Hutch Cliq 4g life time offer use karanne kauda ?

ShehanSL

Junior member
  • Jun 28, 2020
    66
    36
    18
    Hutch Cliq 4g life time offer use karanne kauda ? Dan un speed adu karala neda ? 4g kiwwata max yanne 450kbps wage.godak welawata eetath wada adui . :dull:
    mn use karanwa ,, tama nam awulak ne, 4g only dala use karanna, samanyen 10Mbps enawa, 20Mbps ena welawaluth tiye,
    FUP apply wenne kiyada kiyala hariyatama danne, hot line ekata gattama kiwwe 45GB kiyala, tawa parak call karama kiyanwa 35GB kiyala, hutch eke inna ayawath danne hariyata kiyada kiyala :-D
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    3g speed da bn 4g ekata wada etakota ?



    mn use karanwa ,, tama nam awulak ne, 4g only dala use karanna, samanyen 10Mbps enawa, 20Mbps ena welawaluth tiye,
    FUP apply wenne kiyada kiyala hariyatama danne, hot line ekata gattama kiwwe 45GB kiyala, tawa parak call karama kiyanwa 35GB kiyala, hutch eke inna ayawath danne hariyata kiyada kiyala :-D
    60 neh ?
     
    • Like
    Reactions: lilman

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    1606821525238.png


    Hutch 998 package.FUP add wenawa after 60GB 1mbps up and down. router eka off nokarana thaak kal me speed ekama ganna puluwan kisima aulak nathuwa.hadissiye wath router eka restart unoth badu packet
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රු.998.00 ට 4G life time offer එක ම⁣ගේ සිම් එකක පෙන්නුවා. ඔක්තොම්බර් 30 ට කලින් එක්වතාවක් ඇක්ටිවේට් ක⁣රොත් ජීවිත කාලෙටම 998ට ගන්න පුලුවන් කිව්වා හොට්ලයින් එකෙන් 45- 60GB අතර 4G සපීඩ් එකෙන් උපරිම 20mbps එනවා කියලා කිව්වේ. ලැබෙන ඩේටා ප්‍රමානය සමරහ සිම් වලට 45GB ලු සමහර ඒවට 60GB ලු. ඒක සිම් එක අනුව වෙනස් වෙනවලු.

    ඔෆර් එක තියාගන්න ඕන නිසා ඇක්ටිව් කරා.
    කාමරේ ඇතුලට 2 -4mbps.
    Prolink pocket router එකකට දාලා මිදුලට අරන් ගියාම 8-13mbps ආවා.
    ගේ ඇතුලට 4G සිග්නල් මදි.
    ඒක නිසා ආපහු ඇක්ටිව් කරේ නැහැ.
     
    • Like
    Reactions: lilman