Leaked photos of a cousin

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අඩේ බලාන්කො සමහරු හිතන විදිය..
    හරි උඹ ඕවා බලන්නම ඕකට ගියා කියමුකො..එහෙම කියල දන්න කෙනෙක්ගෙ මගුලක් ඕවගෙ තිබ්බම ඒක පියවරක් නොගෙන ඉන්න ඕනෙ කියලද කස්ටිය කියන්නේ..ඕවා ලීක් කරගත්ත එකිත් වැරදියි..ලීක් කරපු එකත් වැරදියි..ලීක් කරපු එව්වා මොන ක්‍රමේට හරි share කරන උනුත් වැරදියි..අන්තිමට ඔව්වා බලන අපිත් වැරදියි..ඔය circle එක ඉතින් එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි..එකම දේ අපිට ඔය circle එක මග ඇරලා ඉන්න පුළුවන්..

    හැබැයි උඹ කවදාහරි කොතනහරි ඔය circle එකේ කොටස්කාරයෙක් වෙලා හිටියා කියමුකො.. ඒකට අදාලව ප්‍රතිපල උඹටත් මටත් ලැබෙයි.. හැබැයි එහෙම කියලා උබ දන්න එකෙක්ගෙ හරි උඹෙ හරි ලීක් එකක් viral වෙන්න දීලා බලන් ඉන්න ඕනෙ නෑ.. උඹේ capacity එකට අනුව ක්‍රියාත්මක වෙයන්.
    ඒක අසාධාරණයි කියල එකෙක්ට කියන්න පුළුවන්.. ඒ උනාට එහෙම එකක් නෑ.. මෙව්වගෙ සමාජවාදී ලොජික් හරියන්නෙ නෑ.. උඹට ඕනෙනම් උඹේ cousin නෙවෙයි වෙන මොකක් හරි video එකක් ගැන උනත් පියවර ගනින්.. ඒක උඹ බලලා තිබ්බ එකක් උනත් කමක් නෑ.. එහෙම තම්යි ඔවට ok වෙන්න මෙව්වා නීතිගත කරපු විනෝදාත්මක අ‍ංග නෙවෙයිනෙ... අපි යම් දවසක හෝ ඕවට සම්බන්ධ වෙලා තිබ්බ පලියට ඔව්වා සාධාරණීකරණය කරන්න බෑ..වැරැද්ද වැරද්දමයි ඉතින්.. එහෙම කරන්න ගියොත් දවසක ඕක නීතිගත කරන්නත් කතා කරයි....

    එකම දේ කරන මගුලක් කරලා අර ලීක් කරපු එකීගෙ ජීවිතේට බලපෑමක් වෙන්නෙ නැතිවෙන්න වැඩ කරපන්.. උන දේ උනා.. උඹ ඕක ගැන තැන තැන කියවන්න යන්න එපා.. ඊළගට උඹව දන්න video එක දැකපු නැති උනුත් ඕක හොයන්න ගන්නවා..දන්නවනෙ..ඕවා වෙන්නෙ ඔහොම තමයි.. ඒකි ඕක ලීක් උනා කියලා දන්නෙ නැත්තන් එයාට උනත් ඕක දැනුම්දෙන එක ගැන හිතලා කරපන්..ඔක්කොම viral වෙන්නෙ නෑනෙ.. උඹ ඕකට panic වෙන්න යන්න ඕනෙත් නෑ.. උඹෙ ලීකුත් නෙවෙයි..උඹ ලීක් කරපුවත් නෙවෙයි.. Nude හරි bank details හරි ඕනෙ එකක්.. එයා ඒවා කැමැත්තෙන් ලීක් කලේ නැත්තන් ඒවා අයිති වෙන්නෙ පෞද්ගලිකත්වය කියන කාණ්ඩෙට.. කාටවත් අයිතියක් නෑ එහෙම හිතු මනාපෙට තව කෙනෙක්ගෙ පෞද්ගලික සීමා උල්ලංඝනය කරන්න. අපි එහෙම කලාට..
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Phones & computers repair කරන උනුත් customersලගේ private data ගන්නව. So, be careful.
    අම්මෝ මෙන්න මේක හෙන වැදගත්.මන් දන්නා කෙල්ලෝ ඉන්නවා ලප හදන්න දෙනවා කඩවලට මුකුත්ම හොයන්නේ නැතුව. ගොන් කම තම ඉතින්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,360
    36,245
    113
    මැදමහනුවර
    යලුවෙක්ගෙ කසින් නංගි කෙනෙකෙගෙ සින් එකකට කොළඹ CCD එකට කම්ප්ලේන් කලා
    ලීක් කරල තිබ්බේ රට හිටපු ලංකාවෙ කොල්ලෙක්
    ඌ ලංකාවට කවදහරි එද්දි ඇරස්ට් කරන්නත් හිටියේ
    කොල්ලගෙ පවුලේ එවුන් ඇවිත් වැඩේ සමතයකට පත්කරගත්තා
    ගොඩක් තැන් වලින් අයින් කලා.ඒත් අදටත් හිටපු ගමන් සයිට් වල ඒ විඩියෝ තියෙනවා
    ලීක් වෙනතැනට ඇයි කෙල්ලො වැඩකරන්නේ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    ඕක Leak කරපු එකා හොයලා
    උගෙත් විඩියෝ එකක් ගනින්
    කොලු කාරයො දාල -k ඇරල විඩියො එකක් අරගෙන ඌටම leak වීඩියො internet eken අයින් කරන වැඩේ බාර දීපන් dead line එකකුත් එක්ක
    ඊළඟට පොලීසි යමන්
    කොටින්ම leak කරපු එකාට උගේ ජීවිතේම එපා කරවපන්

    මමනම් අනිවා කරන්නෙ ඕක
    ඒකට කීයක් වියදම් උනත් වැඩේ කරනවා මම
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,075
    709
    113
    ටෙලිග්‍රෑම් ගෲප් එකක් අපෙ සහෝදරියක්ගෙ නියුඩ්ස් දාලා තියෙනවා මචංලා. මම ඇඩ්මින්ට ඒ ටික විතරක් වත් අයින් කරපං කියලා ඉල්ලීමක් කරාට ඌ ඒක ගනං ගන්නෙ නෑ. මම ගෲප් එක රිපෝට් කරා බැරිම තැන. ඒත් තවම ගෲප් එක ඇක්ටිව්.

    මෙහෙම ගෲප් එකක් අයින් කරන්න පුළුවන් විදියක් තියනවනම් උදව් කරපල්ලා ප්ලීස්.

    අහිංසක ජීවිත එක්ක ඇයි බං මිනිස්සු මෙහෙම සෙල්ලම් කරන්නෙ? ලීක් උනේ අපේ කෙනෙක් ගෙ නොවෙනතාක් අපිටත් මේක හෙන ආතල් එකක්.


    ලින්ක් එක අයින් කරා

    View attachment 103912

    ප.ලි: මමත් වෙන අයගෙ නියුඩ් බලලා දැන් කලබල වෙලා කියලා චෝදනා කරන අයට- මම බලපු එකක් නෑ බං. මම ට්‍රයි කරේ ඒ ටික හොයාගන්නයි. ‍xhamster එකේ තිබුන ඒවා ඩිලීට් කරගන්න පුළුවන් උනා. මේ ටෙලිග්‍රෑම් එකේ වේසිගෙ පුතාලා හැසිරෙන්නෙ පිම්පියො වගේ. ඔහොම සල්ලි හම්බ කරනවට වඩා හොඳයි බං වහ කන එක. සමහරු කරන්නෙ මේ චැනල් වලින් යූ ටියුබ් චැනල් වලට ට්‍රැෆික් ගන්න එක.

    Isellea ube cusine ta kiyapan hama ekatama pennanna yanna epa kiyala, Dan mono hutak karannada leak unata paase.Kello wesiyo wage hasirunama ohoma wenna oni tamai
     

    Jalthara Malli

    Well-known member
  • මෙහෙමයි නේකඩ් ෆොටෝස් යවපු එක වැරදි නෑ ඒවා බලල අතේ ගහල නිකන් ඉන්න ඕන ශෙයා කරන එක පවක්

    කොල්ලට ෆොටෝ යවපු කෙල්ල වැරදි නෑ
    ඒවා බලල අතේ ගහන උන් තමා වරදි
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,337
    2,152
    113
    සමහර විට කොල්ලත් leak කරලා නෙවෙයි වෙන්න පුළුවන්. ඔය ගොඩක් වෙලාවට phone, laptop repair කරන්න දුන්නම storage වලට against app run කරලා images, videos recover කර ගන්න බලනවා.
    පොලිසියට පැමිණිල්ලක් දාන එක තමයි හොදම වැඩේ. එතකොට බලු වැඩේ කරපු එකාව හොයා ගන්න පුළුවන්.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ochara ona na hasini gonagalge video eka thamath site wala yanne owa nawattanna ba hodama wade look thahtwe godak darunu nam eka poddak change karan wena ratakata wage yana eka.
    tika kalayak social media walin ayin wela innawa owa tikak kal yanakota yata yanawa ita passe nomal inna eka thamai practically internet ekata giyama lokema thiyena device walin ayin karanna ba
     
    • Like
    Reactions: banda065

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ube cousin ge normal photos edit karala nemei nam help ekak karanna amarui. ekige ewa leak karapu eka allaganin. den kelloth leak karagannawa bang. un den mara diyunui. ubath wena ekak balala athe gahanna hadanakota cousin ge ekak dekata rath una neda ?? etta kiyapan
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වැදගත් විදියට හැද්දිච කෙල්ලෙක් කොල්ල නෙවෙයි දෙවියන් වාන්සෙ ඇවිත් ඉල්ලුවත් ඔව්වා කරන්නෙනෑ. දැන් ඉතින් හිත හදාගෙන ඉන්න කියපං ඒකිට. ඔය පොටෝස් බලල දැන් 1000 විතර අතේ ගහල බඩු යවල ඇති.