Ela thanx broඉන්න තැන අනුව වෙනස් වෙනවනේ...
ජ'පුර කැම්පස් එක ඉස්සරහා තියෙන බුක්ශොප් ගොඩක් ඒවයේන් කරනවා...ඊට අමතරව recommend කරන්න පුලුවන් තැනක් තමයි Chammika Book Binders..ගණනුත් සාධාරණයි..උදේ දුන්නම දවල්ට ගන්න පුලුවන්..
Location: https://goo.gl/maps/MhPbZF6iAQbeka3s6
recommendedඉන්න තැන අනුව වෙනස් වෙනවනේ...
ජ'පුර කැම්පස් එක ඉස්සරහා තියෙන බුක්ශොප් ගොඩක් ඒවයේන් කරනවා...ඊට අමතරව recommend කරන්න පුලුවන් තැනක් තමයි Chammika Book Binders..ගණනුත් සාධාරණයි..උදේ දුන්නම දවල්ට ගන්න පුලුවන්..
Location: https://goo.gl/maps/MhPbZF6iAQbeka3s6
කැම්පස් එක ඉස්සරහා ප්ලේස් වලට වඩා මම කියපු තැන රෙකමන්ඩ් කරනවා..දවසක් මම කැම්පස් එක ඉස්සරහ තැනකට දුන්නා..බලද්දී උන් ගානක් තියාගෙන අර චම්මික එකට දීලා කරලා මට දීලා තියෙන්නේ....Ela thanx bro
පිටු 80 ක වගේ එකකට නම් රු. 1,200 ක් වගේ ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්...බයින්ඩ් එකට විතරක්..Print එක වෙනම කරගන්න ඕනේ...oya then wala pitu 150 ka withara size ekata Hard binding eka witharak keeyak gannawada machan. Gold or silver front and side printing ekka
oyata aduwata karana aya innawa ban. PM meපිටු 80 ක වගේ එකකට නම් රු. 1,200 ක් වගේ ගත්තේ මීට අවුරුද්දකට විතර කලින්...බයින්ඩ් එකට විතරක්..Print එක වෙනම කරගන්න ඕනේ...