බෙහෙතක් හොයාගත්තා, ඒකට බෙහෙත් කොම්පැනිකාරයො ලෙඩේ ඇද්දනෙ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,241
    113
    34
    Kalutara
    තව අවුරුදු 2-3කින් බයියෙක් තමන්ගෙ පුතාට කියයි ඒ කාලෙ අපේ ආණ්ඩුවෙන් බෙහෙතක් හොයාගත්තා, ඒකට බෙහෙත් කොම්පැනිකාරයො ලෙඩේ ඇද්දනෙ කියල.
    කියන්න බෑ. ඇමතිලට අර ෆයිසර් හරි මොකක් හරි බෙහෙතක් රටින් ගෙන්නද්දී කොමිස් එක ගහගන්න බැරිවෙයි කියල මේකට ලෙඩේ අදියිද දන්නේ නෑ.