HELP | Thesis binding කරන තැනක්.

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,996
    8,832
    113
    Cenon
    cenon.com
    මචන් ශේප් එකට වැඩේ කරල දෙන Thesis Binding place එකක් කියන්නකෝ.
    ගානත් ශේප් වෙන්න ඕනෙ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉන්න තැන අනුව වෙනස් වෙනවනේ...

    ජ'පුර කැම්පස් එක ඉස්සරහා තියෙන බුක්ශොප් ගොඩක් ඒවයේන් කරනවා...ඊට අමතරව recommend කරන්න පුලුවන් තැනක් තමයි Chammika Book Binders..ගණනුත් සාධාරණයි..උදේ දුන්නම දවල්ට ගන්න පුලුවන්..

    Location: https://goo.gl/maps/MhPbZF6iAQbeka3s6
     
    • Like
    Reactions: NetFreak and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,996
    8,832
    113
    Cenon
    cenon.com
    ඉන්න තැන අනුව වෙනස් වෙනවනේ...

    ජ'පුර කැම්පස් එක ඉස්සරහා තියෙන බුක්ශොප් ගොඩක් ඒවයේන් කරනවා...ඊට අමතරව recommend කරන්න පුලුවන් තැනක් තමයි Chammika Book Binders..ගණනුත් සාධාරණයි..උදේ දුන්නම දවල්ට ගන්න පුලුවන්..

    Location: https://goo.gl/maps/MhPbZF6iAQbeka3s6
    Ela thanx bro
     
    • Like
    Reactions: pranathlcp

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ඉන්න තැන අනුව වෙනස් වෙනවනේ...

    ජ'පුර කැම්පස් එක ඉස්සරහා තියෙන බුක්ශොප් ගොඩක් ඒවයේන් කරනවා...ඊට අමතරව recommend කරන්න පුලුවන් තැනක් තමයි Chammika Book Binders..ගණනුත් සාධාරණයි..උදේ දුන්නම දවල්ට ගන්න පුලුවන්..

    Location: https://goo.gl/maps/MhPbZF6iAQbeka3s6
    recommended
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ela thanx bro
    කැම්පස් එක ඉස්සරහා ප්ලේස් වලට වඩා මම කියපු තැන රෙකමන්ඩ් කරනවා..දවසක් මම කැම්පස් එක ඉස්සරහ තැනකට දුන්නා..බලද්දී උන් ගානක් තියාගෙන අර චම්මික එකට දීලා කරලා මට දීලා තියෙන්නේ....
     
    • Love
    Reactions: Cenon

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    සලාකා එකේ ඇති. අඩුවට කරන්න නම් රජයේ කැම්පස් එකක් ගාවට යන්න ඕන. කැළණි කැම්පස් එක ගාව කරනව.
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    oya then wala pitu 150 ka withara size ekata Hard binding eka witharak keeyak gannawada machan. Gold or silver front and side printing ekka
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oya then wala pitu 150 ka withara size ekata Hard binding eka witharak keeyak gannawada machan. Gold or silver front and side printing ekka
    පිටු 80 ක වගේ එකකට නම් රු. 1,200 ක් වගේ ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්...බයින්ඩ් එකට විතරක්..Print එක වෙනම කරගන්න ඕනේ...
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    පිටු 80 ක වගේ එකකට නම් රු. 1,200 ක් වගේ ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්...බයින්ඩ් එකට විතරක්..Print එක වෙනම කරගන්න ඕනේ...
    oyata aduwata karana aya innawa ban. PM me