මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මහර බන්ධනාගාරය තුල ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් මේවන විට 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
    තවමත් වෙඩිතැබිම් සිදුවෙමින් පවති.

    FB_IMG_1606669325819.jpg
    FB_IMG_1606669362709.jpg
    FB_IMG_1606669336936.jpg
    FB_IMG_1606669374760.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    ඇතුලේ ගිනි තියෙනවා.වෙඩි ශුටින් යනවා සැරින් සැරේ.උදේ වෙද්දි මොනවා වෙයිද දන්නේ නැ

    Reason eka?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    මේ අතර, බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද අද දහසේ ඉක්මවා ගියා. ඒ, මහර බන්ධනාගාරයෙන් අලූතින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 183 සමගින්. ඒ අනුව මේවන විට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    මේ අතර, බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද අද දහසේ ඉක්මවා ගියා. ඒ, මහර බන්ධනාගාරයෙන් අලූතින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 183 සමගින්. ඒ අනුව මේවන විට

    හිරකාරයෝ එකගොඩේනේ ඉන්නේ. ඉතින් පැතිරෙන එක නවත්තන්න බැ
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    kauda manda ekek meeta masa deka thunakata kalin dala thibba post ekak fb hari ek hari mehema bandanagareka walaiyak yanwa kiyala....
    welikada ekedi wage mekenethu sakki karayo maraida danne ne.
     
    • Like
    Reactions: BadBlueGenius

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,963
    113
    - උඩරට -
    කොරෝනා සෙට් එකක් හම්බ වෙලා , උනුයි කොරෝනා නැති එවුනුයි ඔක්කොම එකතු වෙලා පැනලා යන්න ගේමක් ගහලලු 😂 උන් ඔක්කොම දැන් එකගොඩේ එලියෙලු ඉන්නේ, කොහොමද මොලේ 💣💣
     
    • Like
    Reactions: NRTG and yapa100