රජ පවුලට මුලින්ම දෙන්න ඊට පස්සේ වැඩේ හරි නම් අපේ මිනිස්සුන්ට දෙන්න
දෙරණ කියන්නේ පචකෙලින චැනල් එකක් නේ කොහොමත්
දෙරණ කියන්නේ පචකෙලින චැනල් එකක් නේ කොහොමත්
ගෝටා හිටියේ නැත්නම් උබේ ඇට දෙක ඉතුරු වෙන්නෙත් නැහැඋඹට අවුල් වගේනං මයිනගෙන් අහල ගිහින් අප්පුගෙ දෙක ලොවපන්![]()
Sira kathawa man me kiyawala baluwe katiyak hithan innawa meka unge maha eka hoya gatha kiyala hithagena inna thawa kotasak innawa chau chau model. Thawa kattiyak innawa meka kela wela pala kiyana kattiyak. Mekan hari goda yanawanam ahinsaka minissu berai. Moko me eka desha paluwek wath ahinsaka minissunta sethak karanne. Hama dema pata kannadi walin balanna purudu karala thiyenna.මේක තව ඉක්මනින් කරන්න ලැබිල මේ බෙහෙත සාර්ථක වෙලා
මිනිස්සු මැරෙන එක දුක් විදින එක නැති වෙලා යන්න කියල පාට පක්ෂ බෙධෙකින් තොරව ප්‍රාර්ථනා කරපල්ලා මචන්ලා
Aniwa, politics aside hes doing a great job.මොනවා උනත් මේක සාර්ථක උනොත් නම් ලොකු දෙයක්. දේශපාලනෙන් තොරව බැලුවත්, චන්න ජයසුමන ලොකු වැඩක් medical innovation පැත්තෙන් කරනවා....
එහෙම සරලව බලන්න බෑ ඕක ඇත්තටම බලපෑමක් තියෙනවද බලන්න විහිළු වැඩ කරලා වැඩක් නෑ රසායනාගාර පරක්ෂනයක් කරලා ඔය කියන බෙහේතේ අන්තර්ගතය පරික්ෂ කරන්න ඕන ඊට පස්සේ ඔය බෙහෙත නිසා කොරෝනා හොඳ වෙනවනම් ඊට බලපාන සාධක හොයාගන්න ඕන එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධකයක් හම්බෙනවා නම් පිළිගන්න පුළුවන් නැතුව ඕකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දන්නේ නෑ නේ pcr negative උනා කියලා බෙහෙත බලපෑම ඔප්පු කරන්න බෑ.ඉතින් සිංහලෙන් කියනවා නේ ඕකේ ඒ නියදියේම බෙහෙත් දුන්නේ නැති 15 දෙනාගේම වයිරස් එක ඇග ඇතුලේ තිබුණා කියලා.
බෙහෙත් ගත්තා අයට දවස් 3 නෙන් ඔක්කෝටම හොඳ වෙලා
එතකොට ඉතින් අකමැත්තෙන් හරි පිළිගන්නා වෙනවා බෙහෙත් නිසා හොඳ උනේ කියලා
![]()
අර ෆේල් ඩයල් එකද? අර ෆොන්සේකා හිටියෙ නැත්තං ඕකගෙ ඇට දෙක ඉතුරු වෙන්නෙත් නෑගෝටා හිටියේ නැත්නම් උබේ ඇට දෙක ඉතුරු වෙන්නෙත් නැහැ![]()
මෙහෙමයි පුක් විද්‍යාඥයෝ ඉන්නවා මේකේ ඕවා කරපු උන්ට වඩා විද්‍යාව දන්න. උන් MBBS කරලත් නෑ, ඒ ලෙවලුත් ෆේල්. හැබැයි මොකෙක් හරි විද්‍යාත්මක දෙයක් කිව්වම උන් තමා ඔක්කොටම කලින් අනිත් උන්ට විද්‍යාව උගන්නන්න එන්නේ. "ඕවා ඔහොම නෙවේ ඇමරිකාවේ මෙහෙමයි එංගලන්තේ මෙහෙමයි" ඕවා මේ social media එක්ක ආව දේව. ඩොක්ටර් කෙනෙක් කිව්වම බොන්න බෑ වගේනම් නොබී ඉඳපල්ලා. බොන්න ඕනේ උන් බිපල්ලා. හැබැයි මම එකක් දන්නවා, ඔය පුක් විද්‍යාඥයෝ සමහර උන් මෙතන ටෝක් දීලා විද්‍යාව ගැන ගිහින් හොරාට ඕවා බොනවා. අත්දැකීමෙන් කියන්නේ.
කණ්ඩායම් දෙකකට ලෙඩ්ඩු බෙදල එක කොටසක් පාලිත කොටස විදියට අරන් අනිත් කොටසට බෙහෙත දුන්නට පස්සෙ බෙහෙත බීපු ලෙඩ්ඩු 90% හොඳ වෙලා පාලිත කොටසෙ ලෙඩේ හොඳ නොවී තිබුනොත් සහ රසායනාගාර පරීක්ෂාවෙන් බෙහෙතෙ වැඩ කරන්නෙ මොන සංයෝගයද කියල හොයා ගන්න බැරි උනොත් උඹට ලෙඩේ හැදිලා තියෙන වෙලාවට මේ බෙහෙත බොන්න දුන්නොත් බොනවද?එහෙම සරලව බලන්න බෑ ඕක ඇත්තටම බලපෑමක් තියෙනවද බලන්න විහිළු වැඩ කරලා වැඩක් නෑ රසායනාගාර පරක්ෂනයක් කරලා ඔය කියන බෙහේතේ අන්තර්ගතය පරික්ෂ කරන්න ඕන ඊට පස්සේ ඔය බෙහෙත නිසා කොරෝනා හොඳ වෙනවනම් ඊට බලපාන සාධක හොයාගන්න ඕන එහෙම ඔප්පු කරන්න පුළුවන් සාධකයක් හම්බෙනවා නම් පිළිගන්න පුළුවන් නැතුව ඕකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි දන්නේ නෑ නේ pcr negative උනා කියලා බෙහෙත බලපෑම ඔප්පු කරන්න බෑ.
ෆේස් 3 ට්‍රයල් ගැන දන්නෙත් නෑ, ක්ලිනිකල් ට්‍රයල් එකක එන්ඩ් පොයින්ට් ගැන දන්නෙත් නෑ, පුක්, පුක්, ගාගෙන යූ ටියුබ් එකේ ගොඩ වෙද්දුන්ගෙනුයි, භාවනා හොරුන්ගෙයි විඩියෝ බලලා, ෆැන්ටසි එකක හිරවෙලා ඉන්න උන් සුදර්ශනී පැණියයි අරිෂ්ඨයි, කල්කයි බීල මල විකාර දොඩවනවා!![]()
![]()
WHO guidelines වලට අනුව සිංහල බේත් වලට approval ඕන නෑ.WHO eke guidelines වලට අනුව approval ගන්න බැරි ඇයි? 100% ක්‍රියාත්මක නම් හැමොටම දෙන්න!
කියන්න බෑ. ඇමතිලට අර ෆයිසර් හරි මොකක් හරි බෙහෙතක් රටින් ගෙන්නද්දී කොමිස් එක ගහගන්න බැරිවෙයි කියල මේකට ලෙඩේ අදියිද දන්නේ නෑ.තව අවුරුදු 2-3කින් බයියෙක් තමන්ගෙ පුතාට කියයි ඒ කාලෙ අපේ ආණ්ඩුවෙන් බෙහෙතක් හොයාගත්තා, ඒකට බෙහෙත් කොම්පැනිකාරයො ලෙඩේ ඇද්දනෙ කියල.