Lockheed Martin F-35 cannot fly in thunderstorms and at supersonic speeds

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය ප්‍රොජෙක්ට් එකේ බජට් එක ලංකාවෙ අවුරුද්දක බජට් එක වගේ තුන් ගුණයක් ලු...
     
    • Wow
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    Yes... these problems are a part of latest technology.... :oo:
    The F35 is built using composites - thus does not have a metal skin. This creates a passive lightning problem. The Onboard Inert Gas Generation Systems (OBIGGS) that are designed to pump nitrogen-enriched air into the fuel system to prevent the build up of gases had an issue. I am not sure whether this is addressed yet.

    Also at continuous supersonic speeds the special coating that gives the "Stealth" ability overheats and could get damaged.

    The F35s had a lot of problems anyway.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හිනා වුනාට ඊශ්‍රායලය දැනටම්ත් ඕකෙන් වැඩ ගන්නවා කියන්නේ
    උන්ගේ මිෂන් වලට supersonic speed ඕන නෑ - උන් කොරන්නෙ මේකෙන් මිසයිල් අරගෙන ගිහින් කන්දකට මුවා වෙලා අත ඇරලා ආපිට එන එක :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Israel නෙවෙයි US production එකක් නේද..

    ඕකනේ උඹලා එක්ක බෑනේ.මම කිව්වද දැන් ඕක ඊශ්‍රායලේ හදපු එකක් කියලා.පොඩ්ඩක් හොයලා බලපන් ඕක රටවල් කීයකට විකුණලද කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    unta podi deyak thibbath aethi wedak ganna :D

    උන් F-16 ෆ්ලීට් එකට කරලා තියෙන දේවල් වලින් පේනවා ඒක. ඉන්දියාවේ මිග්-21 තාම දුවන්නේ ඊශ්‍රායලය හින්දාද කොහෙද